උඹලට කවදාවත් ඔහොම අවස්තාවල් හම්බවෙන්නේ නෑ කුකුලෝ.....Dan ithin ehema kiyanawa..welawata ada wifeta night shift eka set wune kiyala hithanawa athi...
![]()

ඇක්වා මොන රෙද්දක්ද, වෙස්ල් එකක් පොඩ්ඩක් බලපන්. ඇක්වා කැලේ.....වාහන තමා.....
ඈක්වා......

ඇයි බඩෝ මමත් කොල්ලෙක් තමයි තවමත්.
තොපිලට කොහෙන්ද ඔහොම තනියෙන් යන්න චාන්ස් එකක්. යන යන තැන පස්සෙන් එනවනේ. රිදෙයි මේකට නම්.
උඹත් කෙලවගන්න යන්නේ ඕකට මොනවහරි කලොත්.![]()
හිතන් ඉන්නේ කොල්ලා කියලා උනාට උඹ නාකියි කුකුලෝහ්......
මරු කියවයි දැන්......
මූ මෙතනම ඉන්නවා යකෝ.... මොන කෙලවිලිද......!!

ඇක්වා මොන රෙද්දක්ද, වෙස්ල් එකක් පොඩ්ඩක් බලපන්. ඇක්වා කැලේ.....![]()
හරි මම අරූගෙන් අහන්නම් කොහොමද කියලා..... එහෙන් අඩුවට දාගත්තට වැඩක් නෑ බං මෙහේ ටැක්ස් ගහනවනේ.....

දුකට එහෙමවත් කියපන්. බලෙන් පස්සෙන් එන්නේ. හරිඳුවා කියුවා පල්සර් ක්ලබ් ට්‍රිප තනියෙන් ගිහින් ගෙදර ආවම උඹට සලකපු හැටි.හිතන් ඉන්නේ කොල්ලා කියලා උනාට උඹ නාකියි කුකුලෝහ්......
![]()
අපි නම් ආසයි වයිෆ් එක්ක ගමන් යන්න..... ටෙන් වීල් අරන් ගමන් යන්න අමාරුයි නේහ්.....මරු කියවයි දැන්......
![]()
![]()
මූ මෙතනම ඉන්නවා යකෝ.... මොන කෙලවිලිද......!!
![]()
![]()

විකියා කියුවා එකෙක් ඉන්නවලු අපෙන් සල්ලි නොගෙන 30/= වගේ මෙහෙටම ඇක්වා ගෙනත් දෙනවලු. අපිට පෙන්නුවට පස්සෙලු සල්ලි දෙන්න ඕනි.හරි මම අරූගෙන් අහන්නම් කොහොමද කියලා..... එහෙන් අඩුවට දාගත්තට වැඩක් නෑ බං මෙහේ ටැක්ස් ගහනවනේ.....
![]()
![]()

30kata nam genna ba loweth...විකියා කියුවා එකෙක් ඉන්නවලු අපෙන් සල්ලි නොගෙන 30/= වගේ මෙහෙටම ඇක්වා ගෙනත් දෙනවලු. අපිට පෙන්නුවට පස්සෙලු සල්ලි දෙන්න ඕනි.![]()

ehen vehicle eka 15-18k wenawa..ithin ookata tax ekama 18kata kittu wenna wadinawa...
ithin loweth 30ta nam genna ba ekak..happuna ekak nam puluwan..ehen patta aduine ganan..hadala genna puluwan...

විකියා කියුවා එකෙක් ඉන්නවලු අපෙන් සල්ලි නොගෙන 30/= වගේ මෙහෙටම ඇක්වා ගෙනත් දෙනවලු. අපිට පෙන්නුවට පස්සෙලු සල්ලි දෙන්න ඕනි.![]()
30 කට.....??
ටැක්ස් ටික වෙනම ගෙවන්න කියනවද දන්නේ නෑ පස්සේ......

කමක්නෑ අන්තිමට නයිට් රයිඩර් බෝම්බෙ තිබ්බ එකීගෙ කට කෑවානෙජපානෙන් ලක්ශ 20යි..... මෙහෙට එනකොට ලක්ෂ 38යි..... කමක් නෑ බං යුද්දේ දින්නනේ........
![]()
![]()


ඒවෑනුත් ඔහෙ තියෙන එකේ තමා ඔයා කියන විදිහට පෙට්‍රල් එච්චර වැඩ කරන්නෙ. අනිත් ඒවෑ නෑ ලුFB-15 යක්.....
![]()
![]()

ඈ.. ඒ කථාව අපි දන් නෑ නේදුකට එහෙමවත් කියපන්. බලෙන් පස්සෙන් එන්නේ. හරිඳුවා කියුවා පල්සර් ක්ලබ් ට්‍රිප තනියෙන් ගිහින් ගෙදර ආවම උඹට සලකපු හැටි.![]()


කමක්නෑ අන්තිමට නයිට් රයිඩර් බෝම්බෙ තිබ්බ එකීගෙ කට කෑවානෙ
කවදාවත් කාර් වල ගනං අඩු වෙන එකක් නෑ බං![]()
මොකක්ද බං මේ හුයන කතාව.......?? ඒ ත්‍රෙඩ් එක කියවන්න කම්මැලි .....
ඒවෑනුත් ඔහෙ තියෙන එකේ තමා ඔයා කියන විදිහට පෙට්‍රල් එච්චර වැඩ කරන්නෙ. අනිත් ඒවෑ නෑ ලු![]()
මැනුවල් එක තමා පෙට්‍රල් කරන්නේ..... ඔටෝ එක කරන්නේ ඉතින් 9ක් 10ක් තමා...... අනික ඉතින් පිස්සු බල්ලෙක් වගේ ගියොත් තෙල් කරන්නේ නෑ ඉතින්..... 
මොකක්ද බං මේ හුයන කතාව.......?? ඒ ත්‍රෙඩ් එක කියවන්න කම්මැලි .....
![]()
කාර් නම් අඩු වෙන්නේ නෑ.... ඕන් රේසින් කාර්වත් ගෙන්නුවොත් අඩු කරලා දෙයි ටැක්ස් එක......![]()
මැනුවල් එක තමා පෙට්‍රල් කරන්නේ..... ඔටෝ එක කරන්නේ ඉතින් 9ක් 10ක් තමා...... අනික ඉතින් පිස්සු බල්ලෙක් වගේ ගියොත් තෙල් කරන්නේ නෑ ඉතින්.....
![]()




ඒ කතාව දන්නවා බොල..... ඒක අර ත්‍රෙඩ් එකේ කියන්න හේතුව ඈහුවේ මම......!!

