EK Married Club-10

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකද මූ කටත් සර්විස් කරගන්න ගිහින්ද......? එක්කෝ මෙතන අපි වගේ එතන සර්විස් එකේ එවුනුත් ඌවැ නාවලා ද......? :rofl::rofl:
    බස් එකේ සීට් එකක ති‍යාගෙන ත්‍රෙඩ් එක හොරෙං බල බල ඉදලා :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: අපරාදෙ සර්විස් එකට දෙන සල්ලි. ගෙදර එයිල් මාරු කරලා නිකං හෝදලා දැම්මා නං ඇති කාර් එක. දුකේ බෑ දැක්කම. දුවන්නෙත් නෑ නිකංම එක තැන :dull:

    සිරාවටම....... ඕක වේලි වේලි තියෙනවා දකින මූටත් අප්සට් ඇති හැමදාම දකිනවනේ........ :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හා ඔයගමන් හනිමුන් යන්නත් හොඳ තැනක් කියපල්ලකෝ...:rolleyes:
    හංවැල්ලෙ තියෙනවා නේද අම්බලම කියලා තැනක් ? එතන ගනං අඩුයි ලු..
    නැත්තං බෙලි‍හුල් ඔය රෙස්ට් හවුස්..
    නුවරඑළි..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එකත් හෝදනවයි කිව්වද......? මොකට හෝදනවද මන්දා...... අර ගෙදර ගරාජ් එකේ තියෙද්දීම රෙදි කෑල්ලකින් දුවිලි පිහදම්මත් මේ දැන් සර්විස් කළා වගේ තියෙන කාර් ඒකනේ...... මොකද එලියටවත් ගන්නවායෑ......

    ලබ්බගේ නමත් මකලා නේද බස් වලින්. :dull:

    මටත් කිව්වේ සංබෝයියා........ :dull::dull: බඩාටත් සම්බුදු සරණයි තමා කවදාහරි...... :(
    කලින් තිබ්බනේ...ඒකයි මම කිව්වේ...:dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෝෆා සැටියේ තියෙන සැප නැත කොට්ට පුරවපු මේ ඇඳේ......//
    (තාලය - පිදුරු සේවිකල පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ)
    අයියා සෑහෙන්න ඉම්පෘව් වෙලා දැං..
    4.gif
    :rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවටම....... ඕක වේලි වේලි තියෙනවා දකින මූටත් අප්සට් ඇති හැමදාම දකිනවනේ........ :dull:
    ඔන්න ඔය නිකං තියෙන කාර් එක උඹ පෙට්‍රල් ගහං නඩත්තු කරං පැදපං කියලා කිව්වා නං මොකද යුරාගෙ අම්මා :oo:
    එහෙම උනා නං මාමා පරණ කාර් අරගෙන මෙච්චර ණය වෙන්නෙත් නෑ අමාරුවේ වැටෙන්නෙත් නෑ නෙ.
    අනේ මන්දා බං ඒ ගෙවල් :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නම මකලා
    8.gif

    මං මේ ලගදිත් දැක්කා නෙ යුරාජ් වරුණි කියලා ගහලා තියෙනවා කොල පාට H අකුරෙ :nerd::nerd:

    දැන් නෑ........ බඩා එකට වෙන්නෝනේ කිව්වේ නිව් තීම් කියලා.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ඉතින් කාට ඔහොම කියන්නද...:baffled: රිදෙයි....:rofl:
    කියන්න අයද නැත්තෙ අයියාහ් ? බැදපංකො.. අපි සින්දු 16ක් විතර ලියලා ඇල්බම් එකක් කරමු
    4.gif
    :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නම මකලා
    8.gif

    මං මේ ලගදිත් දැක්කා නෙ යුරාජ් වරුණි කියලා ගහලා තියෙනවා කොල පාට H අකුරෙ :nerd::nerd:
    අහ්..H අකුරේ තිබ්බ එක තමා එහෙනම් මට මතක....:yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කල්පනා කරලා බලන්න ඕනෙ.. සන්බෝයියාට වගේ අවංක සුකුමල ගෑනු අපට ලැබෙන එකක් නෑ අයියාහ්. එන්න එන්නම කෙල්ලො කොල්ලන්ට හපං වෙන සීන් එකක් තියෙන්නෙ.. :dull:
    හෙව්වොත් ඉතින් හම්බවෙයි....;):yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් නෑ........ බඩා එකට වෙන්නෝනේ කිව්වේ නිව් තීම් කියලා.......
    තාත්තා අර ගත්ත බස් මගෙ කියලා වහලෙ උඩට නැගලා උපවාසයක් කරන්න කියමු මාමාට. නැන්දාට කියමු හොරෙං හොරෙං කන් නබොන්න දෙන්න කියලා :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටත් කිව්වේ සංබෝයියා........ :dull::dull: බඩාටත් සම්බුදු සරණයි තමා කවදාහරි...... :(
    බඩා මම උනානම් දන්නවා කරන දේ.....:dull::(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කියන්න අයද නැත්තෙ අයියාහ් ? බැදපංකො.. අපි සින්දු 16ක් විතර ලියලා ඇල්බම් එකක් කරමු
    4.gif
    :rofl:
    ආ...කරමු කරමු...සින්දුවේ සල්ලි හම්බවුනද....:baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහ්..H අකුරේ තිබ්බ එක තමා එහෙනම් මට මතක....:yes::yes:
    නෑ බං.. H අකුරු ලේලන්ඩ් ‍එක මං ලගදි දැක්කා ගල්වල හන්දියෙදි. ඒකෙ එතකොට නම තියෙනවා දැක්කා. එහෙනං ඊට පස්සෙ මකන්න ඇති :dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සින්ගා....... නැතිනම් පතායා.......

    හුනස් ෆෝල්ස් පල...... සුපිරි.......
    හැම එකාම කියන්නේ ඕකනේ...එහේද ගියේ....:rolleyes::rolleyes: රට යන්න බෑ බං...:dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙව්වොත් ඉතින් හම්බවෙයි....;):yes:
    සෑහෙන්න අමාරු කාර්්‍යයක්. මෙච්චර කල් මාව නඩත්තු කරපු ගෙදරටම වැඩේ භාර දෙන්න ඉන්නෙ. එතකොට මොකක් හරි කේස් එක්ක ගියත් කියන් නපුලුවං නේ ආ මේං උඹලා හොයලා දුන්න සමයම . මේකි මට වද දෙනවා කියලා :dull: :rofl::rofl: :baffled:

    නෑ එහෙම නෑ හොයලා බලන්න ඕනෙ :P
     
    Status
    Not open for further replies.