ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොදකින් මුන්..
    යකෝ..
    හෙන ගහනවා.. :P
    සහෝ ඔයාට මං රික්වෙස්ට් එකක් එව්වා නේද ?
    ඔයා නේද අර වීල් ගහං යන පොටෝ ක දාලා තිබ්බෙ
    අර වෘශන කෝස ගැන කමෙන්ට් කරලා තිබුනෙ :dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    එතකොට තාත්තාගෙ වාහනේ නංගියි වෙන්න මහත්තයයි නැගලා උඹට සැලුට් දාලා ගියොත් :dull: :oo:
    අනේ මන්දා.. පරණ කාර් එකත් පරිස්සං කර ගනිං. ඒවා ඉක්මනට දිරනවා හොදේ :rolleyes::yes:

    :frown: ඒවා කොහෙද..... :angry: ඔය කාර් එක දාන තැන; එක දවසක් වාහනේ දාගන්න බැරුව; (ඔව් ඒකි වාහනයක් ගෙනත් ගහලා තමා :angry: ) මම වෙන දිහාවක වාහනේ ගිහින් දැම්මා.... පින්නට අහු නොවෙන්න..... :yes:

    :dull: ඒක දිරපු එකනේ බං කොහොමත්..... පින්නට අහු වෙන්නේ නම් නෑ එතන..... වැස්සට වහලේ රොඩු බොඩු සමග වතුර වැක් කෙරෙන එක තමා..... :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සහෝ ඔයාට මං රික්වෙස්ට් එකක් එව්වා නේද ?
    ඔයා නේද අර වීල් ගහං යන පොටෝ ක දාලා තිබ්බෙ
    අර වෘශන කෝස ගැන කමෙන්ට් කරලා තිබුනෙ :dull::baffled:

    :yes: :yes: :yes:
    ඇක්සෙප්ට් කොරා... :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නොදකින් මුන්..
    යකෝ..
    හෙන ගහනවා.. :P

    හෙන ගහනවා නම් මැෂින් එක ඕෆ් කරාපිය. :angry::angry:නැත්නම් මේකෙ එවුන්ට මැෂින් එක හදාගන්න හැටි කෑලි අඩුවට හොයාගන්න හැටි කියල ඉවරයක් නැතිවෙයි.:frown:

    රෙක්ටිෆයර් එකක් ඔහොම නම් හිතපන් මදර්බෝඩ් එකක් එහෙම කොහොම වෙයිද කියල.
    :lol:
     
    bathiyamadu89

    Member
    Mar 2, 2014
    16
    0
    0
    මචන්ලා මම pulsar 150 එකක් ගත්ත.. කොහොමද මචන්ලා ඒක , කොඉතරම් දුර හෙමිට යන්න ඕනෙද? කොහොමද service කරගන්න ඕනේ .......
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ජන්තු අයියා;17176376 said:
    බත්තරමුල්ල පැත්තේ දමිත් නේද?:rolleyes:....අපේ එකෙක්ට volty එකක් ගත්තා පොරගෙන්...එඒ දවස් වල නම් CBR 5ක් විතර තිබ්බා පොර ලග..උබේ යාලුවෙක්ද?

    එක්තරා ආකාරයක බිස්නස් ඩයල් එකක්

    යේස් දන්නවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය ලබ්බවල් වැඩක් නැහැ :P:angry:

    හිත හදාගනින් :P:P
    ඇඩුනා
    2.gif
    :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සහෝ ඔයාට මං රික්වෙස්ට් එකක් එව්වා නේද ?
    ඔයා නේද අර වීල් ගහං යන පොටෝ ක දාලා තිබ්බෙ
    අර වෘශන කෝස ගැන කමෙන්ට් කරලා තිබුනෙ :dull::baffled:

    සුකාගේ වෘශන කෝෂ.....:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ලා මම pulsar 150 එකක් ගත්ත.. කොහොමද මචන්ලා ඒක , කොඉතරම් දුර හෙමිට යන්න ඕනෙද? කොහොමද service කරගන්න ඕනේ .......

    ප්‍රධාන දේ තමයි බයික් එක හුරතල් කරන්න යන්න එපා..හොදට පැදපන්(ක්‍රමේට)..අලුත්ම බයික් එකක් නම් ගත්තේ මුල් කිලෝම්ටර් 2000 ක් වත් 40 ට එහා අල්ලන්න එපා..වෙලාවට එන්ජින් ඔයිල් මාරු කරන්න..එන්ජිමට දරා ගැන බැරි ගානට හයියෙන් රේස් යන්න එපා..අවුවේ ගොඩක් වෙලා තියන්න එපා...

    කෙටියෙන් කිව්වොත් නඩත්තුව 100% ක් හොදට දෙන්න..එච්චරයි..
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ජන්තු අයියා;17180401 said:

    අර ‍ෆරන්ට් පෝක් කවර දාන්න ඕනෙමද බන්? එක එක ගනන්වලට තියනෙවා 300 ඉඳන් 1200 වෙනකන් තියෙනව. මේවල වෙනස ‍මොකක්ද? මේක දාගන්නෙ කොහොමද රෝදෙ ගලවලද? වොරන්ටි කේස් යනවද? වෙන තැනකට කියල දාගත්තොත්. :confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අර ‍ෆරන්ට් පෝක් කවර දාන්න ඕනෙමද බන්? එක එක ගනන්වලට තියනෙවා 300 ඉඳන් 1200 වෙනකන් තියෙනව. මේවල වෙනස ‍මොකක්ද? මේක දාගන්නෙ කොහොමද රෝදෙ ගලවලද? වොරන්ටි කේස් යනවද? වෙන තැනකට කියල දාගත්තොත්. :confused:

    ඒවා නම් දාන්න ඕනේ නෑ බං මම නම් කියන්නේ..තියෙන විදියම පදින්න..දැම්මා කියලා ඇති හොදක් නෑ...මගේ බයික් එකට මම දාලාත් නෑ..නිකන් හුලන් වදින්න තියෙන තැන් රස්නෙට තැම්බෙන එක විතරයි වෙන්නේ..
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ජන්තු අයියා;17180521 said:
    ඒවා නම් දාන්න ඕනේ නෑ බං මම නම් කියන්නේ..තියෙන විදියම පදින්න..දැම්මා කියලා ඇති හොදක් නෑ...මගේ බයික් එකට මම දාලාත් නෑ..නිකන් හුලන් වදින්න තියෙන තැන් රස්නෙට තැම්බෙන එක විතරයි වෙන්නේ..

    මට සර්විස් සෙන්ටර් එකක කොල්ලෙක් කිව්ව දූවිල්ලට ඔයිල් සීල් සවුත්තු වෙනව කේස් දෙක දැම්ම එහෙම වෙන්නෑ කියල. වැඩක් නැත්නම් දාන්න ඕන්නෑ. :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට සර්විස් සෙන්ටර් එකක කොල්ලෙක් කිව්ව දූවිල්ලට ඔයිල් සීල් සවුත්තු වෙනව කේස් දෙක දැම්ම එහෙම වෙන්නෑ කියල. වැඩක් නැත්නම් දාන්න ඕන්නෑ. :D

    බොරු කතා බං මොකෝ මෙහෙ වැලි කුණාටු තියෙනවායැ ඔහොම කැපෙන්න..සතියකට සැරයක්වත් හෝදනවනේ අඩුම බයික් එක..උන් ඒ ඕවා විකුණා ගන්න කතා..

    මෙන්න මේ ලින්ක් එකත් බලන්න..ප්‍රයෝජනවත් වෙයි නඩත්තුව ගැන..(ටැංකියට ඔයිල් දාන්න යන්න එපා)

    http://www.elakiri.com/forum/showthread.php?t=1351176%5B%2Furl%5D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අර ‍ෆරන්ට් පෝක් කවර දාන්න ඕනෙමද බන්? එක එක ගනන්වලට තියනෙවා 300 ඉඳන් 1200 වෙනකන් තියෙනව. මේවල වෙනස ‍මොකක්ද? මේක දාගන්නෙ කොහොමද රෝදෙ ගලවලද? වොරන්ටි කේස් යනවද? වෙන තැනකට කියල දාගත්තොත්. :confused:
    ෆෝර්ක් බූට් පුලුවන්නම් දාගන්න මොකද ඩස්ට් එක එහෙම වදින්නෑනෙ :yes: ගොඩක් ගනන් ඒකක් ඕන්නෑ නෝමල් ගානකට තියෙන බූට් සෙට් එකක් අරන් දාගන්න :yes: සර්විස් එකකටම දෙන්න දාල දෙයි.වොරන්ටි කේස් යන්නෑ නිකන් ෆොර්ක් දෙක ගලවල දාන එක විතරයි කරන්නෙ :yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ජන්තු අයියා;17180569 said:
    බොරු කතා බං මොකෝ මෙහෙ වැලි කුණාටු තියෙනවායැ ඔහොම කැපෙන්න..සතියකට සැරයක්වත් හෝදනවනේ අඩුම බයික් එක..උන් ඒ ඕවා විකුණා ගන්න කතා..

    මෙන්න මේ ලින්ක් එකත් බලන්න..ප්‍රයෝජනවත් වෙයි නඩත්තුව ගැන..(ටැංකියට ඔයිල් දාන්න යන්න එපා)

    http://www.elakiri.com/forum/showthread.php?t=1351176%5B%2Furl%5D

    එළ. මම දැනට කරන්නේ දෙකයි. මම වැඩිය එළියට යන කෙනෙක් නෙමේ. බයික් එක සති එක හමාරකට සැරයක් වගේ තමයි 15km වග‍ේ දුවන්නෙත්. ඒනිසා මම කොහේ හරි ගිහින් එනගමන් ගෙදර ලං උනාම තෙල් වහනවා. එතකොට පොඩ්ඩ දුර කාබ් එකේ තෙල් වලින් එන්න පුලුවන් ඒක ඉවර උනාම ගැස්සිල නවතිතනව. එහෙම්මම බයික් එක නවත්තල තියෙනව. ආපහු යන්න සති දෙකකින් විතර ගත්තම තෙල් ඇරල විනාඩියකින් විතර තමයි ස්ටාට් කරන්නේ. ඔය එකක් මම කරන හොඳ නැද්ද කියල නම් දන්නෑ. කාබ් එකේ තෙල් ටික දවසක් තියෙන එක හොඳ නැතෙයි කිව්ව බාසුන්නැහේ කෙනෙක් එයා තමයි ඕක කියල දුන්නෙ.

    මම නම් බයික් එක හැබැයි හෝදන්නෙ නම් නෑ මොකද. දූවිලි විතරයි තියෙන්නේ. හේදුවත් පාරට දාපු ගමන් ඩස්ට්නේ.

    ටූටී නම් කොහොමත් දාන්නෑ ෆෝ ස්ට්‍රෝක් නිසා. :yes:

    හැබැයි මාසෙකට වරක් වගේ ප්ලග් දෙක ගලවල ටූටී පොඩ්ඩක් දාල ස්ටාට් කරනව. මේකත් කියල දුන්නෙ අර බාසුන්නැහේම තමයි. තාම නම් අවුලක් නෑ. :P
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ෆෝර්ක් බූට් පුලුවන්නම් දාගන්න මොකද ඩස්ට් එක එහෙම වදින්නෑනෙ :yes: ගොඩක් ගනන් ඒකක් ඕන්නෑ නෝමල් ගානකට තියෙන බූට් සෙට් එකක් අරන් දාගන්න :yes: සර්විස් එකකටම දෙන්න දාල දෙයි.වොරන්ටි කේස් යන්නෑ නිකන් ෆොර්ක් දෙක ගලවල දාන එක විතරයි කරන්නෙ :yes:

    අහ් එළ 300 දෙකක්වත් දානව දැනට. :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ජන්තු අයියා;17180569 said:
    බොරු කතා බං මොකෝ මෙහෙ වැලි කුණාටු තියෙනවායැ ඔහොම කැපෙන්න..සතියකට සැරයක්වත් හෝදනවනේ අඩුම බයික් එක..උන් ඒ ඕවා විකුණා ගන්න කතා..

    මෙන්න මේ ලින්ක් එකත් බලන්න..ප්‍රයෝජනවත් වෙයි නඩත්තුව ගැන..(ටැංකියට ඔයිල් දාන්න යන්න එපා)

    http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url]

    ඔයිල් සීල් කෙල උනත් කමක් නෑ සිලිකා වැලි වලට බට කැපෙන්නෙ. :P
     
    Status
    Not open for further replies.