EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සංජියා..... අද අර ලංකා බෙල් බුවා ආවා.... සිග්නල් නෑ බං... තියෙනවා එකම තැනකට.... ඒත් ඩවුන් එක 2Mbps - 4Mbps වගේ යන්නේ..... අප් එක තියෙනවා 40Mbps - 50Mbps :rofl: :P ඌ ඈගේ ගහලම යන්න හැදුවේ..... වැඩක් නෑ නේ බං ඔය ගානට...... ඩයලොග් එක ගන්නවා...... ඒක ගෙදරට නම් කොහොමත් වැඩ නෑ.... ඒත් උන් ඉක්මනට කවරේජ් වැඩි කරයි.... බෙල් කාරයෝ විශ්වාස නෑ...... :dull: අනික 7500ක් ගෙවන්නත් ඕනා.... බැටරි බැකප් එකත් එකක් ගන්නවා නම් තව 2000ක්.... පිස්සුවක් ඈතෑ.... ඩයලොග් එකේ 3850/= ට දෙනකොට..... :D :P

    මේ කුමන ආකාරයේ පයන්නක්ද?:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ.....දැන් මේ, ටැංකිය ඕවර් ෆලෝ වෙනවා , ටැප් එක වහන්න එලියට ගියා , මෙන්න උරෝ දෙන්නෙක් පැනලා ගියා අල්ලපු වත්තට

    ඕක , කොහුවල උනානම් කොමද ?


    ehenam ura tap eka wahanawa mama panala yanawa :rofl: ane playan wikiyo yanna :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාගේ , දොන්ගලේට හයි කරන්නද බුස්ට් වෙන්න.....ඕක ආන්ස්වර කරයිද දන්නේ නැහැ :rolleyes:

    up wenawa witharai lu down wenne naa kiyanne :P:dull::rofl::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :rofl: පට්ට යකෝ..... අන්තිමට ඔය ටික වෙයිද මන්දා...... :baffled:

    අද ලීටර් 20 ඔයිල් කෑන් තුනකුත් ඈද්දා DX එකේ...... :D

    10622837_752298598169616_5887839615395792117_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරහක් නෑ. අපිට මොනවා කියුවත් කමක් නෑ, ඒ වුනාට ගෙවල්වල ඉන්න අහින්සක උන්ට මොකවත් කියනකොට ඉවසන්න බෑ.:yes:

    කවුද බං ගණන් ගන්නේ..... ඕකුන්ට දෙන්න පුලුවන් හොදම දඩුවම; සත පහකට ගණන් නොගෙන අපේ වැඩක් බලාගන්න එක.... ඒවාට රිදෙනවා ඕකුන්ට සෑහෙන්න.....:yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl: පට්ට යකෝ..... අන්තිමට ඔය ටික වෙයිද මන්දා...... :baffled:

    අද ලීටර් 20 ඔයිල් කෑන් තුනකුත් ඈද්දා DX එකේ...... :D

    10622837_752298598169616_5887839615395792117_n.jpg
    තොගේ ලජ්ජා නහරේ කපලද ? නැත්නම් තොට මේවට පෝටර් කුලී ගෙවනවද?

    "සියඹලාපේ ට්‍රැවල්ස් බැකප් සර්ව්ස්....."

    තෝ ළඟ පාඨක හිටියානම් :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොගේ ලජ්ජා නහරේ කපලද ? නැත්නම් තොට මේවට පෝටර් කුලී ගෙවනවද?

    "සියඹලාපේ ට්‍රැවල්ස් බැකප් සර්ව්ස්....."

    තෝ ළඟ පාඨක හිටියානම් :angry:

    umba giriya puppanne nathuwa indin...muta mewata gathamanaawa labenawa :dull: ona labbak karaganna deepan muta :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :love::love: වැව් මාලු :love: බොරේට උයාලා
    නැත්තං කර කර ගාන්න බැදලා.. :love:
    හම්මේ බඩගිනි උනා යකො

    :frown: තෝව කොටියම කාපිය......... වැව් මාළු...... :love: කන්නම්කෝ ප්ලේට් පිටින්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    lankabell chaa oi thota pissuda oya huyanna ganna ? :angry: dialog ekak aran external antenna ekak ebay walin genalla gahapiya

    :dull: ඔව් බං මුන් විශ්වාස නෑ..... අනික රෙන්ටල් එක අඩු වුනා කියලා වැඩක් නෑ නේ සර්විස් එක ටෙලිකොම් වගේම නම්..... :dull: අනික ඩයලොග් එකේ ෆ්‍රී ටෙලිෆෝන් ලයින් එකත් දෙනවා රෙන්ටල් නෑ ඒකට.... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොගේ ලජ්ජා නහරේ කපලද ? නැත්නම් තොට මේවට පෝටර් කුලී ගෙවනවද?

    "සියඹලාපේ ට්‍රැවල්ස් බැකප් සර්ව්ස්....."

    තෝ ළඟ පාඨක හිටියානම් :angry:

    :rofl: FB එකේ දාගෙන බලාගෙන හිටියා.... කොහෙද උඹ ආවේ නෑ නේ..... :P ඒ ගමන තමා මෙතන දැම්මේ....... :rofl:

    හරි හරි අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා....... :D :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    umba giriya puppanne nathuwa indin...muta mewata gathamanaawa labenawa :dull: ona labbak karaganna deepan muta :oo:

    :frown: මගුලක් කියනවා..... මම මේ ලීටර් 70 ෆුල් කරගන්න විදිහක් නැතුව කල්පනා කරනවා..... ක්‍රෙඩිට් කාඩ් එකෙත් තෙල් ගැහුවොත් බර ගානක් කපන සීන් එකක් තියෙනවා නේද බං....?? :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ.....දැන් මේ, ටැංකිය ඕවර් ෆලෝ වෙනවා , ටැප් එක වහන්න එලියට ගියා , මෙන්න උරෝ දෙන්නෙක් පැනලා ගියා අල්ලපු වත්තට

    ඕක , කොහුවල උනානම් කොමද ?
    ‍හෙට ඉදං සතියක් පාටි
    4.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: පට්ට යකෝ..... අන්තිමට ඔය ටික වෙයිද මන්දා...... :baffled:

    අද ලීටර් 20 ඔයිල් කෑන් තුනකුත් ඈද්දා DX එකේ...... :D

    10622837_752298598169616_5887839615395792117_n.jpg
    එහෙම වෙන්න එපා කියන එක තමා අපේ ප්‍රාර්ථනාව :D:yes:

    අඩෝ පට්ට නේ බං. :D DX හදලාම තියෙන්නෙ ඕවාට තමා :yes:
     
    Status
    Not open for further replies.