ඇයි අර මාමෙකුත් එක්ක නේද ගියෙ කාර් ලන්න. හොදට හෙව්වෙ නැද්ද ගියාම![]()
ඈතුලෙන් තියෙන දිරුම් කොහෙන් හොයන්නද බං...... 
ඇයි අර මාමෙකුත් එක්ක නේද ගියෙ කාර් ලන්න. හොදට හෙව්වෙ නැද්ද ගියාම![]()
ඈතුලෙන් තියෙන දිරුම් කොහෙන් හොයන්නද බං...... 
හොයාගෙන ගිහින් කරගහන්නෙ අල කලංචියකටමයි![]()
කියලා වැඩක් නෑ.... මටමයි වෙන්නේ..... 
![]()
කියලා වැඩක් නෑ.... මටමයි වෙන්නේ.....
![]()

මේ මාස දෙකට ඒකට බර ගානක් යට කරා..... ත්රී වීල් එකක් ගත්තා නම් ඉවරයි ශොප් එකේ වැඩ වලට..... කොහෙද මේ ගෑණු එක්ක බෑ නේ......

පොඩි පොඩි කේස් ගොඩක් හදන්න තියෙන එකනේ අවුල.......මේ මාස දෙකට ඒකට බර ගානක් යට කරා..... ත්රී වීල් එකක් ගත්තා නම් ඉවරයි ශොප් එකේ වැඩ වලට..... කොහෙද මේ ගෑණු එක්ක බෑ නේ......
![]()
![]()

ඒක ඇත්ත. දැං ඕක ඔය කියන විදිහට හදා ගත්තම එතන හරි නේ..ඔය ගානට 100% ඒව ගන්න පුලුවන්ද බොල.. ඔය පොඩි පොඩි කේස් හදාගෙන දුවන එකයි තියෙන්නේ.![]()



උක්කුන් බෝතලෙන් පොවන්නේ පොඩි උන්ටනේ..... අපිට මොකටද බෝතල්.....![]()

කාර් එක හදන්න දැම්මා අපේ IDG ගේ පොට් එකට..... මෙහෙම කේස් තියෙද්දි; බොරු කියලා කාර් විකුණපු එකාට........ @&$^%@*&^@&*^@![]()
![]()

