EK Married Club-10

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඩා මම උනානම් දන්නවා කරන දේ.....:dull::(
    :dull:
    ආ...කරමු කරමු...සින්දුවේ සල්ලි හම්බවුනද....:baffled::baffled:
    :no: මං මේ ලගදිත් ඇමතුවා. සල්ලි ලැබෙන පාටක් නෑ දැන්ම. තව ටිකක් ඉවසලා බලනවා වීඩියෝ එක රිලීස් වෙනකං
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නෑ බං.. H අකුරු ලේලන්ඩ් ‍එක මං ලගදි දැක්කා ගල්වල හන්දියෙදි. ඒකෙ එතකොට නම තියෙනවා දැක්කා. එහෙනං ඊට පස්සෙ මකන්න ඇති :dull:
    H අකුරේ තාම ඇති එහෙනම්..අද අපි දැක්කේ J අකුරනේ....:D:D එකේ කලින් ඉඳලා තිබ්බේ නැතුව ඇති....:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තාත්තා අර ගත්ත බස් මගෙ කියලා වහලෙ උඩට නැගලා උපවාසයක් කරන්න කියමු මාමාට. නැන්දාට කියමු හොරෙං හොරෙං කන් නබොන්න දෙන්න කියලා :dull:
    :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    H අකුරේ තාම ඇති එහෙනම්..අද අපි දැක්කේ J අකුරනේ....:D:D එකේ කලින් ඉඳලා තිබ්බේ නැතුව ඇති....:yes::yes:
    :yes: ආ එහෙම වෙන්න ඇති :D එහෙනං එක බස් එක්ක මාමාට දීලා ඇති දැන්මම :D හුරේ. එකක් වත් නැති වෙනවට වඩා එකක් හරි ලැබෙන එක හොදයි නේ.. :D
    ඇති යන්තං..

    කොහොමත් ඇත්ත නැත්ත අහ ගන්න පුලුවං. බස් හෝදපු එකා ඇවිත් රෑට මේක වමාරං කන්න ගත්තම.. අපිට ලුනු ඇඹුල් ඇතුව අහ ගත්තැකි :dull::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සෑහෙන්න අමාරු කාර්්‍යයක්. මෙච්චර කල් මාව නඩත්තු කරපු ගෙදරටම වැඩේ භාර දෙන්න ඉන්නෙ. එතකොට මොකක් හරි කේස් එක්ක ගියත් කියන් නපුලුවං නේ ආ මේං උඹලා හොයලා දුන්න සමයම . මේකි මට වද දෙනවා කියලා :dull: :rofl::rofl: :baffled:

    නෑ එහෙම නෑ හොයලා බලන්න ඕනෙ :P
    දැන් ඉතින් හොයන්න කාලේ හරි..25 ත් පහුවුනා නේද..එතකොට හරි යද්දී 27-28 වෙයි....:yes::yes:
     
    • Like
    Reactions: sugath99

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් ඉතින් හොයන්න කාලේ හරි..25 ත් පහුවුනා නේද..එතකොට හරි යද්දී 27-28 වෙයි....:yes::yes:
    24ක් පිරෙන්නෙත් මේ නොවැම්බර් වලට
    4.gif

    තාම පොඩි ළමයා මං :D :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං ඉස්සරහට ඔය බස් එකේ ගහන්නෙ යුරාජ් -සු*කා කියලා. ඊට පස්සෙ ඕකට කර්ටන් දාලා, TV හයි කරලා , සබ් වූපර් එකක් හයි කරලා. රිවස් කැමරා දාලා , ලයිට් දාලා ඉස්ටිකර් ගහලා ෆුල් මොඩිෆයි පාරක් දානවා.
    ඊට පස්සෙ කඩුවෙල කිරිබත්ගොඩ රොක්ස් තමා :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    පිස්සුද බන් නැන්දා කට ඇරගෙන නිදාගනී.:rofl:බඩා ලැප දිග ඇරගෙන ඉක්මන් එකේ ඇඩ් දායි. :lol:බස් එක දුවන එකක් නෑ.. :no:

    රිදෙයි මේකට නම්..:P

    කරනව නම් අන්න වැඩ. ඇෆ්බී 15 දෙකක් ගේන්න බැරියෑ..:angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිස්සුද බන් නැන්දා කට ඇරගෙන නිදාගනී.:rofl:බඩා ලැප දිග ඇරගෙන ඉක්මන් එකේ ඇඩ් දායි. :lol:බස් එක දුවන එකක් නෑ.. :no:

    රිදෙයි මේකට නම්..:P

    කරනව නම් අන්න වැඩ. ඇෆ්බී 15 දෙකක් ගේන්න බැරියෑ..:angry::angry:
    ශොප් එකේ හිටියත් කරන්නේ මේකනේ.....:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ශොප් එකේ හිටියත් කරන්නේ මේකනේ.....:P

    :yes::yes::yes:මට කොසු පාර සෙට් වෙන්නෙ නෑ ආයි මාස ගානකින්නේ ඔය පැත්තේ යැවෙන්නේ..:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සුද බන් නැන්දා කට ඇරගෙන නිදාගනී.:rofl:බඩා ලැප දිග ඇරගෙන ඉක්මන් එකේ ඇඩ් දායි. :lol:බස් එක දුවන එකක් නෑ.. :no:

    රිදෙයි මේකට නම්..:P

    කරනව නම් අන්න වැඩ. ඇෆ්බී 15 දෙකක් ගේන්න බැරියෑ..:angry::angry:
    :dull: :baffled: බස් එකක් ලැබුනොත් නං ආදරෙං බලා ගනියි. ලේලන්ඩුත් හරි ඕකගෙ පණත් හරි නේ :love:

    අක්කා නං ඉතිං :rofl::rofl::rofl:

    ශොප් එකේ හිටියත් කරන්නේ මේකනේ.....:P

    කැත කටු එක ඕයි :rofl::rofl:
    :yes::yes::yes:මට කොසු පාර සෙට් වෙන්නෙ නෑ ආයි මාස ගානකින්නේ ඔය පැත්තේ යැවෙන්නේ..:P

    තෝව හොයාගෙන එයි මේවා දැක්කොත් නං :P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වුනාට යුරා මාමි ගියදවසේ එහෙම නිවුස් එකක් අපිට ආවේ නෑනේ....:rolleyes::rolleyes:

    :frown: අපි ගියේ රජ කාලේ හදපු හෝටලේකට..... ඒක හොද හයියට හදලා තිබ්බා...... :P :rofl:
     
    Status
    Not open for further replies.