EK Married Club-10

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉහත ප්‍රකාශය පිලිබඳ වැඩි දුරටත් කරුණු පැහැදිලි කරනා ලෙසට කරුනාවෙන් යුතුව ඉල්ලා සිටිනවා.......
    එකල්හි ඉතා තරුණ පෙනුමැති චූලෝදර යුරා තෙමේ උදෑසනින් නැගිට නාකියාගෙන කා බී මේකප් ගල්වා පුට් සයික‍ලයේ නැග උරුවම් බාමින් කොට්ටුන්න දුර්ගය කරා නික්ම යන්නේය. ඌ තෙමේ එන තුරු කරපින්චා නැටි කඩමින්ද අඹ ගස් හූරමින්ද , සුදු දිග ගවුමකින් සැරසුනු තනි කරලට ගෙතූ දිගැටි කේශ කලාපයකින් හෙබි මානවිකාවක් ඒ දුර්ගයේ මධ්‍යයෙහි වෙසෙන්නාහ.
    හමුවූ තැන දෙදෙනා චාටු බස් තෙපලමින්, මව් තොමේ ලුහුබදියි දැයි හොරෙන් බලමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් බොහෝ දුරම අැවිද යන්නාහ. චූලෝදරයුරා තෙමේ සිය ජීවිතයේ සවර්ණමය යුගය ලෙස එය අදටත් සලකන්නේමැයි
    4.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    සාදු සාදු සාදු....... ඉතින් ඉන්පසුව......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සුභ උදෑසනක් ජනතාවෙනි.......

    තොපිලා සති අන්තේ මෙහෙ තොවිල් නටලා වගේ පිටු බර ගානක් තියෙනවා කියවන්න........

    සදුදා ඈවිත් බලනකොට හෑමදාම ඔහොමයි:baffled:
    ඕක තමා මටත් වෙන්නෙ:oo:
    Danne nadda ithin..cheththa kallak dakkama ape untath inna baane...:P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එකල්හි ඉතා තරුණ පෙනුමැති චූලෝදර යුරා තෙමේ උදෑසනින් නැගිට නාකියාගෙන කා බී මේකප් ගල්වා පුට් සයික‍ලයේ නැග උරුවම් බාමින් කොට්ටුන්න දුර්ගය කරා නික්ම යන්නේය. ඌ තෙමේ එන තුරු කරපින්චා නැටි කඩමින්ද අඹ ගස් හූරමින්ද , සුදු දිග ගවුමකින් සැරසුනු තනි කරලට ගෙතූ දිගැටි කේශ කලාපයකින් හෙබි මානවිකාවක් ඒ දුර්ගයේ මධ්‍යයෙහි වෙසෙන්නාහ.
    හමුවූ තැන දෙදෙනා චාටු බස් තෙපලමින්, මව් තොමේ ලුහුබදියි දැයි හොරෙන් බලමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් බොහෝ දුරම අැවිද යන්නාහ. චූලෝදරයුරා තෙමේ සිය ජීවිතයේ සවර්ණමය යුගය ලෙස එය අදටත් සලකන්නේමැයි
    4.gif

    :rofl::rofl::rofl:
     
    Akka meke post serama balanawalu neh..:rolleyes: ada ithin pila thamayi...:(:( Sankapala umba thama onna eekata wagakiyanna oone...:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Akka meke post serama balanawalu neh..:rolleyes: ada ithin pila thamayi...:(:( Sankapala umba thama onna eekata wagakiyanna oone...:yes::yes:
    කමක් නෑ අක්කා වැඩිය සාහිත්‍ය දන්නෑ ලු. එයා දන්නෙ ඉංග්‍රීසි තමා ලු
    4.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකල්හි ඉතා තරුණ පෙනුමැති චූලෝදර යුරා තෙමේ උදෑසනින් නැගිට නාකියාගෙන කා බී මේකප් ගල්වා පුට් සයික‍ලයේ නැග උරුවම් බාමින් කොට්ටුන්න දුර්ගය කරා නික්ම යන්නේය. ඌ තෙමේ එන තුරු කරපින්චා නැටි කඩමින්ද අඹ ගස් හූරමින්ද , සුදු දිග ගවුමකින් සැරසුනු තනි කරලට ගෙතූ දිගැටි කේශ කලාපයකින් හෙබි මානවිකාවක් ඒ දුර්ගයේ මධ්‍යයෙහි වෙසෙන්නාහ.
    හමුවූ තැන දෙදෙනා චාටු බස් තෙපලමින්, මව් තොමේ ලුහුබදියි දැයි හොරෙන් බලමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් බොහෝ දුරම අැවිද යන්නාහ. චූලෝදරයුරා තෙමේ සිය ජීවිතයේ සවර්ණමය යුගය ලෙස එය අදටත් සලකන්නේමැයි
    4.gif

    :rofl: :love: :love: :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl:

    :rolleyes: ඔය නැන්දා ශේප් එකේ තියා ගන්න හැටි මාමා දන්නෙත් නැද්ද කොහෙද තාම. තාම මැනුවල් එක කියවනවලු :rofl:

    :no:
    ශ්‍යාමා ඔබ හිටියා නම් :dull:
    :rofl::rofl:

    හපොයි.:shocked:

    නියුක් වෙලානේ..:rolleyes:

    xvB0mJG.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකල්හි ඉතා තරුණ පෙනුමැති චූලෝදර යුරා තෙමේ උදෑසනින් නැගිට නාකියාගෙන කා බී මේකප් ගල්වා පුට් සයික‍ලයේ නැග උරුවම් බාමින් කොට්ටුන්න දුර්ගය කරා නික්ම යන්නේය. ඌ තෙමේ එන තුරු කරපින්චා නැටි කඩමින්ද අඹ ගස් හූරමින්ද , සුදු දිග ගවුමකින් සැරසුනු තනි කරලට ගෙතූ දිගැටි කේශ කලාපයකින් හෙබි මානවිකාවක් ඒ දුර්ගයේ මධ්‍යයෙහි වෙසෙන්නාහ.
    හමුවූ තැන දෙදෙනා චාටු බස් තෙපලමින්, මව් තොමේ ලුහුබදියි දැයි හොරෙන් බලමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් බොහෝ දුරම අැවිද යන්නාහ. චූලෝදරයුරා තෙමේ සිය ජීවිතයේ සවර්ණමය යුගය ලෙස එය අදටත් සලකන්නේමැයි
    4.gif

    තෝත් ඉවරයි අරුත් ඉවරයි.:dull:
     
    Status
    Not open for further replies.