හරිම දුක සිදුවීමක්. තායිලන්තේ සංචාරය සඳහා පසුගිය මාසේ ගිය බ්‍රිතාන්‍ය ජාතික යුවලක් පහුගිය මාසේ තායිලන්තේ කෝ ටාහෝ දුපතේ ඉතා බිහිසුණු ලෙස ඝාතනය කර තිබී සොයාගත්තා. මාසයකට පසුව ඔවුන්ගේ ඝාතකයන් පොලීසිය විසින් අල්ලා ගනු ලැබුවේ ඊයේ. ඔවුන් පාපොච්චාරණ කරනු ලැබුවා ඔවුන් විසින් 24 හැවිරිදි ඩේවිඩ් මිලර් හා ඔහුගේ පෙම්වතිය වන 23 හැවිරිදි හැනා වින්ත්රේජ් බිහිසුණු ලෙස දූෂණය කර ගලක ඔලුව ගසා පසුව දියේ ගිල්වා මරා දැමුණු බවට. ඔවුන් එදා රාත්‍රියේ ආහාර ගත් අවන් හලේ ඇතිවුණු බහින්බස් වීමක් මේ ඝාතනය දක්කවා දුරදිග ගියා කියලයි කියන්නේ. පින්තූරු සමහර ඒවා මම කෝඩ් නොකරමි. ලින්ක් එක පමණක් දමනවා. තායිලන්තේ සුන්දර වගේම බිහිසුණු පැත්තකුත් තියනවා. ඔයාලත් ඔය වගේ සංචාරයකට ගියොත් බොහොම පරිසමෙන් ඉන්න.
http://s2.postimg.org/w3rzozzmh/image.jpg
http://s2.postimg.org/i3ujalna1/image.jpg
http://s2.postimg.org/lwe1qc2s9/image.jpg
Last edited:


