EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් රෙන්ටල් නෑ..... ගන්න කෝල් වලට විතරයි..... වැඩේ නම් ලාභයි.... ඒ උනාට 4G Signal නෑ ගෙදරට... ශොප් එකට නම් වැඩ...... :)

    ලංකා බෙල් එකාටත් එන්න කිව්වා සිග්නල් චෙක් කරන්න...... උන්ගේ නම් 25GB දැන් 950/= ගානක්..... 35GB 1300 ගානක්..... හැබැයි රවුටරේට 7000/= ගානක් ගෙවන්න ඕනා..... ඩයලොග් උන්ගේ නම් 3850/= ක් වෙන්නේ මේ දවස් වල රවුටරේ...... :P 25GB 1400/= ක් වෙනවා හැබැයි..... :( ඒත් ෆෝන් ලයින් එක නිසා ලාභත් වගේ...... :D

    :yes::yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එම්බා නීච කොක්ක බාවෙණි,
    රුදු රුපුන් වැඩ වසන කොන්ක්‍රීට් තුරු විටපයන්ගෙන් හා සින්තටික් ලියගොමු වලින් ගහන අරණක සරන මලිත්තා වන මම,
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මුවින් නොසරුප් බස්මැ තෙපලන්නා වූ අනාථයින් වන තොපගේ දුකසැප විමසනු වස් වීථි සංචාරයේ යෙදෙන්නේමැයි.
    තෙල ජනයිනි,තොපගේ සැප දුක් කෙසේදැ නොවලහා මුවගින් වදාළ මැනැව...!

    මා ප්‍රිය සොයුර,

    මා මාගේ සැප දුක් කෙසේදැ නොවලහා මුවගින් වදාළහොත් තොපට එය නෑසෙන බව මා හට සක්සුදක් සේ පැහැදිලිය.... එබැවින් මා එය මෙසේ අකුරු ගොනු කර පවසමි..... දහසකුත් ප්‍රශ්න සමඟ දසදහකුත් රාජකාරි සමඟ සුපුරුදු පරිදි දවස ගෙවමි......
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    යන්තං ඇති මාව මතක උන් දෙන්නෙක් හරි ඉන්නවා මේකේ තාමත්:love::love::love:
    :baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ;);) ඉතිං ලොක්කා කෙසේද තතු.......

    වරදක් නෑ බන් ඔහේ ඉන්නවා,මේ ටිකේ ටිකක් විතර වැඩ අධික භාවයකින් පෙලුනා.
    අලුතින් පොතක් ලියන්න පටන් ගත්තාය:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වරදක් නෑ බන් ඔහේ ඉන්නවා,මේ ටිකේ ටිකක් විතර වැඩ අධික භාවයකින් පෙලුනා.
    අලුතින් පොතක් ලියන්න පටන් ගත්තාය:yes:

    නියමනේ බං....... මොනවා ගැනද ලියන්නේ.......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සත්‍ය අත්දැකීමක් පදනම් කරගෙන ලියන්නේ මචං.
    some kind of a flashback:yes:

    එල එල මචං...... එහෙනං අපි කුතුහලයත් පැත්තකින් තියාගෙන බලාගෙන ඉන්නවා උඹේ පොත පිටවෙනකම් පිටපතක් ගන්න........ :yes::yes::yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එල එල මචං...... එහෙනං අපි කුතුහලයත් පැත්තකින් තියාගෙන බලාගෙන ඉන්නවා උඹේ පොත පිටවෙනකම් පිටපතක් ගන්න........ :yes::yes::yes:

    අනිවා...ටිකක් කල් යයි හැබැයි ඉතින් වැඩ ඉවරයක් වෙන්න
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි මාමා දන්නේ නෑනේ..:rolleyes:

    ඕකට රෑට බොන්න බීම බෝතලයක් දුන්න නම් උඩින්ම පාස්. :rofl:අපිට කලින් කිව්වනම් වැඩේ සෙට්කරල දෙනවනේ..:P:P:P

    TDI karayai uge sir ui naththan loweth jarawa deela wade goda danawa mama :rofl: TDI ge sir karaya neethiyata wada buwek wage :dull:

    :yes: යන්න කලින් කිව්වා නම්; වැඩේ ගොඩ දාගන්න තිබ්බා ලෙසටම...... :D :yes:

    redda thamai :oo:

    ada AG office gihin engine hadapu bill tika pennala yantham goda daagatta wade.. un eco test eken letter ekak illuwa..mama kelinma comissioner langata gihin wade goda daagatta lady kenek hitiye :D masa thunakata temporary revenue licinse ekak dunna.. :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    34xi0wl.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එම්බා නීච කොක්ක බාවෙණි,
    රුදු රුපුන් වැඩ වසන කොන්ක්‍රීට් තුරු විටපයන්ගෙන් හා සින්තටික් ලියගොමු වලින් ගහන අරණක සරන මලිත්තා වන මම,
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මුවින් නොසරුප් බස්මැ තෙපලන්නා වූ අනාථයින් වන තොපගේ දුකසැප විමසනු වස් වීථි සංචාරයේ යෙදෙන්නේමැයි.
    තෙල ජනයිනි,තොපගේ සැප දුක් කෙසේදැ නොවලහා මුවගින් වදාළ මැනැව...!
    :baffled::confused::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කමිට්මන්ට් සීන් නෑලු...... අපේ නංගිලා අරගෙන තියෙනවා 4G කනෙක්ෂන් එක...... හම්මා පට්ට ස්පීඩ්...... ෆෝන් එකේ ඇප්ස් අප්ඩේට් උනා සට සට ගාලා....... :yes::yes:
    :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනිවා...ටිකක් කල් යයි හැබැයි ඉතින් වැඩ ඉවරයක් වෙන්න
    ඉවරවුනහම අපිටත් කියපන්. බලන්න.....:cool::)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    TDI karayai uge sir ui naththan loweth jarawa deela wade goda danawa mama :rofl: TDI ge sir karaya neethiyata wada buwek wage :dull:

    redda thamai :oo:

    ada AG office gihin engine hadapu bill tika pennala yantham goda daagatta wade.. un eco test eken letter ekak illuwa..mama kelinma comissioner langata gihin wade goda daagatta lady kenek hitiye :D masa thunakata temporary revenue licinse ekak dunna.. :D
    තේරුනේ නෑ, ලේඩිව ගොඩදාගත්ත කියලද කියුවේ.....:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.