EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: :dull: කියලා වැඩක් නෑ.... මටමයි වෙන්නේ..... :(

    ඔය ගානට 100% ඒව ගන්න පුලුවන්ද බොල.. ඔය පොඩි පොඩි කේස් හදාගෙන දුවන එකයි තියෙන්නේ.:angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි පොඩි කේස් ගොඩක් හදන්න තියෙන එකනේ අවුල....... :dull: මේ මාස දෙකට ඒකට බර ගානක් යට කරා..... ත්‍රී වීල් එකක් ගත්තා නම් ඉවරයි ශොප් එකේ වැඩ වලට..... කොහෙද මේ ගෑණු එක්ක බෑ නේ...... :dull: :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි පොඩි කේස් ගොඩක් හදන්න තියෙන එකනේ අවුල....... :dull: මේ මාස දෙකට ඒකට බර ගානක් යට කරා..... ත්‍රී වීල් එකක් ගත්තා නම් ඉවරයි ශොප් එකේ වැඩ වලට..... කොහෙද මේ ගෑණු එක්ක බෑ නේ...... :dull: :(

    ත්‍රීවීල් එකක් ගත්ත නම් යයි ගස් දිගේ... නැන්දට තියන මොලේ මුට නෑ නේ.. :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය ගානට 100% ඒව ගන්න පුලුවන්ද බොල.. ඔය පොඩි පොඩි කේස් හදාගෙන දුවන එකයි තියෙන්නේ.:angry:
    ඒක ඇත්ත. දැං ඕක ඔය කියන විදිහ‍ට හදා ගත්තම එතන හරි නේ..
    ආයෙ ලෙඩ එන එකක් නෑ
    අනික අවුරුදු 30ක් විතර අතිං අතට ගිය වාහනයක් අපිට අවුරුද්දෙං ගොඩ දාන්න බෑ :no:
    ඉවසීමෙන් සැනසීම ලැබේ
    4.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උක්කුන් බෝතලෙන් පොවන්නේ පොඩි උන්ටනේ..... අපිට මොකටද බෝතල්..... :rofl:

    අනේ මගේ කටට එන ඒවා කියන්න බෑ මෙතන.:growl:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කාර් එක හදන්න දැම්මා අපේ IDG ගේ පොට් එකට..... මෙහෙම කේස් තියෙද්දි; බොරු කියලා කාර් විකුණපු එකාට........ @&$^%@*&^@&*^@ :angry: :frown:

    මම දැක්ක ... බුකියේ තියෙන්නෙම ගැරෑජ් ෆොටෝස්.. :rofl::rofl:
     
    Status
    Not open for further replies.