සහෝ ඔයාට මං රික්වෙස්ට් එකක් එව්වා නේද ?නොදකින් මුන්..
යකෝ..
හෙන ගහනවා..![]()


එතකොට තාත්තාගෙ වාහනේ නංගියි වෙන්න මහත්තයයි නැගලා උඹට සැලුට් දාලා ගියොත්![]()
![]()
අනේ මන්දා.. පරණ කාර් එකත් පරිස්සං කර ගනිං. ඒවා ඉක්මනට දිරනවා හොදේ![]()
ඒවා කොහෙද.....
ඔය කාර් එක දාන තැන; එක දවසක් වාහනේ දාගන්න බැරුව; (ඔව් ඒකි වාහනයක් ගෙනත් ගහලා තමා
) මම වෙන දිහාවක වාහනේ ගිහින් දැම්මා.... පින්නට අහු නොවෙන්න..... 
ඒක දිරපු එකනේ බං කොහොමත්..... පින්නට අහු වෙන්නේ නම් නෑ එතන..... වැස්සට වහලේ රොඩු බොඩු සමග වතුර වැක් කෙරෙන එක තමා..... 
සහෝ ඔයාට මං රික්වෙස්ට් එකක් එව්වා නේද ?
ඔයා නේද අර වීල් ගහං යන පොටෝ ක දාලා තිබ්බෙ
අර වෘශන කෝස ගැන කමෙන්ට් කරලා තිබුනෙ![]()

නොදකින් මුන්..
යකෝ..
හෙන ගහනවා..![]()

නැත්නම් මේකෙ එවුන්ට මැෂින් එක හදාගන්න හැටි කෑලි අඩුවට හොයාගන්න හැටි කියල ඉවරයක් නැතිවෙයි.
ලින්ක් ප්ලීස්.....
![]()
24V බඩු නෑ නේ බං ඊ බේ.....![]()

ජන්තු අයියා;17176376 said:බත්තරමුල්ල පැත්තේ දමිත් නේද?....අපේ එකෙක්ට volty එකක් ගත්තා පොරගෙන්...එඒ දවස් වල නම් CBR 5ක් විතර තිබ්බා පොර ලග..උබේ යාලුවෙක්ද?
මොනවා වෙන්නද බයික් එකක් ගන්න තමා අයියෙ![]()



සහෝ ඔයාට මං රික්වෙස්ට් එකක් එව්වා නේද ?
ඔයා නේද අර වීල් ගහං යන පොටෝ ක දාලා තිබ්බෙ
අර වෘශන කෝස ගැන කමෙන්ට් කරලා තිබුනෙ![]()

මචන්ලා මම pulsar 150 එකක් ගත්ත.. කොහොමද මචන්ලා ඒක , කොඉතරම් දුර හෙමිට යන්න ඕනෙද? කොහොමද service කරගන්න ඕනේ .......
ජන්තු අයියා;17180401 said:ප්රධාන දේ තමයි බයික් එක හුරතල් කරන්න යන්න එපා..හොදට පැදපන්(ක්රමේට)..අලුත්ම බයික් එකක් නම් ගත්තේ මුල් කිලෝම්ටර් 2000 ක් වත් 40 ට එහා අල්ලන්න එපා..වෙලාවට එන්ජින් ඔයිල් මාරු කරන්න..එන්ජිමට දරා ගැන බැරි ගානට හයියෙන් රේස් යන්න එපා..අවුවේ ගොඩක් වෙලා තියන්න එපා...
කෙටියෙන් කිව්වොත් නඩත්තුව 100% ක් හොදට දෙන්න..එච්චරයි..

අර ෆරන්ට් පෝක් කවර දාන්න ඕනෙමද බන්? එක එක ගනන්වලට තියනෙවා 300 ඉඳන් 1200 වෙනකන් තියෙනව. මේවල වෙනස මොකක්ද? මේක දාගන්නෙ කොහොමද රෝදෙ ගලවලද? වොරන්ටි කේස් යනවද? වෙන තැනකට කියල දාගත්තොත්.![]()
ජන්තු අයියා;17180521 said:ඒවා නම් දාන්න ඕනේ නෑ බං මම නම් කියන්නේ..තියෙන විදියම පදින්න..දැම්මා කියලා ඇති හොදක් නෑ...මගේ බයික් එකට මම දාලාත් නෑ..නිකන් හුලන් වදින්න තියෙන තැන් රස්නෙට තැම්බෙන එක විතරයි වෙන්නේ..

මට සර්විස් සෙන්ටර් එකක කොල්ලෙක් කිව්ව දූවිල්ලට ඔයිල් සීල් සවුත්තු වෙනව කේස් දෙක දැම්ම එහෙම වෙන්නෑ කියල. වැඩක් නැත්නම් දාන්න ඕන්නෑ.![]()
ෆෝර්ක් බූට් පුලුවන්නම් දාගන්න මොකද ඩස්ට් එක එහෙම වදින්නෑනෙඅර ෆරන්ට් පෝක් කවර දාන්න ඕනෙමද බන්? එක එක ගනන්වලට තියනෙවා 300 ඉඳන් 1200 වෙනකන් තියෙනව. මේවල වෙනස මොකක්ද? මේක දාගන්නෙ කොහොමද රෝදෙ ගලවලද? වොරන්ටි කේස් යනවද? වෙන තැනකට කියල දාගත්තොත්.![]()
ගොඩක් ගනන් ඒකක් ඕන්නෑ නෝමල් ගානකට තියෙන බූට් සෙට් එකක් අරන් දාගන්න
සර්විස් එකකටම දෙන්න දාල දෙයි.වොරන්ටි කේස් යන්නෑ නිකන් ෆොර්ක් දෙක ගලවල දාන එක විතරයි කරන්නෙ 
ජන්තු අයියා;17180569 said:බොරු කතා බං මොකෝ මෙහෙ වැලි කුණාටු තියෙනවායැ ඔහොම කැපෙන්න..සතියකට සැරයක්වත් හෝදනවනේ අඩුම බයික් එක..උන් ඒ ඕවා විකුණා ගන්න කතා..
මෙන්න මේ ලින්ක් එකත් බලන්න..ප්රයෝජනවත් වෙයි නඩත්තුව ගැන..(ටැංකියට ඔයිල් දාන්න යන්න එපා)
http://www.elakiri.com/forum/showthread.php?t=1351176%5B%2Furl%5D


ෆෝර්ක් බූට් පුලුවන්නම් දාගන්න මොකද ඩස්ට් එක එහෙම වදින්නෑනෙගොඩක් ගනන් ඒකක් ඕන්නෑ නෝමල් ගානකට තියෙන බූට් සෙට් එකක් අරන් දාගන්න
සර්විස් එකකටම දෙන්න දාල දෙයි.වොරන්ටි කේස් යන්නෑ නිකන් ෆොර්ක් දෙක ගලවල දාන එක විතරයි කරන්නෙ
![]()

ජන්තු අයියා;17180569 said:බොරු කතා බං මොකෝ මෙහෙ වැලි කුණාටු තියෙනවායැ ඔහොම කැපෙන්න..සතියකට සැරයක්වත් හෝදනවනේ අඩුම බයික් එක..උන් ඒ ඕවා විකුණා ගන්න කතා..
මෙන්න මේ ලින්ක් එකත් බලන්න..ප්රයෝජනවත් වෙයි නඩත්තුව ගැන..(ටැංකියට ඔයිල් දාන්න යන්න එපා)
http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url]
