එකල්හි ඉතා තරුණ පෙනුමැති චූලෝදර යුරා තෙමේ උදෑසනින් නැගිට නාකියාගෙන කා බී මේකප් ගල්වා පුට් සයිකලයේ නැග උරුවම් බාමින් කොට්ටුන්න දුර්ගය කරා නික්ම යන්නේය. ඌ තෙමේ එන තුරු කරපින්චා නැටි කඩමින්ද අඹ ගස් හූරමින්ද , සුදු දිග ගවුමකින් සැරසුනු තනි කරලට ගෙතූ දිගැටි කේශ කලාපයකින් හෙබි මානවිකාවක් ඒ දුර්ගයේ මධ්‍යයෙහි වෙසෙන්නාහ.ඉහත ප්‍රකාශය පිලිබඳ වැඩි දුරටත් කරුණු පැහැදිලි කරනා ලෙසට කරුනාවෙන් යුතුව ඉල්ලා සිටිනවා.......
හමුවූ තැන දෙදෙනා චාටු බස් තෙපලමින්, මව් තොමේ ලුහුබදියි දැයි හොරෙන් බලමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් බොහෝ දුරම අැවිද යන්නාහ. චූලෝදරයුරා තෙමේ සිය ජීවිතයේ සවර්ණමය යුගය ලෙස එය අදටත් සලකන්නේමැයි




ada ithin pila thamayi...

