EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව් ඔව් ඕවා කනවා බං..ඉස්සර අපේ ආච්චි අර්සස් අමාරුවට හබරල කනවා මට මතකයි....:yes::yes:

Amuwen neda aachchith habarala kaawe?uraj kaala balannako hari rahai...:yes::D
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    81ce6d2441c113819114b2d594dd7ce9.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Amuwen neda aachchith habarala kaawe?uraj kaala balannako hari rahai...:yes::D
    ඔයත් හබරල කනවා නේද අපේ ආච්චිගේ ලෙඩේට...:rolleyes::rolleyes: නැත්තම් ඔච්චර විස්තර දන්නේ කොහොමද...:confused::confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔයත් හබරල කනවා නේද අපේ ආච්චිගේ ලෙඩේට...:rolleyes::rolleyes: නැත්තම් ඔච්චර විස්තර දන්නේ කොහොමද...:confused::confused:

    :rofl::rofl::rofl:

    මේ අලියෝ...... දැන් උඹට ඇත්තටම dj එකෙක්ව ඕනෙද......? සෙට් කරගන්න ඕනෙනම් මට විස්තර කියහන්...... එදා බොට pm එකකුත් දැම්මා ta* එකක් ඕනෙද අහලා....... එකටත් රිප්ලයි නෑ........ :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl::rofl::rofl:

    මේ අලියෝ...... දැන් උඹට ඇත්තටම dj එකෙක්ව ඕනෙද......? සෙට් කරගන්න ඕනෙනම් මට විස්තර කියහන්...... එදා බොට pm එකකුත් දැම්මා ta* එකක් ඕනෙද අහලා....... එකටත් රිප්ලයි නෑ........ :angry:
    dj or band එකක් හෝල් එකෙන් ෆ්‍රී..මුලින් බලන්න ඕනේ උන් දෙන්නේ කාවද කියලා...:yes::yes:
     
    dj or band එකක් හෝල් එකෙන් ෆ්‍රී..මුලින් බලන්න ඕනේ උන් දෙන්නේ කාවද කියලා...:yes::yes:
    මචන් අස්ගිරිය පෑත්තෙ එකෙක් ඉන්නවා ඌ හොදයි
    අපේ මහප්පාගෙ පුතාගෙ එකේ ඌ ප්ලෙ කලේ
    ඔන්නම් කියපන් කන්ටෑක් නො එක දෙන්නම්
    ෆයර්, ලෙසර්, මුවින්ග් ලයිට්, ලකේ පුයිට් අරවද මෙව්වද ඔක්කොම තියෙනවා
     
    • Like
    Reactions: Sun_Boy

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    dj or band එකක් හෝල් එකෙන් ෆ්‍රී..මුලින් බලන්න ඕනේ උන් දෙන්නේ කාවද කියලා...:yes::yes:

    අෆ්ෆා...... වාසිනේ..... මොකක්ද හෝල් එක....... මෙතන කියන්න බැරිනම් PM කරනු......

    හොඳම වැඩේ උන් ප්ලේ කරන දවසක පොඩ්ඩක් හෝල් එකට පලයන්..... ගිහින් බලපන්........
     
    • Like
    Reactions: Sun_Boy

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මචන් අස්ගිරිය පෑත්තෙ එකෙක් ඉන්නවා ඌ හොදයි
    අපේ මහප්පාගෙ පුතාගෙ එකේ ඌ ප්ලෙ කලේ
    ඔන්නම් කියපන් කන්ටෑක් නො එක දෙන්නම්
    ෆයර්, ලෙසර්, මුවින්ග් ලයිට්, ලකේ පුයිට් අරවද මෙව්වද ඔක්කොම තියෙනවා
    ow ow dial eka thama hall eken denneth...DJ Nalin.....:cool::cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අෆ්ෆා...... වාසිනේ..... මොකක්ද හෝල් එක....... මෙතන කියන්න බැරිනම් PM කරනු......

    හොඳම වැඩේ උන් ප්ලේ කරන දවසක පොඩ්ඩක් හෝල් එකට පලයන්..... ගිහින් බලපන්........
    Ow godak ewa free...serama package ekata...deco..band..weddin cake..dancers..cake structure..etc hena set ekak package ekata included...habayi plate eke gaana wadi....:baffled::baffled:
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ow godak ewa free...serama package ekata...deco..band..weddin cake..dancers..cake structure..etc hena set ekak package ekata included...habayi plate eke gaana wadi....:baffled::baffled:

    ඔව් ඉතින් අරවා ඔක්කොම කවර් කරගන්න තියෙන එකම විදියත් ප්ලේට් එකේ ගාන වැඩිකරන ඒකනේ..... ප්ලේස් එකනං එල කොල්ලෝ.......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔව් ඉතින් අරවා ඔක්කොම කවර් කරගන්න තියෙන එකම විදියත් ප්ලේට් එකේ ගාන වැඩිකරන ඒකනේ..... ප්ලේස් එකනං එල කොල්ලෝ.......
    Ayyala dennage gaththeth ethanama thama..eeka nisa discount ekak labenawa..anika ayithikaraya loku ayyage yaluwekge bappa kenek...;);)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔව් ඉතින් අරවා ඔක්කොම කවර් කරගන්න තියෙන එකම විදියත් ප්ලේට් එකේ ගාන වැඩිකරන ඒකනේ..... ප්ලේස් එකනං එල කොල්ලෝ.......
    Ow eeka nam ehema thama..e wunata dan godak hotels ehemai..serama denawa package ekata....:yes::yes:
     
    Status
    Not open for further replies.