ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :frown: හෙමින් පල.... පේනවනේ එකෙක් විදින දුක..... :( :dull:

    අද මම සේදවත්තේ ලේලන්ඩ් එකට ගිහින් එනකොට; යස අගේට මගේ ඉස්සරහින් ගිය ත්‍රී වීල් එක; ටික ටික වමට අයින් කරලා; එක පාරට දකුණට කැපුවා කියාහන්කෝ..... උගේ @&$^@&^@$*&$@)(*@^$&&)(#*$()&&#(*&(*#)( :angry: තව පොඩ්ඩෙන් පල්සරේ ත්‍රී වීල් එක ඈතුලේ........ ප්‍රදේසේ හරි නැති නිසා; ඌට හිතින් බැන බැන ආවා...... :angry:

    අපෝ සේදවත්තේ මදාවි ත්‍රිවිල් කාරයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ..මට නම් පෙන්නන්න බෑ..උන් එක්ක හැප්පෙන්න බටි නිසා කටයි *කයි වහගෙන එනවා..:angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: ඔව් ඔව් උගේ නෑයෙකුත් කියෝ කියෝ යනවලු බස් දෙක ගැන..... ඒවා හදේ තමා ඉතින්...... :angry:

    බස් කිව්වහම මතක් උනේ..... හෙට සර්විස් දානවා.... කාර් එක සර්විස් කරාද.....?? කරනවා නම් වරෝ..... පට්ටම සර්විස් එක.... ගානත් සාධාරණයි...... :yes:

    FB-15 ත් සර්විස් කරනවා...... දුවලා තියෙන්නේ 3000Km.... Oil ස්ලජ් වෙලාද දන්නේ නැති නිසා සර්විස් කරන්නේ..... :lol: :P :(
    යකෝ නෑයො හිතලා තියෙන දුර. මස්සිනා උඹ ගැන මොනවා කියලද දන්නෑ නෑයො එක්ක. :dull:
    ඕකව බය කරමු බයික් වලින් ගිහිං :nerd: :P

    අපේ එක සර්විස් කලා බං. දුවලා තිබ්බෙ 1000ක් විතර. පළවෙනි පාර නිසා අඩුවෙන් කරන්න ඕනෙ ලු නේ.

    යකෝ මං ඔය වගේ වාහනයක් දැක්කාමයි. වේයො බැදපු ටික හෝදං එන්න තමා සර්විස් කරන්නෙ. නැත්තං ගිය පාර අල්ලපු ඔයිල් හිටං තාම ඇති හේදිලා නැතුවා
    2.gif
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ලා මගේ pulsar 135 එකේ starter මොටරේ කෑ ගගහා තිබ්බේ..ලෙඩේ අපු දවසේ ඉදන් මොටරේ ගැහුවේ නැ..

    starter clutch එක දාන්න ඕනේ කිව්වා...2500ක් ලු ස්ප්‍රීන් සෙට් එකත් දාන්න ඕනෙද බන් ඔය එක්කම...??ස්ප්‍රීන් සෙට් එක 350ක් ලු..

    දැන් මොටරේ නිකන් මන් ගහලා බැලුවා..ටික් ටික් ගානවා විතරයි මචන්...

    starter clutch එක දැම්මාම හරියයිද ?

    relay එකත් දාන්න වෙයිද? relay එක කියක් වෙනවාද

    plz හෙල්ප් me මචෝ ...

    mekata hari utharayak deepanko machan

    මුලින්ම රිලේ එකේ ක්ලිප් සුද්ද කරලා ගහලා බලන්න...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ.. ලයිට් ලස්සනයි.

    හැබැයි පුතෝ හොඳනැති සද්දයක් එනවා වගේ.. වීඩියෝ කරපු හැටි හින්දද දන්නෑ.

    ටයිමින් චේන් එක සද්ද වෙනවා වගේ සැරටම.. එක්කෝ ඇදිලා නැත්නම් හොඳටම බුරුල්වෙලා..

    පෙන්නල බැලූ.. කඩල යන්නෙ නම් නෑ ලේසියකට. හැබැයි වුනොත් නම් ඉතින් එන්ජිමෙන් වැඩක් නෑ.. එදා ටෝනි අයිය කිය කිය හිටියේ එජස්ටර් එක අවුල් කියලා.. මොකක්හරි කේස් එකක් තියනවා වගේ.. ගනන් නොගෙන ඉන්න එපා..:no:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17175197 said:
    අඩේ අප්පා..මාත් ඔය වැඩේ කරන්න ඉන්නේ...1000 ද ගත්තේ ලයිට් එක?

    නෑ බන් ebay එකෙන් ගෙන්නුවා.750/- ද කොහෙද ගියේ.
    මමම හයි කරගත්ත
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතෝ.. ලයිට් ලස්සනයි.

    හැබැයි පුතෝ හොඳනැති සද්දයක් එනවා වගේ.. වීඩියෝ කරපු හැටි හින්දද දන්නෑ.

    ටයිමින් චේන් එක සද්ද වෙනවා වගේ සැරටම.. එක්කෝ ඇදිලා නැත්නම් හොඳටම බුරුල්වෙලා..

    පෙන්නල බැලූ.. කඩල යන්නෙ නම් නෑ ලේසියකට. හැබැයි වුනොත් නම් ඉතින් එන්ජිමෙන් වැඩක් නෑ.. එදා ටෝනි අයිය කිය කිය හිටියේ එජස්ටර් එක අවුල් කියලා.. මොකක්හරි කේස් එකක් තියනවා වගේ.. ගනන් නොගෙන ඉන්න එපා..:no:

    එලස්
    ඊයේ සිද්දියේදී ත්‍රොටල් කේබල් එක එහෙමෙහෙ වෙලා අයිඩ්ල් එක කෙල වෙලා තියෙන්නේ.ඒ නිසාද දන්නෙත් නෑ .
    කෝකටත් පෙන්නනවා වික්එන්ඩ් එකේ.
    මොරටුවට යන්න එපැයි :rolleyes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මචන්ලා මගේ pulsar 135 එකේ starter මොටරේ කෑ ගගහා තිබ්බේ..ලෙඩේ අපු දවසේ ඉදන් මොටරේ ගැහුවේ නැ..

    starter clutch එක දාන්න ඕනේ කිව්වා...2500ක් ලු ස්ප්‍රීන් සෙට් එකත් දාන්න ඕනෙද බන් ඔය එක්කම...??ස්ප්‍රීන් සෙට් එක 350ක් ලු..

    දැන් මොටරේ නිකන් මන් ගහලා බැලුවා..ටික් ටික් ගානවා විතරයි මචන්...

    starter clutch එක දැම්මාම හරියයිද ?

    relay එකත් දාන්න වෙයිද? relay එක කියක් වෙනවාද

    plz හෙල්ප් me මචෝ ...

    mekata hari utharayak deepanko machan

    Ayi ban kattiya okata answer kara neda
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොනාද වෙන්න ඕනි මල්ලි :rofl:

    බත්තරමුල්ල පැත්තේ දමිත් නේද?:rolleyes:....අපේ එකෙක්ට volty එකක් ගත්තා පොරගෙන්...එඒ දවස් වල නම් CBR 5ක් විතර තිබ්බා පොර ලග..උබේ යාලුවෙක්ද?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ස්පීඩ් මලයා තමා අල්ලගන්න වෙන්නේ... :yes:

    මම දන්නෙ නෑ මචන්. දන්න විදියට නම් පාට්ස් ටිකක් අඩුයි සහ ගනන් honda සහ yamaha වලට වඩා. ඒක හින්ද තමා ටිකක් ගනන් අඩු. හැබැයි tdi110ත් කිව්ව විදියට මම හිතන්නෙ බයික් එක හොදයි. :yes:

    :P:P ඒ බයික් එකේ හෙන සෙක්සි ලුක් එකක් තියෙනවා :baffled::baffled::oo::oo::rolleyes::rolleyes::love::love:
     
    Status
    Not open for further replies.