EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :nerd::nerd: අඩෙ දැනුයි සීන් එක තේරුනේ.
    කවුද බං ඒ වගේ වැඩ කරන්නෙ...:oo::angry:
    ඉස්සර වගේ නෙවේ. දැං ක්ලබ් එක දිහාත් සෑහෙන් නඅය බලං ඇති එහෙනං. අපිට කිසිම ප්‍රයිවසි එක්ක නෑ අප්පා මේකෙ :P:rofl:

    innawa innawa wesawek mama kimbulatath kiyala thiyenne ou ekka assarayak thiyanna epa kiyala...oka hena cheeththa ponnayek :yes: mal baba ge fake eka thamaa ou :dull: tak gaala umbala api kiyana deyak tag ekakata haronawa .. :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :nerd::nerd: අඩෙ දැනුයි සීන් එක තේරුනේ.
    කවුද බං ඒ වගේ වැඩ කරන්නෙ...:oo::angry:
    ඉස්සර වගේ නෙවේ. දැං ක්ලබ් එක දිහාත් සෑහෙන් නඅය බලං ඇති එහෙනං. අපිට කිසිම ප්‍රයිවසි එක්ක නෑ අප්පා මේකෙ :P:rofl:

    බය වෙන්න එපා සුඩු කවුද සද්දෙ දාන්නෙ කියපන් ගාමසෙවක ඉන්නවා තාම:angry::angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama yanawa ban nidiyanna :oo: mei dawas wala oluwa awul mage .. ninda witharai sanaseemakata thiyenne :( ninda yanneth naa samahara welawata shik :oo:

    GN wewa okkomatama !
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl::rofl: ane palayan sunimalo yanna

    රිදෙනවා ඔහොම කියනකොටනම්
    2.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බං.. H අකුරු ලේලන්ඩ් ‍එක මං ලගදි දැක්කා ගල්වල හන්දියෙදි. ඒකෙ එතකොට නම තියෙනවා දැක්කා. එහෙනං ඊට පස්සෙ මකන්න ඇති :dull:

    :yes: එකක තීම් එක මාරු කරලා දවස් දෙක තුනකින් තමා අනිකේ කරේ...... :yes: FB එකට දාන්නම්කෝ..... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :nerd::nerd: අඩෙ දැනුයි සීන් එක තේරුනේ.
    කවුද බං ඒ වගේ වැඩ කරන්නෙ...:oo::angry:
    ඉස්සර වගේ නෙවේ. දැං ක්ලබ් එක දිහාත් සෑහෙන් නඅය බලං ඇති එහෙනං. අපිට කිසිම ප්‍රයිවසි එක්ක නෑ අප්පා මේකෙ :P:rofl:

    ඕක මොකක්ද බන් මං කොහොමත් වටේම පෝස්ට් දදා යන්නෙ නැති එකා. පල්සර් ක්ලබ් එකයි මේකයි බලබල ඉන්නේ..

    අර ලඟදි පල්සර් 135 ගන්න එකෙක් උදව් ඉල්ලපු ත්‍රෙඩ් එකට පෝස්ට් එකක් දපු එකට කොහෙවත් නැති එකෙක් අවලම් කතාවක් කිව්වනේ..

    ඒ කියන්නේ බන් ඌ පල්සර් ක්ලබ් එක දිහාත් හොට දාගෙන බලාගෙන ඉන්නේ. අනේ මංදා ඌ නම් අසහන කාරයෙක්. උදව්වක් කරන්න හිතෙන්නෑ. ආයි රතු වෙච්ච එකක් ක්ලබ් එකට ඇවිල්ල මොකක්ද ඇහුවා 135 එකක් ගැනම. මං මොකුත් කිව්වෙ නෑ.:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක මොකක්ද බන් මං කොහොමත් වටේම පෝස්ට් දදා යන්නෙ නැති එකා. පල්සර් ක්ලබ් එකයි මේකයි බලබල ඉන්නේ..

    අර ලඟදි පල්සර් 135 ගන්න එකෙක් උදව් ඉල්ලපු ත්‍රෙඩ් එකට පෝස්ට් එකක් දපු එකට කොහෙවත් නැති එකෙක් අවලම් කතාවක් කිව්වනේ..

    ඒ කියන්නේ බන් ඌ පල්සර් ක්ලබ් එක දිහාත් හොට දාගෙන බලාගෙන ඉන්නේ. අනේ මංදා ඌ නම් අසහන කාරයෙක්. උදව්වක් කරන්න හිතෙන්නෑ. ආයි රතු වෙච්ච එකක් ක්ලබ් එකට ඇවිල්ල මොකක්ද ඇහුවා 135 එකක් ගැනම. මං මොකුත් කිව්වෙ නෑ.:dull:
    අර සීන් එක මං දැක්කා. උඹ අමතලා තිබ්බා නේ හොදට.
    කෙනෙක්ට බයික් එකක් ගැන වත් දෙයක් කියන් නඑපා වෙනවා නේ එහෙම උනාම ...
    2.gif

    ඕකෙන් වෙන්නෙ මිනිස්සු සද්ද නැතුව පාඩුවෙ ඉන් නඑක. කාටවත් උදව් නොකර :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: ආ එහෙම වෙන්න ඇති :D එහෙනං එක බස් එක්ක මාමාට දීලා ඇති දැන්මම :D හුරේ. එකක් වත් නැති වෙනවට වඩා එකක් හරි ලැබෙන එක හොදයි නේ.. :D
    ඇති යන්තං..

    කොහොමත් ඇත්ත නැත්ත අහ ගන්න පුලුවං. බස් හෝදපු එකා ඇවිත් රෑට මේක වමාරං කන්න ගත්තම.. අපිට ලුනු ඇඹුල් ඇතුව අහ ගත්තැකි :dull::rofl:

    :no: මගුලක් කියනවා උඹත්...... :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැං ඉස්සරහට ඔය බස් එකේ ගහන්නෙ යුරාජ් -සු*කා කියලා. ඊට පස්සෙ ඕකට කර්ටන් දාලා, TV හයි කරලා , සබ් වූපර් එකක් හයි කරලා. රිවස් කැමරා දාලා , ලයිට් දාලා ඉස්ටිකර් ගහලා ෆුල් මොඩිෆයි පාරක් දානවා.
    ඊට පස්සෙ කඩුවෙල කිරිබත්ගොඩ රොක්ස් තමා :cool:

    :no: දුන්නොත් තීම් එක වෙනස් කරනවා උඹ කියන එකට නෙවේ හැබැයි..... :D:D

    අන්න FB එකට අප්ලෝඩ් කරා අළුත් තීම් එක සහ අවුරුදු 22ක් පාවිච්චි කරපු තීම් එක...... :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: :baffled: බස් එකක් ලැබුනොත් නං ආදරෙං බලා ගනියි. ලේලන්ඩුත් හරි ඕකගෙ පණත් හරි නේ :love:

    අක්කා නං ඉතිං :rofl::rofl::rofl:



    කැත කටු එක ඕයි :rofl::rofl:


    තෝව හොයාගෙන එයි මේවා දැක්කොත් නං :P:rofl:

    :love: ලේලන්ඩ් :love::love:

    :baffled: :dull:

    :rofl::P:lol:

    :yes: මේ ඉරිදටවත් මොකක් හරි මරාලයක් පාත් නොවුනොත් ඕකව බලන්න යන්න තමා ඉන්නේ..... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :love: ලේලන්ඩ් :love::love:

    :baffled: :dull:

    :rofl::P:lol:

    :yes: මේ ඉරිදටවත් මොකක් හරි මරාලයක් පාත් නොවුනොත් ඕකව බලන්න යන්න තමා ඉන්නේ..... :D

    ඔන්න නැන්දට නම් මං මොකුත් කිව්වෙනෑ..:no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බං එහෙම කැත වැඩ කරන්නෙ. සිරාවට මට දුක හිතුනා යකෝ
    2.gif

    අනික එහෙම නම් ගලෝපං කියලා කියන්නෙ වත් කොහොමද බං ගෙදර මිනිස්සු... :oo:

    :baffled: මටත් අවුල් තමා..... අවුරුදු 22ක් ම තිබ්බ එකනේ..... ඒත් ඉතින් ආණ්ඩුවෙන් ඕඩරේ ආවහම කරන්න දෙයක් නෑ නේ....... :dull:

    පස්සේ ආයේ පහල බදෙන් ගහනවා පරණ තීම් එක..... :yes:
     
    Status
    Not open for further replies.