සංජියා..... අද අර ලංකා බෙල් බුවා ආවා.... සිග්නල් නෑ බං... තියෙනවා එකම තැනකට.... ඒත් ඩවුන් එක 2Mbps - 4Mbps වගේ යන්නේ..... අප් එක තියෙනවා 40Mbps - 50Mbps![]()
ඌ ඈගේ ගහලම යන්න හැදුවේ..... වැඩක් නෑ නේ බං ඔය ගානට...... ඩයලොග් එක ගන්නවා...... ඒක ගෙදරට නම් කොහොමත් වැඩ නෑ.... ඒත් උන් ඉක්මනට කවරේජ් වැඩි කරයි.... බෙල් කාරයෝ විශ්වාස නෑ......
අනික 7500ක් ගෙවන්නත් ඕනා.... බැටරි බැකප් එකත් එකක් ගන්නවා නම් තව 2000ක්.... පිස්සුවක් ඈතෑ.... ඩයලොග් එකේ 3850/= ට දෙනකොට.....
![]()
![]()
මේ කුමන ආකාරයේ පයන්නක්ද?

ඌ ඈගේ ගහලම යන්න හැදුවේ..... වැඩක් නෑ නේ බං ඔය ගානට...... ඩයලොග් එක ගන්නවා...... ඒක ගෙදරට නම් කොහොමත් වැඩ නෑ.... ඒත් උන් ඉක්මනට කවරේජ් වැඩි කරයි.... බෙල් කාරයෝ විශ්වාස නෑ......
අනික 7500ක් ගෙවන්නත් ඕනා.... බැටරි බැකප් එකත් එකක් ගන්නවා නම් තව 2000ක්.... පිස්සුවක් ඈතෑ.... ඩයලොග් එකේ 3850/= ට දෙනකොට.....

තෝව කොටියම කාපිය......... වැව් මාළු......