EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් හැදෙන පොඩි උන් නම් මාරයි. ඩබල උදේම කියනවා අද ලමාදිනය නිසා හෝම් වර්ක්, පන්ති, පේපර් කිරිලි මොකවත් බැරිලු. අද දවසම සෙල්ලම් කරන්න ඕනිලු. ඉස්කෝලේ ගිහින් ඇවිත් දවසම සෙල්ලම.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Dan ithin ehema kiyanawa..:P:P welawata ada wifeta night shift eka set wune kiyala hithanawa athi...:rofl::rofl:
    උඹලට කවදාවත් ඔහොම අවස්තාවල් හම්බවෙන්නේ නෑ කුකුලෝ.....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: වාහන තමා..... :( ඈක්වා......
    ඇක්වා මොන රෙද්දක්ද, වෙස්ල් එකක් පොඩ්ඩක් බලපන්. ඇක්වා කැලේ.....:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බඩෝ මමත් කොල්ලෙක් තමයි තවමත්.:P
    තොපිලට කොහෙන්ද ඔහොම තනියෙන් යන්න චාන්ස් එකක්. යන යන තැන පස්සෙන් එනවනේ. රිදෙයි මේකට නම්.:rofl:

    උඹත් කෙලවගන්න යන්නේ ඕකට මොනවහරි කලොත්.:yes:;)

    :shocked: හිතන් ඉන්නේ කොල්ලා කියලා උනාට උඹ නාකියි කුකුලෝහ්...... :P

    අපි නම් ආසයි වයිෆ් එක්ක ගමන් යන්න..... ටෙන් වීල් අරන් ගමන් යන්න අමාරුයි නේහ්..... :P මරු කියවයි දැන්...... :lol:

    :baffled: :dull: මූ මෙතනම ඉන්නවා යකෝ.... මොන කෙලවිලිද......!! :dull: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇක්වා මොන රෙද්දක්ද, වෙස්ල් එකක් පොඩ්ඩක් බලපන්. ඇක්වා කැලේ.....:yes:

    :P හරි මම අරූගෙන් අහන්නම් කොහොමද කියලා..... එහෙන් අඩුවට දාගත්තට වැඩක් නෑ බං මෙහේ ටැක්ස් ගහනවනේ..... :( :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: හිතන් ඉන්නේ කොල්ලා කියලා උනාට උඹ නාකියි කුකුලෝහ්...... :P

    අපි නම් ආසයි වයිෆ් එක්ක ගමන් යන්න..... ටෙන් වීල් අරන් ගමන් යන්න අමාරුයි නේහ්..... :P මරු කියවයි දැන්...... :lol:

    :baffled: :dull: මූ මෙතනම ඉන්නවා යකෝ.... මොන කෙලවිලිද......!! :dull: :P
    දුකට එහෙමවත් කියපන්. බලෙන් පස්සෙන් එන්නේ. හරිඳුවා කියුවා පල්සර් ක්ලබ් ට්‍රිප තනියෙන් ගිහින් ගෙදර ආවම උඹට සලකපු හැටි.:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P හරි මම අරූගෙන් අහන්නම් කොහොමද කියලා..... එහෙන් අඩුවට දාගත්තට වැඩක් නෑ බං මෙහේ ටැක්ස් ගහනවනේ..... :( :baffled:
    විකියා කියුවා එකෙක් ඉන්නවලු අපෙන් සල්ලි නොගෙන 30/= වගේ මෙහෙටම ඇක්වා ගෙනත් දෙනවලු. අපිට පෙන්නුවට පස්සෙලු සල්ලි දෙන්න ඕනි.:rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    විකියා කියුවා එකෙක් ඉන්නවලු අපෙන් සල්ලි නොගෙන 30/= වගේ මෙහෙටම ඇක්වා ගෙනත් දෙනවලු. අපිට පෙන්නුවට පස්සෙලු සල්ලි දෙන්න ඕනි.:rolleyes:
    30kata nam genna ba loweth...:no::no: ehen vehicle eka 15-18k wenawa..ithin ookata tax ekama 18kata kittu wenna wadinawa...:yes::yes: ithin loweth 30ta nam genna ba ekak..happuna ekak nam puluwan..ehen patta aduine ganan..hadala genna puluwan...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියා කියුවා එකෙක් ඉන්නවලු අපෙන් සල්ලි නොගෙන 30/= වගේ මෙහෙටම ඇක්වා ගෙනත් දෙනවලු. අපිට පෙන්නුවට පස්සෙලු සල්ලි දෙන්න ඕනි.:rolleyes:

    :shocked: 30 කට.....?? :rolleyes: ටැක්ස් ටික වෙනම ගෙවන්න කියනවද දන්නේ නෑ පස්සේ...... :P

    ගෙන්නුවට පස්සේ සල්ලි දෙන්න නම් කරන්න බැරි වෙයි බං දැන්ම.... අඩූම තරමේ ඈඩ්වාන්ස් එකක්වත් නොගෙන කරන්න නම් බෑ කොහොමත්..... මුලින්ම පටන් ගන්න වැඩේ නිකන් නා ගන්න ඕනා නෑ නේ...... :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: ජපානෙන් ලක්ශ 20යි..... මෙහෙට එනකොට ලක්ෂ 38යි..... කමක් නෑ බං යුද්දේ දින්නනේ........ :baffled: :dull:
    කමක්නෑ අන්තිමට නයිට් රයිඩර් බෝම්බෙ තිබ්බ එකීගෙ කට කෑවානෙ :rofl:

    කවදාවත් කාර් වල ගනං අඩු වෙන එකක් නෑ බං :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::P
    gihin aavaa....:cool:
    4.gif
    කෙල්ලො කී දෙනෙක් හැරිලා බැලුවද :nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුකට එහෙමවත් කියපන්. බලෙන් පස්සෙන් එන්නේ. හරිඳුවා කියුවා පල්සර් ක්ලබ් ට්‍රිප තනියෙන් ගිහින් ගෙදර ආවම උඹට සලකපු හැටි.:D
    ඈ.. ඒ කථාව අපි දන් නෑ නේ :rolleyes::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කමක්නෑ අන්තිමට නයිට් රයිඩර් බෝම්බෙ තිබ්බ එකීගෙ කට කෑවානෙ :rofl:

    කවදාවත් කාර් වල ගනං අඩු වෙන එකක් නෑ බං :oo:

    :confused: මොකක්ද බං මේ හුයන කතාව.......?? ඒ ත්‍රෙඩ් එක කියවන්න කම්මැලි ..... :no:

    කාර් නම් අඩු වෙන්නේ නෑ.... ඕන් රේසින් කාර්වත් ගෙන්නුවොත් අඩු කරලා දෙයි ටැක්ස් එක...... :angry:

    ඒවෑනුත් ඔහෙ තියෙන එකේ තමා ඔයා කියන විදිහට පෙට්‍රල් එච්චර වැඩ කරන්නෙ. අනිත් ඒවෑ නෑ ලු :baffled:

    :oo: මැනුවල් එක තමා පෙට්‍රල් කරන්නේ..... ඔටෝ එක කරන්නේ ඉතින් 9ක් 10ක් තමා...... අනික ඉතින් පිස්සු බල්ලෙක් වගේ ගියොත් තෙල් කරන්නේ නෑ ඉතින්..... :no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :confused: මොකක්ද බං මේ හුයන කතාව.......?? ඒ ත්‍රෙඩ් එක කියවන්න කම්මැලි ..... :no:

    කාර් නම් අඩු වෙන්නේ නෑ.... ඕන් රේසින් කාර්වත් ගෙන්නුවොත් අඩු කරලා දෙයි ටැක්ස් එක...... :angry:

    :oo: මැනුවල් එක තමා පෙට්‍රල් කරන්නේ..... ඔටෝ එක කරන්නේ ඉතින් 9ක් 10ක් තමා...... අනික ඉතින් පිස්සු බල්ලෙක් වගේ ගියොත් තෙල් කරන්නේ නෑ ඉතින්..... :no:

    පොඩි කොල්ලෙක් TV එක බල බල හිටියලු සිකුරාදා රෑ. යන්නෙ පරණ නයිට් රයිඩර් TV සීරිස් එක. :oo:
    ඉස්සර කථා වල මතකනෙ... මයිකල් නයිට්ගෙ වැඩේම කාව හරි ඉඹින එකනෙ :P:rofl:
    දැං අම්මයි තාත්තයිත් බලනවා ලු කථාව. පොඩි එකාත් බලනවලු. අර වගේ සීන් යද්දි අම්මයි තාත්තයි හරි අපහසුතාවයකට පත්වෙනවලු..
    ඔන්න එහෙම තැනක් ආවා....
    එක පාරටම පොඩි එකා කෑ ගැහුවලු කට කාපං නයිට් රයිඩර් කට කාපං .. ඕකි තමා කාර් එකට බෝම්බෙ තිබ්බෙ කියලා :dull: :rofl: :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: ඒ කතාව දන්නවා බොල..... ඒක අර ත්‍රෙඩ් එකේ කියන්න හේතුව ඈහුවේ මම......!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඒ කතාව දන්නවා බොල..... ඒක අර ත්‍රෙඩ් එකේ කියන්න හේතුව ඈහුවේ මම......!!

    ඉතින් ඌත් අර මෙහෙ හිටපු කෙල්ලව දාලා රට ගිහින් කාර් එකට බෝම්බ තියපු සුද්දියෙක්ගෙ කට කාලා..:frown::dull:

    4sw0sw0yu72yu.gif
     
    Status
    Not open for further replies.