හැකර්ලා ඉන්නවනම් වරෙව්...

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
හැකර්ලා ඉන්නවනම් වරෙව්...

මට කියපන් වැඩකරුවෙක් ඉන්නවා නම් ඇඩ්මින් පාස්වර්ඩ් දාපු කොම්පියුටර් එකක ඇඩ්මින් පාස්වර්ඩ් එක දැනගන්න විදියක් user අකවුන්ට් එක හරහා...මට ඕන පාස්වර්ඩ් එක කඩන්නවත්,වෙන විදියකින් ඇතුලට යන්නවත් නෙමෙයි..දාලා තියන පාස්වර්ඩ් එක මොකක්ද දැනගන්න...මේකේ ඉන්නේ කම්පියුටර් කාපු උන්නේ...කියපන්කො බලන්න එකෙක්වත් අඩුමගානේ හරියන වැඩක්...
 

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
ඉතින් බන් Admin ගෙන් අහපන්කෝ. ඕක ඔච්චර දෙයක්ද?

:P:P ඔය බලපන්කො ඉතින්...අතුරු අන්තරාවක් වෙලා මේකට දුවන් ආවත් තොපි ඔහොම උත්තර දෙයි...
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඉතින් බන් Admin ගෙන් අහපන්කෝ. ඕක ඔච්චර දෙයක්ද?
    laugh8kb.png
    rofl8yi.png
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    you should ask password from admin

    thanks

    අඩේ පින් ඈ...මට ඕක නිකමට මතක් උනේ නෑනේ බන්..උඹ නම් දෙයියෙක්...

    යකෝ උගෙන් අහන්න පුලුවන්නම් මම මෙතන ඉරාගෙන ටයිප් කරනවද...:P:P
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    හි හි.........උබ පොර වෙන්න නේද හදන්නෙ කෙල්ල ඉස්සරහ...

    රෙද්ද...නෑ යකෝ..අපේ ඔෆිස් එකේ හැම මැෂින් එකටම head ඔෆිස් එකෙන් ඇඩ්මින් පාස්වර්ඩ් දාලා තියෙන්නේ..අපිට ඕන සොෆ්ට්වෙයාර් එකක්වත් දාගන්න බෑ..උන්ට කෝල් කරලා වදින්න ඕන..පාස්වර්ඩ් එක කඩන්න නම් ක්‍රම දන්නවා මමත්..එත් එහෙම කරොත් උන්ට මාට්ටුනේ..මට ඕන උන්ගේම පාස්වර්ඩ් එකෙන් මැෂින් එකට රිංගන්න...
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    http://ophcrack.sourceforge.net/

    Ophcrack is a free Windows password cracker based on rainbow tables. It is a very efficient implementation of rainbow tables done by the inventors of the method. It comes with a Graphical User Interface and runs on multiple platforms.

    මේක මම ඩවුන්ලෝඩ් කරා කොල්ලෝ...cd එකකට රයිට් කරලා බුට් කරන්න බැලුවා...එත් cd එකෙන් බුට් වෙන්නේ නෑනේ බන්...ඇයි අ?
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේක මම ඩවුන්ලෝඩ් කරා කොල්ලෝ...cd එකකට රයිට් කරලා බුට් කරන්න බැලුවා...එත් cd එකෙන් බුට් වෙන්නේ නෑනේ බන්...ඇයි අ?

    boot setup eke CD eken boot wena eka disable karala athi. :baffled:
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මට කියපන් වැඩකරුවෙක් ඉන්නවා නම් ඇඩ්මින් පාස්වර්ඩ් දාපු කොම්පියුටර් එකක ඇඩ්මින් පාස්වර්ඩ් එක දැනගන්න විදියක්
    :frown::frown::frown::frown:user අකවුන්ට් එක හරහා...:frown::frown::frown::frown:
    මට ඕන පාස්වර්ඩ් එක කඩන්නවත්,වෙන විදියකින් ඇතුලට යන්නවත් නෙමෙයි..දාලා තියන පාස්වර්ඩ් එක මොකක්ද දැනගන්න...මේකේ ඉන්නේ කම්පියුටර් කාපු උන්නේ...කියපන්කො බලන්න එකෙක්වත් අඩුමගානේ හරියන වැඩක්...


    ලැජ්ජායි user account හරහා පස්වර්ඩ් එක බලන්න දන්නේ නැහැ කිව්වාම

    පස්වර්ඩ් එක කඩන්නේ නැතුව ලොග් වෙන්න පුඵවන් අපහු ලොග් ඔප් වෙලා අර තිබ්බ යුුසර් පස්වර් එක තියන්නත් පුඵවන්.

    අඩ්මින් ඩිපොල් පස්වර්ඩ් එක Administrator..
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නෑ බන්...boot setup එකත් හැදුවා...එත් සාමාන්‍ය විදියට වින්ඩොව්ස් ලෝඩ් වෙන්නේ..

    එහෙනං දන්නේ නෑ මචං... මම මගේ යාළුවො දෙතුන්දෙනෙකුගෙම අමතක වෙච්ච පාස්වර්ඩ් අරන් දුන්නේ මේකෙන්... XP, WIN7 Live CD දෙකම මටනම් වැඩ කලා.... :dull:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    එහෙනං දන්නේ නෑ මචං... මම මගේ යාළුවො දෙතුන්දෙනෙකුගෙම අමතක වෙච්ච පාස්වර්ඩ් අරන් දුන්නේ මේකෙන්... XP, WIN7 Live CD දෙකම මටනම් වැඩ කලා.... :dull:

    මම cd එකට ෆයිල් රයිට් කරපු විදිය වැරදිද දන්නේ නෑ බන්..පොඩ්ඩක් කියපන් දැන් මේ ඩවුන්ලෝඩ් කරගන්න ෆයිල් එක කොහොමද රයිට් කරගන්නේ..zip ෆයිල් එකක්නේ ඩවුන්ලෝඩ් වෙන්නේ?
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ලැජ්ජායි user account හරහා පස්වර්ඩ් එක බලන්න දන්නේ නැහැ කිව්වාම

    පස්වර්ඩ් එක කඩන්නේ නැතුව ලොග් වෙන්න පුඵවන් අපහු ලොග් ඔප් වෙලා අර තිබ්බ යුුසර් පස්වර් එක තියන්නත් පුඵවන්.

    අඩ්මින් ඩිපොල් පස්වර්ඩ් එක Administrator..

    How to Reset Your Forgotten Windows Password the Easy Way

    Forgetting your password is never any fun, but luckily there’s a really easy way to reset the password.
    All you need is a copy of the Windows installation disk and one simple command line trick.
    Resetting Your Forgotten Windows Password

    Boot off the Windows disk and select the “Repair your computer” option from the lower left-hand corner.

    Follow through until you get to the option to open the Command Prompt, which you’ll want to select.

    First you’ll want to type in the following command to backup the original sticky keys file:

    copy c:\windows\system32\sethc.exe c:\

    Then you’ll copy the command prompt executable (cmd.exe) over top of the sticky keys executable:

    copy c:\windows\system32\cmd.exe c:\windows\system32\sethc.exe

    Now you can reboot the PC.
    Resetting the Password

    Once you get to the login screen, hit the Shift key 5 times, and you’ll see an administrator mode command prompt.

    Now to reset the password—just type the following command, replacing the username and password with the
    combination you want:

    net user geek MyNewPassword

    That’s all there is to it. Now you can login.

    Of course, you’ll probably want to put the original sethc.exe file back, which you can do by rebooting
    into the installation CD, opening the command prompt, and copying the c:\sethc.exe file back to
    c:\windows\system32\sethc.exe.

    Password eka replace karanna ithin kiyanna one nahane......sinhala kotanna baha sorry... mage personal file eke copy ekak oya damme


    සියලු සත්වයො ....
    නිදුක් වෙත්වා... නීරොගි වෙත්වා ..... සුවපත් වෙත්වා..... දුකින් මිදෙත්වා....