EK Married Club-10

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොල්... හිරුට හෙඩ්ලයින් එක වැරදිලා :rofl::rofl:
    10646857_678198995611529_7399208532273711642_n.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි කාර් එකත් හෝදලානේ අරන් එනවා කිව්වේ....:rolleyes::rolleyes:

    එකත් හෝදනවයි කිව්වද......? මොකට හෝදනවද මන්දා...... අර ගෙදර ගරාජ් එකේ තියෙද්දීම රෙදි කෑල්ලකින් දුවිලි පිහදම්මත් මේ දැන් සර්විස් කළා වගේ තියෙන කාර් ඒකනේ...... මොකද එලියටවත් ගන්නවායෑ......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම මූ බඳින දවසට හොයන්නේ නෑ මූ හනිමුන් යන්නේ කොහෙද කියලා......

    මොකද ෂුවර් & ෂොට් පහුවෙනිදාට නිව්ස් වලට කියනවා හෝටලයක ගිලාබැහැපු හෝටල් කාමරයක් ගැන....... අන්න එකේ තමා මූ හනිමුන් ගිහිල්ල තියෙන්නේ..... :P
    :P:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙඩිමට මූ ලිබර්ටි එකේ මැනේජර්ටත් එන්න කියනවලු........ :P:P ඌ හෙන අප්සට් ලු මූ බැන්දට පස්සේ බොක්ස් සිට්ස් සෙට් එකක් වේකන්ට් වෙන එක ගැන....... ඇයි ඉතින් රේගියුලර් කස්ටමර් කෙනෙක්නෙ........
    හපොයි.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකට පැනි හඳට ගියාම ඇඳක් ඕනි වෙන එකක් නෑ. සුපුරුදු පුටුවක් තිබුනම ඇති.:P
    ඇදට වඩා පුටුව හොදයි ඇද හෙලවෙනවා කියයි :baffled::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකත් හෝදනවයි කිව්වද......? මොකට හෝදනවද මන්දා...... අර ගෙදර ගරාජ් එකේ තියෙද්දීම රෙදි කෑල්ලකින් දුවිලි පිහදම්මත් මේ දැන් සර්විස් කළා වගේ තියෙන කාර් ඒකනේ...... මොකද එලියටවත් ගන්නවායෑ......
    :yes: අපරාදෙ සර්විස් එකට දෙන සල්ලි. ගෙදර එයිල් මාරු කරලා නිකං හෝදලා දැම්මා නං ඇති කාර් එක. දුකේ බෑ දැක්කම. දුවන්නෙත් නෑ නිකංම එක තැන :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බස් හෝදන්න ගිය එකාට වතුර පෙවුනලු :dull::baffled::baffled:

    මොකද මූ කටත් සර්විස් කරගන්න ගිහින්ද......? එක්කෝ මෙතන අපි වගේ එතන සර්විස් එකේ එවුනුත් ඌවැ නාවලා ද......? :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද බං මේ හරුපේ......? :confused:
    හෙඩ් ලයින් එක එන්න ඕනේ වයස අවුරුදු 12ට අඩු හා වයස අවුරුදු 60ට වැඩි අයට නොමිලේ කියලා නේ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් කිව්වේ සංබෝයියා........ :dull::dull: බඩාටත් සම්බුදු සරණයි තමා කවදාහරි...... :(
    නම මකලා
    8.gif

    මං මේ ලගදිත් දැක්කා නෙ යුරාජ් වරුණි කියලා ගහලා තියෙනවා කොල පාට H අකුරෙ :nerd::nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංබෝයියාගේ අඩුව උඹ පුරවපන්..... :yes::yes:
    කල්පනා කරලා බලන්න ඕනෙ.. සන්බෝයියාට වගේ අවංක සුකුමල ගෑනු අපට ලැබෙන එකක් නෑ අයියාහ්. එන්න එන්නම කෙල්ලො කොල්ලන්ට හපං වෙන සීන් එකක් තියෙන්නෙ.. :dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඕකට පැනි හඳට ගියාම ඇඳක් ඕනි වෙන එකක් නෑ. සුපුරුදු පුටුවක් තිබුනම ඇති.:P
    ඔව් ඉතින් ටෙන් වීල් එකක් පුටුව උඩ තියන්න බෑනේ....:rolleyes::rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇදට වඩා පුටුව හොදයි ඇද හෙලවෙනවා කියයි :baffled::rofl:

    සෝෆා සැටියේ තියෙන සැප නැත කොට්ට පුරවපු මේ ඇඳේ......//
    (තාලය - පිදුරු සේවිකල පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ)
     
    Status
    Not open for further replies.