8 වල කොහෙද බං Technical Preview එකක් දුන්නෙ?එහෙනම් උඹ වින්ඩෝස් 8 වල ටෙක්නිකල් ප්‍රීවිව් එක දකින්න නැතුව ඇති නේද? ඒකේ UI එක RTM එකේදී ලොකු වෙනසක් වෙලා තිබුනේ නෑ.
8 වල මුලින්ම දුන්නෙ Developer Preview. ඊට පස්සෙ Consumer Preview.
මම මගෙ First comment එකේදිම Technical කියන වචනෙ Inverted commas ඇතුලෙ දැම්මෙ උඹ තේරුම් ගනියි කියලා. මේ වගේ release එකකදි UI එකේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ Technical improvements ඇරෙන්න.

අනික Windows insider program එකට join වෙලා අපේ් Feedback දෙන්නත් පුලුවන්. OS එක හැදෙන්න ඕනෙ විදිය, UI එක ඕනෙ විදිය උඹ කැමති විදිය ඒකෙ දාපං එතකොට ඒ වගේ requests ගොඩක් ආවොත් ඒ විදියෙ OS එකක් හම්බවෙයි ලබන අප්‍රේල් වල.


එල එල බං


මේකෙ තාක්ෂණික පැත්තෙන් නම් වෙනස්කම් ටිකක් කරලා තියනව කියලා දැක්කා. ඒත් සාමානය පාරිභෝගිකයන්ට ඔය තාක්ෂණික කතා වැඩක් නෑනේ. අපි ගොඩ දෙනෙක් මෙහෙයුම් පද්ධතියකින් බලාපොරොත්තු වෙන අලුත් බවක් තියනවනේ අන්න ඒක මේකෙ නම් නෑ. පේන්න තියන ලොකුම දේ තමයි Start Menu එක ආයි දාලා තියන එක. ගතියට තිබුන චාම්ස් අයින් කරලා.
ඇප් අතර මාරු වෙන්න switch between apps පහසුකම දීල තියනවා. 
7 වලට වඩා මහා ලොකු වෙනසක් මන් දැක්කෙ නෑ 8.1 වල.