Iphone 6+ නැවුනොත් කැඩෙනවලු

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185
    113
    Iphone 6+ නැවුනොත් කැඩෙනවලු

    Iphone 6+ නැවුනොත් කැඩෙනවලු:dull:

    bentiphone32323.jpg

    Iphone 6+ එක ගත්ත අය back pocket එකේ එහෙම දාන්නේ පරිස්සමෙන්..:dull:එහෙම දාලා දෙකට නැවුනොත් phone එක damage වෙනවා..ඒකට හේතුව phone එක ඇලුමිනියම් වලින් හදලා තියෙන හින්දා කියලා තමා කියන්නේ..:yes:

    මෙන්න වීඩියෝ එක

    මේ Galaxy Note 3 Bend Test එක

    source:engadget
     
    • Like
    Reactions: sha2009 and KPZ

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    :rofl::rofl:කෝ මේ i ෆෑන්ස් ලා?මහලොකුවට කියන්නේ අයිෆෝන් තමා ලෝකෙන් හයියම ෆෝන් කියලා...:rofl::rofl::rofl:
     
    DR_sH

    Junior member
  • Aug 27, 2008
    229
    22
    18
    Costing $200 to make, the iPhone 6 should offer big profits for Apple

    It costs Apple about $200 to make an iPhone 6 smartphone with 16 gigabytes of storage, with the price of materials and manufacturing rising to roughly $216 for the larger iPhone 6 Plus, according to a new teardown of the devices from researcher IHS.

    At those costs, Apple should be able to maintain its gross profit margins on its iPhones, which at about 70 percent are among the highest in the smartphone market and are a big part of what makes Apple such a profitable company. Those margins, though, have been sliding in the past few years as the cost of materials has eaten into the profits on each device.

    :angry::angry::rofl::rofl:
     
    DR_sH

    Junior member
  • Aug 27, 2008
    229
    22
    18
    ලක්ෂ ගානක් දීල ජරාවක් ගන්නවා i Diots

    :rofl::rofl::P
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    ලංකාවෙ උන් පරිස්සමින් පාවිච්චි කරපල්ලා ඩෙනිම් වල දාගෙන යනකොට

    සුද්දොන්ට නම් අව්ලක් නැ ගොඩක් උන් කොන්ට්‍රැක් වලට ගන්නෙ වොරන්ටි හොදයි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185
    113

    අන්තිම Video එක නම් පට්ට :D Rep+

    :rofl::rofl:කෝ මේ i ෆෑන්ස් ලා?මහලොකුවට කියන්නේ අයිෆෝන් තමා ලෝකෙන් හයියම ෆෝන් කියලා...:rofl::rofl::rofl:

    ඕක ගත්තු එවුන්ට පුක හපාගෙන මැරෙන්න හිතෙනවා ඇති.

    Costing $200 to make, the iPhone 6 should offer big profits for Apple

    It costs Apple about $200 to make an iPhone 6 smartphone with 16 gigabytes of storage, with the price of materials and manufacturing rising to roughly $216 for the larger iPhone 6 Plus, according to a new teardown of the devices from researcher IHS.

    At those costs, Apple should be able to maintain its gross profit margins on its iPhones, which at about 70 percent are among the highest in the smartphone market and are a big part of what makes Apple such a profitable company. Those margins, though, have been sliding in the past few years as the cost of materials has eaten into the profits on each device.

    :angry::angry::rofl::rofl:

    appa patta charter

    ane iphone ekak nam wane wana haturekutawat nolabewa..

    ලක්ෂ ගානක් දීල ජරාවක් ගන්නවා i Diots

    :rofl::rofl::P

    ලක්ෂ දෙකක් දීලා මේක ගන්නවට වඩා වඩා හොදයි ඒ සල්ලි වලින් ත්‍රීවීල් එකක් ගන්නවා..ත්‍රීවීල් එක හයියයි මේකට වඩා...:rofl::rofl:

    ලංකාවෙ උන් පරිස්සමින් පාවිච්චි කරපල්ලා ඩෙනිම් වල දාගෙන යනකොට

    සුද්දොන්ට නම් අව්ලක් නැ ගොඩක් උන් කොන්ට්‍රැක් වලට ගන්නෙ වොරන්ටි හොදයි

    කෝ අර iphone වලට පුක දෙන scurvy කියන පිම්පියා??මේවා ඌට පේන්නේ නැතුව ඇති..:lol:

    ලක්ෂ ගානක් දීල ජරාවක් ගන්නවා i Diots

    iFools lata owa terenne neh ban

    1618456_10152702056996840_4775806852332333019_n.jpg

    පොඩි පුතා;17175662 said:

    Show off ekata hodai ithin. :rofl:

    Thanks.
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ෆෝන් එකේ ගනකම අඩුවෙනකොට ඔය වැඩේ වෙනවා.