අපි ඉන්නො බිසී බන් අද![]()
මං ඇරෙන්න අනිත් එවුන් ඔක්කොම අද පට්ට බිසී වගේ.......

අපි ඉන්නො බිසී බන් අද![]()

Na meka nam black ekak....![]()
මම විතරයි බං අද වෙන කවුරුවත්ම නෑ........සෙද්ද ඔෆිස් එකෙත් වැඩ නෑ කියහන්කෝ....... පට්ට කම්මැලි.......
![]()

Toyota lanka eken apith check kala..anika u serama karala thiyenneth company..service record pennuwa..brandix eke manager kenek..genuine dial ekak...එළනේ...... ජෙනුයින් මයිලේජ් කොහොමද චෙක් කරේ........


Toyota lanka eken apith check kala..anika u serama karala thiyenneth company..service record pennuwa..brandix eke manager kenek..genuine dial ekak...![]()

Na na..call karala aru ahala thiyenne...yaluwekta kiyala...එහෙම ජෙනුයින් වාහනයක් ගන්න ලැබෙන එකත් වාසනාවක් බං...... ටොයෝටා ලංකා එකෙන් චෙක් කරගන්නවානම් කීයක් ගෙවන්න ඕනෙද බං....... එකට වත්තල යන්නත් ඕනේ නේද......?![]()


Na na..call karala aru ahala thiyenne...yaluwekta kiyala...![]()




ග්රාමසේවකය නොදන්නා දේවලුත් කිරියේ තියෙනවා ඒ කියන්නේ......![]()

මම විශාමිකයි පෙන්ශන එක ගන්න එන දවසට දකින දෙයක් තම්යි දැන්![]()




සංකපාලයා ක්රිකට් වර්ල්ඩ් කප් එකට සිංදු ලියනවා........mu oya borwa daanne...ග්රාමසේවකය නොදන්නා දේවලුත් කිරියේ තියෙනවා ඒ කියන්නේ......![]()


Hapoo...chater scene eka..eeye yaluwek allion ekak gaththa..2008 ekak 36i wune...57k duwala..genuine mileage..
![]()


ඔව් කාලයක් තිබුනා වයින් රෙඩ් කියුවම ත්රීවීලුත් විකුනුනා.අම්මටසිරි........ මොකක්ද කලට් එක වයින් රෙඩ් ද.....? එක තමයිලු වැඩිම ඩිමාන්ඩ්......
දැන් පොඩ්ඩක් අඩුයි ඒක.
මම විශාමිකයි පෙන්ශන එක ගන්න එන දවසට දකින දෙයක් තම්යි දැන්![]()
මුන් දෙන්නම එන්නෙත් එකට යන්නෙත් එකට. අනේ මන්දා......Hamotama good bye..![]()

