මචන්ලා උබල ඊලග ජනාධිපතිවරණයේදී ජන්දය දෙන්නේ කාටද කියල නිකන් දල වශයෙන් කියපල්ලකෝ බලන්න.. 
ඊට කලින් ජන්ද දුන්නු හැටිත් කියපල්ලා.. මන්ම මුලින් කියල ඉන්නම්කො.. 

කලින් දුන්න හේතුවයි නැවත දෙන හේතුවයි කෙටියෙන් දාපල්ලා..
2005 - මහින්ද රාජපක්ෂ (ජන්දය තිබ්බේ නැති උනාට කැමති උනා)

2010 - සරත් ෆොන්සේකා (මට හිතුන විදිහට යුධ වීරයා නිසා)

2015 - මහින්ද/ රනිල් දෙන්නම දැන් නම් එපා වෙලා තියෙන්නේ.. මේ පාර කාටද දෙන්නේ කියල හිත ගන්න බෑ.. JVP එකේ හොද ප්රතිපත්තියක් මේ පාර එලි දක්වල තියෙනවා..මේ පාර බොහෝ දුරට JVP එකට දෙනවා දීලම නැති හින්ද..

මගේ තියෙන්නේ පාවෙන ජන්දයක් මොකෝ මන් කැපුවත් ඒ පක්ෂේ කියල ඉන්න එකෙක් නෙවෙයි.. ලංකාවේ මිනිසුන්ගේ තියෙන එක දෙයක් තමයි කැපුවත් දෙන්නේ ඒ පක්ෂෙට කියන එක..මේ පාරවත් පොඩ්ඩක් හිතල ජන්දය දීල බලමු..

මන් මේ thread එක දැන්මේ හුගක් එවුන්ගෙන් මේ ගැන අහල බලල.. හුග දෙනෙක් කිව්වේ හරි හමන් එකෙක් නෑ කියල දෙන්න.. උබලගෙත් අදහස් දාපල්ලකෝ බලන්න

රනිල් ට විරුද්දව මනො ගනෙශන් ඉල්ලුවාත් මනො ගනෙශන්ට දෙනවා රනිල්ට දෙන්නෙ නැහැ
කොටියම කන්න එපැයි යකොව්
හැමෝම බලන් ඉන්නේ කවුරු දායිද කියලනේ 