අයියෝ සල්ලි.. වින්ඩෝස් 10 දාගත්තද

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
එහෙනම් උඹ වින්ඩෝස් 8 වල ටෙක්නිකල් ප්‍රීවිව් එක දකින්න නැතුව ඇති නේද? ඒකේ UI එක RTM එකේදී ලොකු වෙනසක් වෙලා තිබුනේ නෑ.
8 වල කොහෙද බං Technical Preview එකක් දුන්නෙ?
8 වල මුලින්ම දුන්නෙ Developer Preview. ඊට පස්සෙ Consumer Preview.

මම මගෙ First comment එකේදිම Technical කියන වචනෙ Inverted commas ඇතුලෙ දැම්මෙ උඹ තේරුම් ගනියි කියලා. මේ වගේ release එකකදි UI එකේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ Technical improvements ඇරෙන්න. :no:

අනික Windows insider program එකට join වෙලා අපේ් Feedback දෙන්නත් පුලුවන්. OS එක හැදෙන්න ඕනෙ විදිය, UI එක ඕනෙ විදිය උඹ කැමති විදිය ඒකෙ දාපං එතකොට ඒ වගේ requests ගොඩක් ආවොත් ඒ විදියෙ OS එකක් හම්බවෙයි ලබන අප්‍රේල් වල. :P
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා;17211624 said:

    මම උඹ කියපු එකට ප්‍රතිචාර දැක්වුවේ මේ විදිහට මචං
    ඒත් මචං win 8 consumer preview එකයි අන්තිමට ආපු වර්ෂන් එකයි අතර ලොකු වෙනසක් තිබුනෙ නෑනේ. මේකත් එහෙම වෙයිද දන්නෙ නෑ.

    හැබැයි දැන් උබ අල්ලගෙන තියන්නේ මම dileeshakr කියන යූසර්ට දීපු උත්තරේ. dileeshakr කියන්නෙත් උඹමද? එතනදි මම consumer preview කියන එක වෙනුවට වැරදීමකින් Technical Preview කියලා දාලා තියනව තමයි. ඒකෙදි මම වැරදී කියමුකෝ එතකොට Technical improvements තියනවනම් මැෂින් එක ස්ලෝ වෙන්නේ, ප්‍රෙසෙසර් යූසේජ් එක වැඩි වෙන්නේ, ඉන්ස්ටෝල් කරන්න වෙලා යන්නේ කොහොමද
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම උඹ කියපු එකට ප්‍රතිචාර දැක්වුවේ මේ විදිහට මචං

    හැබැයි දැන් උබ අල්ලගෙන තියන්නේ මම dileeshakr කියන යූසර්ට දීපු උත්තරේ. dileeshakr කියන්නෙත් උඹමද? එතනදි මම consumer preview කියන එක වෙනුවට වැරදීමකින් Technical Preview කියලා දාලා තියනව තමයි. ඒකෙදි මම වැරදී කියමුකෝ එතකොට Technical improvements තියනවනම් මැෂින් එක ස්ලෝ වෙන්නේ, ප්‍රෙසෙසර් යූසේජ් එක වැඩි වෙන්නේ, ඉන්ස්ටෝල් කරන්න වෙලා යන්නේ කොහොමද
    :rofl: එල එල බං

    stupid%20people--never%20argue%20with%20stupid%20people.preview.jpg
     
    blue_in_rio

    Well-known member
  • මම උඹ කියපු එකට ප්‍රතිචාර දැක්වුවේ මේ විදිහට මචං

    හැබැයි දැන් උබ අල්ලගෙන තියන්නේ මම dileeshakr කියන යූසර්ට දීපු උත්තරේ. dileeshakr කියන්නෙත් උඹමද? එතනදි මම consumer preview කියන එක වෙනුවට වැරදීමකින් Technical Preview කියලා දාලා තියනව තමයි. ඒකෙදි මම වැරදී කියමුකෝ එතකොට Technical improvements තියනවනම් මැෂින් එක ස්ලෝ වෙන්නේ, ප්‍රෙසෙසර් යූසේජ් එක වැඩි වෙන්නේ, ඉන්ස්ටෝල් කරන්න වෙලා යන්නේ කොහොමද

    :dull::dull::confused::confused:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    වැඩේ තියෙන්නේ කට්ටියක් 8 ට කැමතියි. කට්ටියක් 7 ට කැමතියි (8 ට පලු යන්න බනිනවා). දැන් ms උස්ත්සහ කරන්නේ 7 සහ 8 දෙකම එකක් වගේ (8 looking but customize separately to desktop and tablets). වැඩේ තියෙන්නේ මේ දෙහොල්ලෝම සතුටු කරන්න පුළුවන් ද කියල. මම දැක්ක අන්තර්ජාලයේ හුගක් තැන්වල හොදයි කියල තිබ්බ. එත් මේක බැලුවම කට්ටියක් එච්චර කැමති නැහැ වගේ.

    ms අනාගෙන තියෙන්නේ එකපාරට os එක 8 දී ලොකු වෙනසක් කරලා.

    මේහේ office වල නම් 7 තමයි. ආත්මෙකට 8 ට යන්න නැහැ. 10 තමයි බලාපොරොත්තුව.

    ගොඩක් අය ඕකට හොදයි කියන්නේ ස්ටාට් මෙනු එක නිසා මචං. 8 ටේ ස්ටාට් මෙනු එක නැති එක ගොඩ දෙනෙකුට පාඩුවක් වගේ දැනිලා තිබුනා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    ගොඩක් අය ඕකට හොදයි කියන්නේ ස්ටාට් මෙනු එක නිසා මචං. 8 ටේ ස්ටාට් මෙනු එක නැති එක ගොඩ දෙනෙකුට පාඩුවක් වගේ දැනිලා තිබුනා.

    ඒවගේම window 8 වල, window එකක maximize , minimize button නැහැ නේද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒවගේම window 8 වල, window එකක maximize , minimize button නැහැ නේද?
    තියනව මචං. ඒ ස්ටාට් ස්ක්‍රීන් එකෙන් යන ඇප් වල තමයි maximize , minimize button නැත්තේ. ඒක නම් අජූතයි. අනිත් ප්‍රෝග්‍රෑම් වලදි සාමාන්‍ය විදිහට තියනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    තියනව මචං. ඒ ස්ටාට් ස්ක්‍රීන් එකෙන් යන ඇප් වල තමයි maximize , minimize button නැත්තේ. ඒක නම් අජූතයි. අනිත් ප්‍රෝග්‍රෑම් වලදි සාමාන්‍ය විදිහට තියනවා.

    මමත් අසයි අලුත් os එකකට. දැන් අවුරුදු ගානක් 7 දැකල, එපා වෙලා තියෙන්නේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මමත් ඉතිං වින්ඩෝස් 10 ගැන ජීටි ලොක්කා ත්රෙඩ් එකක් දාලා තිබුන වෙලේ ඉදලා මේ ටෙක්නිකල් ප්‍රීවිව් එක ඩව්න්ලෝඩ් කරගන්න බලාගෙන හිටියේ‍. :dull: අන්තිමට බාලා ඉවර වෙලා ඉන්ස්ටෝල් කරලා බැලුව කියමුකෝ. ඉන්ස්ටෝල් වෙනකොට හිතුන දෙයක් තමයි මම වැරදිලා වින්ඩෝස් 8 ඉන්ස්ටෝල් කරනවද කියලා.:P හැබියි වින්ඩෝස් 8 තරම් ඉක්මනට ඉන්ස්ටෝල් වෙන්නේ නෑ. :frown: මේකෙ තාක්ෂණික පැත්තෙන් නම් වෙනස්කම් ටිකක් කරලා තියනව කියලා දැක්කා. ඒත් සාමානය පාරිභෝගිකයන්ට ඔය තාක්ෂණික කතා වැඩක් නෑනේ. අපි ගොඩ දෙනෙක් මෙහෙයුම් පද්ධතියකින් බලාපොරොත්තු වෙන අලුත් බවක් තියනවනේ අන්න ඒක මේකෙ නම් නෑ. පේන්න තියන ලොකුම දේ තමයි Start Menu එක ආයි දාලා තියන එක. ගතියට තිබුන චාම්ස් අයින් කරලා. :angry: ඇප් අතර මාරු වෙන්න switch between apps පහසුකම දීල තියනවා.
    ඒත් 7 තිබුන ලස්සන නෑ. boot screen, wallpaper, welcome screen මොකුත් වෙනස් කරලා නෑ. ඉන්ස්ටෝල් කරාට පස්සේ මොන මගුලක්ද කියල හිතෙනවා. :angry:
    තව හෙවනැලි එහෙම වැඩි කරලා තියනවා. :rofl: ඒ නිසා 4 රැම් එක තියන පීසී එකකත් පොඩි ස්ලෝ ගතියක් තියනවා. :P වින්ඩෝස් 8.1 මීට වඩා ගොඩක් හොදයි කියලා මට නම් හිතුනා.

    ලොක්ක ප්‍රිවිව් දාපු එක දැක්ක ගමන්ම හිතුන .කොහොම වුනත් තාම ටෙස්ටින් නේ :D
    xp ඉදන් 7 වලදී වුන වෙනස තරම් වෙනසක් 8.1 යි 10 අතර වෙන එකක් නැතිවෙන පාටයි නේ ?:dull:
    බාන්න දාපු එක කැන්සල් කළා :dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    XP වලට වඩා ලොකු වෙනසක් 7 වල තිබ්බා. :yes: 7 වලට වඩා මහා ලොකු වෙනසක් මන් දැක්කෙ නෑ 8.1 වල. :no: 10 වල තියනවද? :oo:

    අනේ මන්ද මටනම් 8.1 පට්ට .bootup shutdown ස්පීඩ් එක පට්ට .copy ස්පීඩ් එක එහෙම මාරු .දැන් මටනම් 7 දාපු pc එකක් use කරන්නත් කම්මැල්යි