EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    danawa dan troll face eka nodaa picture eka kaa gahanna awoth :frown:

    :shocked: ආ හරි හරි.... අපි ඉතින් යාළුවොනේ...... :love:

    ආන් එකෙක් හොරෙන්ම මචන් එකට රින්ගලා අම්මත් එක්කම..... අළුත් ඩෙන්ටල් සීට් එක බලන්නද කොහෙද....... :rofl: :P මුන්ට අපි කතා කරොත් තමා.... අද නයිට්.... අද ඩේ..... අද බ්ලඩ් ඩොනේෂන් කැම්පේන්........ :angry: :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: sankapalata badu packet wenawa wage :P

    :yes: ඔව් ඔව්.... ඕකා අන්ඩපාල කමට; අද ක්ලාස් කිව්වා.... හිටු දැන් මම ඒ පැත්තේ යනවා.... ඕකා ගෙදරද කියලා ගිහින්ම බලන් එනවා...... :yes: දැන් ඉතින් ඕකාට බේරුමක් නෑ ඕක හදලා දෙනකම්...... :yes: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: :baffled: මොනවා කරන්නද බං...... බෑ කියන්න බැරි කමට ගියා...... :dull: අනික නිකන්ම තිබිලා දිරන්න තියෙන කාර් එක පොඩ්ඩක් එලියට ගන්නත් එපායේ.... තෙල් වැඩ කරන්නවත්....... :baffled:

    බ්බි මූණ දෙක කරන් යකෝ..... මම ගෙදර එනකොට ඉන්නවා.... ඩල් මූඩ් දාගෙන....... :baffled: :dull:

    :lol::lol: penawa penawa wage :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ආ හරි හරි.... අපි ඉතින් යාළුවොනේ...... :love:

    ආන් එකෙක් හොරෙන්ම මචන් එකට රින්ගලා අම්මත් එක්කම..... අළුත් ඩෙන්ටල් සීට් එක බලන්නද කොහෙද....... :rofl: :P මුන්ට අපි කතා කරොත් තමා.... අද නයිට්.... අද ඩේ..... අද බ්ලඩ් ඩොනේෂන් කැම්පේන්........ :angry: :frown:

    anna ehema waren :P

    kawda ban ringala thiyena eka ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඔව් ඔව්.... ඕකා අන්ඩපාල කමට; අද ක්ලාස් කිව්වා.... හිටු දැන් මම ඒ පැත්තේ යනවා.... ඕකා ගෙදරද කියලා ගිහින්ම බලන් එනවා...... :yes: දැන් ඉතින් ඕකාට බේරුමක් නෑ ඕක හදලා දෙනකම්...... :yes: :P

    :lol: uta galaweemak naa :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: uta galaweemak naa :rofl:

    :yes: ආයේ ඉතින් බාප්පා කාර් එක හදලා දෙනකම්.... ඕකා ඉවරයි තමා...... මොකද ඌ මම වගේ.... ඩිස්ක්ලේමර් එකක් කිව්වෙත් නෑ කලින්.... දැන් අහු වෙලා ඉන්නේ ඌ උගුලට...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ආයේ ඉතින් බාප්පා කාර් එක හදලා දෙනකම්.... ඕකා ඉවරයි තමා...... මොකද ඌ මම වගේ.... ඩිස්ක්ලේමර් එකක් කිව්වෙත් නෑ කලින්.... දැන් අහු වෙලා ඉන්නේ ඌ උගුලට...... :yes:

    sankapalaya baya wela fb status dai mehema :rofl:

    im @ NHSL
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: ඒවා හරි යන්නේ නෑ..... දැන් මම යනවා.... ඕකගේ ගෙදරත් ගිහින්ම තමා එන්නේ...... :yes: අද මම අල්ලගන්න බව දන්න නිසා; ඊයේම මාරු උනා ක්ලාස් කියලා..... :lol: දැන් ඈවිත් මෙලෝ රහක් නැති කවියක් දාන්නම රිද්ද ගනී...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: අබ ටිකක් ඉස්සා නම් මූණට ඩෝං ඩෝං ගාලා පුපුරනවා..... :P:P

    අනේ මෙහෙමත් එවුන්. :dull:හිනා වෙනවද මේවට අඬනවද.:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    pakkaliya muta lajjath naa labbita lajjath naa ay yako muwa thiyan inne gedara driver wadetada redda ? :angry: yako labbita bane muuwa mewwa kiyala hadaganna :frown:

    ay wal koto thota loku pinthura awl da ? :P:rofl:
    කඩේ යවන ඩ්‍රයිවර් කොල්ලා.:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයෙත් වාහනයක් විකුනනවනම් කලින් අපිවත් දැනුවත් කරනවද......:rolleyes:
    මේ බස් එක දෙනවා ඒසී එකක් ගන්න. දෙසැම්බර් වල
    ලක්ස 4ක් වියදං කරලා හැදුවා ගිය අගෝස්තු වල
    4.gif
     
    Status
    Not open for further replies.