මගේ ඩ්‍රීම් වෙහිකල් එක...... පට්ට අෆ්ෆා...... එකම එක සැරයක් පදින්න චාන්ස් එකක් හම්බුනා Z ග්‍රේඩ් එකක්...... පිස්සු හැදෙනවා හිටගෙනම.......

machan la meka 260000 yen auction giya gold badge eka japan wala 6km millage. mama eeye gaththa mage yaluwekta online auction ekakin tax eka 1.7 mil wadinawa kiwa. 5.4 wage weddi ei. tawa 3 weeks walin enawa auwana photos dannam wistarath ekka.

hitagena drive karanna amaru nadda ??![]()



machan gold badge kyala model1k enne na.. eka api hadaagaththu ekak..![]()



machan gold badge kyala model1k enne na.. eka api hadaagaththu ekak..![]()




ගෑනිටත් වෙසල්ඕක මොකද්ද මලයා , බලහන් මට වුන දේ
මම ඊයේ ගත්තා එකෙක්ගෙන් කාර එකක්
ඌ එක වික්කේ උගේ ගැනිට වෙසල් ඉසඩ් එකක් අරන් දෙන්න , ටැක්ස් එක ගෙවන්න මේක වික්කේ
ඇඩෙනවා බන් ....![]()


ගෑනිටත් වෙසල්
අපිට විසිල්...
ඇඩෙනවා තනි ඇහැට![]()




රත්තරං said:මටත් විසෙල් එකක් තාම පැදල බලන්න බැරි උනා බන්.![]()





