ඇයි කාර් එකත් හෝදලානේ අරන් එනවා කිව්වේ....![]()
මම මූ බඳින දවසට හොයන්නේ නෑ මූ හනිමුන් යන්නේ කොහෙද කියලා......
මොකද ෂුවර් & ෂොට් පහුවෙනිදාට නිව්ස් වලට කියනවා හෝටලයක ගිලාබැහැපු හෝටල් කාමරයක් ගැන....... අන්න එකේ තමා මූ හනිමුන් ගිහිල්ල තියෙන්නේ.....![]()


ඕකට පැනි හඳට ගියාම ඇඳක් ඕනි වෙන එකක් නෑ. සුපුරුදු පුටුවක් තිබුනම ඇති.![]()


ලබ්බගේ නමත් මකලා නේද බස් වලින්.අර බස් හෝදන්න ගිය එකා කෝ.........?

ලොල්... හිරුට හෙඩ්ලයින් එක වැරදිලා
![]()

හපොයි..වෙඩිමට මූ ලිබර්ටි එකේ මැනේජර්ටත් එන්න කියනවලු........ඌ හෙන අප්සට් ලු මූ බැන්දට පස්සේ බොක්ස් සිට්ස් සෙට් එකක් වේකන්ට් වෙන එක ගැන....... ඇයි ඉතින් රේගියුලර් කස්ටමර් කෙනෙක්නෙ........

ලබ්බගේ නමත් මකලා නේද බස් වලින්.![]()

බඩාටත් සම්බුදු සරණයි තමා කවදාහරි...... 
බස් හෝදන්න ගිය එකාට වතුර පෙවුනලුඑක්කෝ ඕනේ නෑ කියන්න හදපු දේ ආයේ අකුලාගත්තා.........![]()



ඇදට වඩා පුටුව හොදයි ඇද හෙලවෙනවා කියයිඕකට පැනි හඳට ගියාම ඇඳක් ඕනි වෙන එකක් නෑ. සුපුරුදු පුටුවක් තිබුනම ඇති.![]()


එකත් හෝදනවයි කිව්වද......? මොකට හෝදනවද මන්දා...... අර ගෙදර ගරාජ් එකේ තියෙද්දීම රෙදි කෑල්ලකින් දුවිලි පිහදම්මත් මේ දැන් සර්විස් කළා වගේ තියෙන කාර් ඒකනේ...... මොකද එලියටවත් ගන්නවායෑ......
අපරාදෙ සර්විස් එකට දෙන සල්ලි. ගෙදර එයිල් මාරු කරලා නිකං හෝදලා දැම්මා නං ඇති කාර් එක. දුකේ බෑ දැක්කම. දුවන්නෙත් නෑ නිකංම එක තැන 
බස් හෝදන්න ගිය එකාට වතුර පෙවුනලු![]()


හෙඩ් ලයින් එක එන්න ඕනේ වයස අවුරුදු 12ට අඩු හා වයස අවුරුදු 60ට වැඩි අයට නොමිලේ කියලා නේමොකක්ද බං මේ හරුපේ......?![]()

නම මකලාමටත් කිව්වේ සංබෝයියා........බඩාටත් සම්බුදු සරණයි තමා කවදාහරි......
![]()


කල්පනා කරලා බලන්න ඕනෙ.. සන්බෝයියාට වගේ අවංක සුකුමල ගෑනු අපට ලැබෙන එකක් නෑ අයියාහ්. එන්න එන්නම කෙල්ලො කොල්ලන්ට හපං වෙන සීන් එකක් තියෙන්නෙ..සංබෝයියාගේ අඩුව උඹ පුරවපන්.....![]()

ඔව් ඉතින් ටෙන් වීල් එකක් පුටුව උඩ තියන්න බෑනේ....ඕකට පැනි හඳට ගියාම ඇඳක් ඕනි වෙන එකක් නෑ. සුපුරුදු පුටුවක් තිබුනම ඇති.![]()


ඇදට වඩා පුටුව හොදයි ඇද හෙලවෙනවා කියයි![]()