EK Married Club-10

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no: මගේ කියලා තියෙන්නේ පල්සරේ විතරනේ... DX එක තවම ලීසින් කම්පැණියෙනේ...... :(
    මං හිතුවා බස් එකක නම තියෙනවා කිව්වම එකක් ඔයාගෙ කියලා
    2.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි අයියේ..

    මං කිව්ව පොර ආව දැන් ටිකකට කලින් ගෙදර මං කිව්ව ඔයාගෙ විස්තරේ..

    ටර්බෝ එන එන්ජිමේ කම්ප්‍රෂන් රේෂෝ එක වෙනස්ලු. ටර්බෝ එක අයින් කරොත් එන්ජිම ගොනා වෙනව කිව්ව. හරියට දුවන්න නම් ටර්බෝ එක තියන්න ඕනෙ කිව්ව. 25ක් විතර වෙනකොට හොයාගන්න පුලුවන් වෙයි කිව්ව නැත්නම් බඩු ටික ඔක්කොම තියනව නම් රෙපෙයාර් එකක් දෙන්න පුලුවන් වෙයි කිව්ව.

    දුම් පරීක්ෂනේ පාස් වෙන්න නම් ඉන්ජෙක්ටර් ප්‍රෙෂර් එක වෙනස් කරන්න ඕනෙලු ටර්බෝ නැති එකට ගැලපෙන්න. එතකොට දුම් පරීක්ෂනේ නම් පාස් වෙයි කිව්ව එන්ජිම ගොනා වෙයි කිව්ව.

    ටර්බෝ නැතුව දුවන්න නම් හෙඩ් එක මාරු කරන්න ඕනෙලු නියම විදියට. එහෙම නැතුව පොම්පෙ මාරු කලාට එච්චර හොඳ ප්‍රතිපලයක් නම් ලැබෙන එකක් නම් නෑ කිව්ව. හොඳම වැඩේ ටර්බෝ එක එක්කම එන්ජිම දුවන එකලු..:yes::yes::yes:

    mata TDI kiwwa compression ratio eka wenas kiyala turbo engine eke.. mala hiyannai ne.. den turbo thibba keli tika galola wahalane thiyenne :oo: injection presure wenas karanna ona kiwwe ? mata eka therune nane ? :confused: injector presure karanna ona kiyalada kiyanne ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද බන් නැන්දා කට ඇරගෙන නිදාගනී.:rofl:බඩා ලැප දිග ඇරගෙන ඉක්මන් එකේ ඇඩ් දායි. :lol:බස් එක දුවන එකක් නෑ.. :no:

    රිදෙයි මේකට නම්..:P

    කරනව නම් අන්න වැඩ. ඇෆ්බී 15 දෙකක් ගේන්න බැරියෑ..:angry::angry:

    ශොප් එකේ හිටියත් කරන්නේ මේකනේ.....:P

    sureka jabuk :lol: mage langa thiyenawa oi photo wagayak dannamai hitha troll face ekak daala :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mata TDI kiwwa compression ratio eka wenas kiyala turbo engine eke.. mala hiyannai ne.. den turbo thibba keli tika galola wahalane thiyenne :oo: injection presure wenas karanna ona kiwwe ? mata eka therune nane ? :confused: injector presure karanna ona kiyalada kiyanne ? :rolleyes:

    නෑ මං හිතන්නේ පොම්පෙන් වෙනස් කිරිල්ලක් කරන්නේ. මං දන්නේ නෑ හරියටම. කෑලි ඔක්කොම වගේ තියනව නම් ටර්බෝ එක ගොඩ දාන්න පුලුවන්වෙයි කියල කිව්වෙ.

    අනේ මංදා.. ඕනෙ නම් අරන් ආවොත් බලල කියන්නම් කිව්ව.

    මටහ් හරි විසඳුමක් කියන්න බෑනේ සාක්කුවට තට්ටු නොවෙන. මෝල් වගේ.. :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නම මකලා
    8.gif

    මං මේ ලගදිත් දැක්කා නෙ යුරාජ් වරුණි කියලා ගහලා තියෙනවා කොල පාට H අකුරෙ :nerd::nerd:

    :P නිව් තීම් එකකට යන්න කියලා මහ ආණ්ඩුවෙන් ඕඩර් එක ආවා නේ.... ඉතින් වෙනස් කරා..... පස්සේ කාලෙක; පරණ තීම් එකේ නම් දෙක පහලින් ගහන්න ඉන්නේ.... ඒ ෆොන්ට් එකෙන්ම...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ මං හිතන්නේ පොම්පෙන් වෙනස් කිරිල්ලක් කරන්නේ. මං දන්නේ නෑ හරියටම. කෑලි ඔක්කොම වගේ තියනව නම් ටර්බෝ එක ගොඩ දාන්න පුලුවන්වෙයි කියල කිව්වෙ.

    අනේ මංදා.. ඕනෙ නම් අරන් ආවොත් බලල කියන්නම් කිව්ව.

    මටහ් හරි විසඳුමක් කියන්න බෑනේ සාක්කුවට තට්ටු නොවෙන. මෝල් වගේ.. :baffled:

    kalin hariyata turbo weda karala naalu ban. sease wela lu thibila thiyenne..anika oke enawalu oil cooler ekak ekath thibila naa..thawa oil line wagayak wahala thibila thiyenne.. mama hithanne compression ratio eka awul nisa thamai engine eka heat wenne :yes: radiator maru karagena nikan dangaluwa :dull: kiwwa wage head eka wenas karoth goda yai wage..turbo unit eka 75000/- k kiwwa ban mama uda giyaa ..una kiwwa turbo wahuwata awlak naa kiyala:dull: madai wechcha dei matath dan hithaa ganna baa mokada karanne kiyala :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P නිව් තීම් එකකට යන්න කියලා මහ ආණ්ඩුවෙන් ඕඩර් එක ආවා නේ.... ඉතින් වෙනස් කරා..... පස්සේ කාලෙක; පරණ තීම් එකේ නම් දෙක පහලින් ගහන්න ඉන්නේ.... ඒ ෆොන්ට් එකෙන්ම...... :yes:
    ඇයි බං එහෙම කැත වැඩ කරන්නෙ. සිරාවට මට දුක හිතුනා යකෝ
    2.gif

    අනික එහෙම නම් ගලෝපං කියලා කියන්නෙ වත් කොහොමද බං ගෙදර මිනිස්සු... :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බං එහෙම කැත වැඩ කරන්නෙ. සිරාවට මට දුක හිතුනා යකෝ
    2.gif

    අනික එහෙම නම් ගලෝපං කියලා කියන්නෙ වත් කොහොමද බං ගෙදර මිනිස්සු... :oo:

    nomarena minissu :dull:
     
    Status
    Not open for further replies.