ඕක මොකද්ද මලයා , බලහන් මට වුන දේමං ගන්නවා මේකක්..![]()
ආසා හිතුනා සිංහලයෝ...
අඩේ ඇඩෙන්න වගේ උඹේ රීවිව් එක බලලා.. අපිත් එලවන්නෙ වාහනද කියලා හිතෙනවා

mokakda gaththe?ඕක මොකද්ද මලයා , බලහන් මට වුන දේ
මම ඊයේ ගත්තා එකෙක්ගෙන් කාර එකක්
ඌ එක වික්කේ උගේ ගැනිට වෙසල් ඉසඩ් එකක් අරන් දෙන්න , ටැක්ස් එක ගෙවන්න මේක වික්කේ
ඇඩෙනවා බන් ....![]()


