බස් එකේ සීට් එකක තියාගෙන ත්‍රෙඩ් එක හොරෙං බල බල ඉදලාමොකද මූ කටත් සර්විස් කරගන්න ගිහින්ද......? එක්කෝ මෙතන අපි වගේ එතන සර්විස් එකේ එවුනුත් ඌවැ නාවලා ද......?![]()

බස් එකේ සීට් එකක තියාගෙන ත්‍රෙඩ් එක හොරෙං බල බල ඉදලාමොකද මූ කටත් සර්විස් කරගන්න ගිහින්ද......? එක්කෝ මෙතන අපි වගේ එතන සර්විස් එකේ එවුනුත් ඌවැ නාවලා ද......?![]()

අපරාදෙ සර්විස් එකට දෙන සල්ලි. ගෙදර එයිල් මාරු කරලා නිකං හෝදලා දැම්මා නං ඇති කාර් එක. දුකේ බෑ දැක්කම. දුවන්නෙත් නෑ නිකංම එක තැන
![]()

හංවැල්ලෙ තියෙනවා නේද අම්බලම කියලා තැනක් ? එතන ගනං අඩුයි ලු..හා ඔයගමන් හනිමුන් යන්නත් හොඳ තැනක් කියපල්ලකෝ...![]()
එකත් හෝදනවයි කිව්වද......? මොකට හෝදනවද මන්දා...... අර ගෙදර ගරාජ් එකේ තියෙද්දීම රෙදි කෑල්ලකින් දුවිලි පිහදම්මත් මේ දැන් සර්විස් කළා වගේ තියෙන කාර් ඒකනේ...... මොකද එලියටවත් ගන්නවායෑ......
ලබ්බගේ නමත් මකලා නේද බස් වලින්.![]()
කලින් තිබ්බනේ...ඒකයි මම කිව්වේ...මටත් කිව්වේ සංබෝයියා........බඩාටත් සම්බුදු සරණයි තමා කවදාහරි......
![]()


අයියා සෑහෙන්න ඉම්පෘව් වෙලා දැං..සෝෆා සැටියේ තියෙන සැප නැත කොට්ට පුරවපු මේ ඇඳේ......//
(තාලය - පිදුරු සේවිකල පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ)



උඹ ඉතින් කාට ඔහොම කියන්නද...ඇදට වඩා පුටුව හොදයි ඇද හෙලවෙනවා කියයි![]()
රිදෙයි....
හෙඩ් ලයින් එක එන්න ඕනේ වයස අවුරුදු 12ට අඩු හා වයස අවුරුදු 60ට වැඩි අයට නොමිලේ කියලා නේ![]()
ඔන්න ඔය නිකං තියෙන කාර් එක උඹ පෙට්‍රල් ගහං නඩත්තු කරං පැදපං කියලා කිව්වා නං මොකද යුරාගෙ අම්මාසිරාවටම....... ඕක වේලි වේලි තියෙනවා දකින මූටත් අප්සට් ඇති හැමදාම දකිනවනේ........![]()

නම මකලා![]()
මං මේ ලගදිත් දැක්කා නෙ යුරාජ් වරුණි කියලා ගහලා තියෙනවා කොල පාට H අකුරෙ![]()
කියන්න අයද නැත්තෙ අයියාහ් ? බැදපංකො.. අපි සින්දු 16ක් විතර ලියලා ඇල්බම් එකක් කරමුඋඹ ඉතින් කාට ඔහොම කියන්නද...රිදෙයි....
![]()

හා ඔයගමන් හනිමුන් යන්නත් හොඳ තැනක් කියපල්ලකෝ...![]()
අහ්..H අකුරේ තිබ්බ එක තමා එහෙනම් මට මතක....නම මකලා![]()
මං මේ ලගදිත් දැක්කා නෙ යුරාජ් වරුණි කියලා ගහලා තියෙනවා කොල පාට H අකුරෙ![]()


හෙව්වොත් ඉතින් හම්බවෙයි....කල්පනා කරලා බලන්න ඕනෙ.. සන්බෝයියාට වගේ අවංක සුකුමල ගෑනු අපට ලැබෙන එකක් නෑ අයියාහ්. එන්න එන්නම කෙල්ලො කොල්ලන්ට හපං වෙන සීන් එකක් තියෙන්නෙ..![]()


තාත්තා අර ගත්ත බස් මගෙ කියලා වහලෙ උඩට නැගලා උපවාසයක් කරන්න කියමු මාමාට. නැන්දාට කියමු හොරෙං හොරෙං කන් නබොන්න දෙන්න කියලාදැන් නෑ........ බඩා එකට වෙන්නෝනේ කිව්වේ නිව් තීම් කියලා.......

බඩා මම උනානම් දන්නවා කරන දේ.....මටත් කිව්වේ සංබෝයියා........බඩාටත් සම්බුදු සරණයි තමා කවදාහරි......
![]()


ආ...කරමු කරමු...සින්දුවේ සල්ලි හම්බවුනද....කියන්න අයද නැත්තෙ අයියාහ් ? බැදපංකො.. අපි සින්දු 16ක් විතර ලියලා ඇල්බම් එකක් කරමු![]()
![]()


නෑ බං.. H අකුරු ලේලන්ඩ් එක මං ලගදි දැක්කා ගල්වල හන්දියෙදි. ඒකෙ එතකොට නම තියෙනවා දැක්කා. එහෙනං ඊට පස්සෙ මකන්න ඇතිඅහ්..H අකුරේ තිබ්බ එක තමා එහෙනම් මට මතක....![]()

හැම එකාම කියන්නේ ඕකනේ...එහේද ගියේ....සින්ගා....... නැතිනම් පතායා.......
හුනස් ෆෝල්ස් පල...... සුපිරි.......

රට යන්න බෑ බං...

සෑහෙන්න අමාරු කාර්්‍යයක්. මෙච්චර කල් මාව නඩත්තු කරපු ගෙදරටම වැඩේ භාර දෙන්න ඉන්නෙ. එතකොට මොකක් හරි කේස් එක්ක ගියත් කියන් නපුලුවං නේ ආ මේං උඹලා හොයලා දුන්න සමයම . මේකි මට වද දෙනවා කියලාහෙව්වොත් ඉතින් හම්බවෙයි....![]()


