ජන්දය කාටද..??

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    මචන්ලා උබල ඊලග ජනාධිපතිවරණයේදී ජන්දය දෙන්නේ කාටද කියල නිකන් දල වශයෙන් කියපල්ලකෝ බලන්න.. :rolleyes::rolleyes: ඊට කලින් ජන්ද දුන්නු හැටිත් කියපල්ලා.. මන්ම මුලින් කියල ඉන්නම්කො.. :nerd::nerd:

    කලින් දුන්න හේතුවයි නැවත දෙන හේතුවයි කෙටියෙන් දාපල්ලා..

    2005 - මහින්ද රාජපක්ෂ (ජන්දය තිබ්බේ නැති උනාට කැමති උනා) :rolleyes::rolleyes:
    2010 - සරත් ෆොන්සේකා (මට හිතුන විදිහට යුධ වීරයා නිසා) :P:P
    2015 - මහින්ද/ රනිල් දෙන්නම දැන් නම් එපා වෙලා තියෙන්නේ.. මේ පාර කාටද දෙන්නේ කියල හිත ගන්න බෑ.. JVP එකේ හොද ප්‍රතිපත්තියක් මේ පාර එලි දක්වල තියෙනවා..මේ පාර බොහෝ දුරට JVP එකට දෙනවා දීලම නැති හින්ද.. :yes::yes:


    මගේ තියෙන්නේ පාවෙන ජන්දයක් මොකෝ මන් කැපුවත් ඒ පක්ෂේ කියල ඉන්න එකෙක් නෙවෙයි.. ලංකාවේ මිනිසුන්ගේ තියෙන එක දෙයක් තමයි කැපුවත් දෙන්නේ ඒ පක්ෂෙට කියන එක..මේ පාරවත් පොඩ්ඩක් හිතල ජන්දය දීල බලමු.. :yes::yes:

    මන් මේ thread එක දැන්මේ හුගක් එවුන්ගෙන් මේ ගැන අහල බලල.. හුග දෙනෙක් කිව්වේ හරි හමන් එකෙක් නෑ කියල දෙන්න.. උබලගෙත් අදහස් දාපල්ලකෝ බලන්න :confused::confused:
     
    • Like
    Reactions: raveenrdk

    MOta paala

    Junior member
  • Sep 9, 2013
    89
    6
    18
    issellama danne ranilta :yes::yes:

    'බොරුව රජ කරන' ශ්‍රී ලංකා සමාජයේ දේශපාලනය සමඟ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයාට නොගැලපෙන තැන් ඇතත් රටට පැහැදිලි දැක්මත් ඇති නායකයා ඔහු පමණක් යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි.

    හරින් ප්‍රනාන්දු ඌව පළාත් සභා මැතිවරණයට දුන් ආකර්ෂණීය නායකත්වය ඉදිරි ජනාධිපතිවරනයකදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ලබා දිය හැකිදැයි සංදේශය යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ.

    "කුඩු විකුනන්න පුළුවන්, ඒත් ලංකාවේ කිරි විකුණන්න අමාරුයි. මම හිතනවා රනිල් වික්‍රමසිංහ 'කිරි වගේ' කියලා, ඔහු බොරුවට ළමයින් වඩා ගන්නේ නැහැ, බොරුවෙන් ජනතාව රවටන්නේ නැහැ, ජනතාව වශී කර ගන්නට ඔහු අතේ වශී කුන්තයක් නැහැ.ඔහු මිනී මරාගෙන දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයන්නේ නැහැ" රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසයි.

    " රනිල් තමයි රටක් ගොඩනගන්න සුදුසු නායකයා" ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

    'කොතරම් දක්ෂ වුවත් බලය ලබාගැනීමට නොහැකිනම් එම දක්ෂතාවයෙන් ජනතා සේවයක් කිරීමට නොහැකි නේදැයි' සංදේශය මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාවට මේ පිළිබඳව කරුණු කියා දී රනිල් වික්‍රමසිංහට බලය ලබා දීමට තම පක්ෂයට හැකි බවයි.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තවත් ජනවරමක් ලබාදු දුන්නොත් ඉදිරියේදී ශ්‍රී ලංකාව චීනයට අයත් දුපතක් වනු ඇති බවයි රන්ජන් රරාමනායක මන්ත්‍රීවරයා ආණ්ඩුව විවේචනය කරමින් පැවසුවේ.

    "අද රට චීනයට උකස් තියලා, චීන ජනාධිපතිවරයාගේ පැමිණීමෙන් පසු රුපියල් 3,91000 මට්ටමක තිබුණ අලුත උපන් දරුවකුගේ ණය දැන් රුපියල් 591,000 දක්වා ඉහල ගොස් තිබෙනවා" මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

    සජිත්ගේ අනාගතය
    සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට නියෝජ්‍ය නායක තනතුර ලබාදීම සම්බන්ධයෙන් තමන් එකගවන බව පැවසූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඔහුගේ ප්‍රතිපත්ති සමග තමන් තවමත් 100%කම එකග නොවන බවයි කියා සිටියේ.

    " ඔහු ගම් මට්ටමේ අපේ ජනප්‍රියම නායකයා, ජනතාව අතරම ඉදගෙන උදේ හතරට අවදී වෙලා සේවය කරන පුද්ගලයෙක්, ඔහුගේ ඒ ජනප්‍රියතාවය හා දක්ෂතාවයෙන් අපේ පක්ෂය යොදා ගත යුතුයි" ඔහු පවසයි.

    සජිත් ප්‍රේමදාස නියෝජය නායකත්වයට පත් කිරීමට විරෝධය පළ කළ නායකයන් ඉදිරි කාලයෙහි ඔහු පක්ෂ නායකත්වයට පත්කරන ලෙස ඉල්ලා සිටින පුද්ගලයන් අතර ඉදිරියෙන්ම සිටිනු ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා එම නායකයන් දිනා ගැනීමට සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාද උපක්‍රමශීලි විය යුතු බවයි පවසන්නේ.

    ඌව මැතිවරණයේදී පක්ෂය වෙනුවෙන් කැපවීමක් කරමින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූ හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට කැදවිය යුතු බව පැවසූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා, තමා සබරගමුව මහ ඇමති ධුරයට තරඟ කොට සබරගමුව විපක්ෂ නායක ලෙස පත් වූ අවස්ථාවේ පක්ෂයේ පිරිස් තමා පළාත් දේශපාලයේ තනි කල බවයි කියා සිටියේ.

    (bbc සංදේශය)
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    2005 MR / UNP pissu kelapu nisa
    2010 SF / ekadhipathiyagen rata beraganna hithala
    2015 JVP / Good Leadership
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හරි හමන් එකෙක් නෑ paatali illuwoth paatalita denawaa raniluyi mahindayi unoth mahindata denawaa ponilaatanam denne naha
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    JVP එකේ හොද ප්‍රතිපත්තියක් මේ පාර එලි දක්වල තියෙනවා..මේ පාර JVP එකට දෙනවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බොදු බලසේනා එකෙන් පාඨලීවද දැම්මේ අයියේ ?

    මොකෙන් හරි බන් අලි යො:oo:
    Wadak na.chande nodee idapan idapan eta wadiya hoda:yes:

    :rofl: රනිල් ට විරුද්දව මනො ගනෙශන් ඉල්ලුවාත් මනො ගනෙශන්ට දෙනවා රනිල්ට දෙන්නෙ නැහැ :rofl::rofl::rofl::rofl: