ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    KPZද? කරන්න ඕනෙ දේ කරන්න ඕනෙ වෙලාවට නොකිරීම තමා. කමක් නෑ මදැයි ඔයින් ගියා..:)

    අන්තිම එකට කලින් එක දැම්මම සංකපාලයයි මායි ත්‍රෙඩ් එක කෑවා ඕයි.:P
    අඩෝ අරූ කථාව ඉවර කලානෙ. අපේ ආතල් කුඩු. නතර කරන්න හොද නෑ.. අපි හරි කවුරු ගැන හරි කතාවක් දාලා ආතල් එකක් ගන්න ඕනෙ. කා ගැනද දාන්නෙ කියලා කල්පනා කලේ :rolleyes::rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ අරූ කථාව ඉවර කලානෙ. අපේ ආතල් කුඩු. නතර කරන්න හොද නෑ.. අපි හරි කවුරු ගැන හරි කතාවක් දාලා ආතල් එකක් ගන්න ඕනෙ. කා ගැනද දාන්නෙ කියලා කල්පනා කලේ :rolleyes::rolleyes::rolleyes:

    7165.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මොකක්ද බං අර ආසන පටි පැලදීමේ ආතල් එක....?? SP NW කියන්නේ පලාත් දෙකක් නේ.....??

    ඈති යන්තම් කාර් එකේ අනිත් පැත්ත පටන් අරන්..... හෙට ඉතින් මගේ වැඩ ඔක්කොම දාලා එතන පැල වෙන්න යන්න වෙයි වගේ.... ලැපයි ඩොංගලෙයි අරන්ම යනවා..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් යන්තම් ඇති.
    ලොල් දැක්කා දැක්කා.හැම පේජ් එකම කියෙව්වා.එක විකාරයි එකේ.ඒ අස්සේ නයිට් රයිඩර් කටකාලා.ලොල්

    Michael_Knight_si_inchiappetta_KITT.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ...... මොකද මෙතන වෙන්නේ......??

    බයික් එක අරන් මාස 16ට..... 88000/= ක විතර තෙල් ගහලනේ..... ඒ කියන්නේ මාසෙකට 5500/= ක විතර තෙල් ගහලා...... මාසෙකට දෙපාරක් විතර ෆුල් ටෑංක් කරනවනේ..... කොහොමද දිවිල්ල..... ගෙවල් වල පුස් කන බයික් තියෙන උන්ට රිදෙයි...... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ කුකුළණේ...... මොකද මෙතන වෙන්නේ......??බයික් එක අරන් මාස 16ට..... 88000/= ක විතර තෙල් ගහලනේ..... ඒ කියන්නේ මාසෙකට 5500/= ක විතර තෙල් ගහලා...... මාසෙකට දෙපාරක් විතර ෆුල් ටෑංක් කරනවනේ..... කොහොමද දිවිල්ල..... ගෙවල් වල පුස් කන බයික් තියෙන උන්ට රිදෙයි...... :P
    උබ තෙල් ගහන ඒවත් ලියාගෙන තියෙනවද බන් :oo::dull: මාත් ලගදි ෆුල් ටෑන්ක් ගැහුව :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ තෙල් ගහන ඒවත් ලියාගෙන තියෙනවද බන් :oo::dull: මාත් ලගදි ෆුල් ටෑන්ක් ගැහුව :yes:
    ඔව් නැත්තං ඇතුල දිරයි..
    ටූ ටී මූඩියකුත් දා ගනිං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    උබ තෙල් ගහන ඒවත් ලියාගෙන තියෙනවද බන් :oo::dull: මාත් ලගදි ෆුල් ටෑන්ක් ගැහුව :yes:

    :yes: නැතුව බෑ නේ...... ෆුල් ගහලා රිසර්ව් වැටෙන්න කිට්ටු වෙද්දි ආයේ ෆුල් කරනවා.... පාන් ගේන්න යන බයිසිකල් වලට මොන ෆුල් ටෑංක්ද බං..... ඕකට රු.100ක ගැහුවහම ඈති වෙයි මාසෙටම...... :lol: දැන් ඔය ෆුල් ටෑංක් එක; දුවන්නෙත් නැතුවම වාෂ්ප වෙයි නිකන්ම..... අයියෝ කහවණු........ :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ...... මොකද මෙතන වෙන්නේ......??

    බයික් එක අරන් මාස 16ට..... 88000/= ක විතර තෙල් ගහලනේ..... ඒ කියන්නේ මාසෙකට 5500/= ක විතර තෙල් ගහලා...... මාසෙකට දෙපාරක් විතර ෆුල් ටෑංක් කරනවනේ..... කොහොමද දිවිල්ල..... ගෙවල් වල පුස් කන බයික් තියෙන උන්ට රිදෙයි...... :P

    මට නම් මාසෙට ඊට වැඩිය වැදුන. ගනන් බලන්න ගියේ නෑ...:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes: නැතුව බෑ නේ...... ෆුල් ගහලා රිසර්ව් වැටෙන්න කිට්ටු වෙද්දි ආයේ ෆුල් කරනවා.... පාන් ගේන්න යන බයිසිකල් වලට මොන ෆුල් ටෑංක්ද බං..... ඕකට රු.100ක ගැහුවහම ඈති වෙයි මාසෙටම...... :lol: දැන් ඔය ෆුල් ටෑංක් එක; දුවන්නෙත් නැතුවම වාෂ්ප වෙයි නිකන්ම..... අයියෝ කහවණු........ :rofl:
    :angry::angry: උබත් මාර පොරක් තමා.මන් ඔය තෙල් ගාන බල බල යන පොරක් දැක්කමයි:dull:හැබැයි වැඩේ හොදයි :nerd: වැඩිය පැදුන්නැත්නම් මාසෙට 100න් ගොඩ දාගන්න පුලුවන් :yes:උබලට කොහෙන්ද එව්ව :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අපි හැබැයි 100/= ගානේ ගහන්නේ නෑ.... ගහනකොට ෆුල්ම ටෑංක් ගහනවා තෙල්..... රිදෙයි.... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P:rofl:

    හදිස්සියට ඔයිල් ලීක් උනානේද කලිසමේම
    :dull::no:

    uba accident vune na neda :P

    බැඳපු උන් වෙලත් බලපන්කෝ ඔයිල් මාරු කරන්න යන්න ඇති හදිස්සියේ.. :frown:අනේ අම්මපා කලිසම ගලවලවත් ඉන්න් එපෑයෑ...:angry::angry:

    පෙට්‍රල් ටික ටික දාලා බලන්න. නැත්නම් විම් ඩිෂ්වොෂ් ලික්විඩ් එක වගේ..:rolleyes:

    :rolleyes: වෙන්න බැරි සංසිද්ධියක්...... මේක ඔයිල් ලීක් වීමක් සම්බන්ධයි වගේ.....?? :P

    :rofl: කොස්වත්තෙන් ලිදේ..... :P

    කලබලේට බුකුං ගහලලු.:rofl:

    ටුට්ටෝ සෙට් එක වෙඩිමක් කියවන්නේ නැතුව කාරණේ අහගනිල්ලකො මුලින්ම.......

    පදින බයික් එකේ (XCD එකේ) එන්ජිම අවුල් බං..... ප්ලග් එක තියෙන හරියෙන් එන්ජින් ඔයිල් විසි වෙනවා බින්දුව බින්දුව..... පැකින් ගිහිල්ලලු..... කෙලින්ම වම් කකුලට වදින්නේ..... ඉතින් ඩෙනිමේ වම් කකුල පුරාවටම තෙල් පැල්ලම්.......... ඔන්න ඔව්ව යවන්නයි මම ක්‍රමයක් අහන්නේ....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටුට්ටෝ සෙට් එක වෙඩිමක් කියවන්නේ නැතුව කාරණේ අහගනිල්ලකො මුලින්ම.......

    පදින බයික් එකේ (XCD එකේ) එන්ජිම අවුල් බං..... ප්ලග් එක තියෙන හරියෙන් එන්ජින් ඔයිල් විසි වෙනවා බින්දුව බින්දුව..... පැකින් ගිහිල්ලලු..... කෙලින්ම වම් කකුලට වදින්නේ..... ඉතින් ඩෙනිමේ වම් කකුල පුරාවටම තෙල් පැල්ලම්.......... ඔන්න ඔව්ව යවන්නයි මම ක්‍රමයක් අහන්නේ....

    ටිකක් සැරජාතියක් දාලා තිබ්බනම් හරියයි..

    අනේ මංදා තියන ජාති දදා බලන්න තමා වෙන්නේ..

    ආ හරේ බඩුවක් තියනවා.. කාර් වොෂ් එකක් දාන්න.. දැෂ් එක හොඳයි, වැඩිපුර දාලා 10 පාරක් විතර සෝදනකොට හරියයි...

    ඕක හදාගන්න. අතරමග සීස් වුනොත් එහෙම ගොඩම තමා..:dull:

    කමක් නෑ ඉතින් අපි දන්නවා ඔයිල් මාරු කරන්න කලබලේ ඉන්න ඇත්තේ.. මීට පස්සෙ කලබල වෙන්න එපා..
    :no::no:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ටුට්ටෝ සෙට් එක වෙඩිමක් කියවන්නේ නැතුව කාරණේ අහගනිල්ලකො මුලින්ම.......

    පදින බයික් එකේ (XCD එකේ) එන්ජිම අවුල් බං..... ප්ලග් එක තියෙන හරියෙන් එන්ජින් ඔයිල් විසි වෙනවා බින්දුව බින්දුව..... පැකින් ගිහිල්ලලු..... කෙලින්ම වම් කකුලට වදින්නේ..... ඉතින් ඩෙනිමේ වම් කකුල පුරාවටම තෙල් පැල්ලම්.......... ඔන්න ඔව්ව යවන්නයි මම ක්‍රමයක් අහන්නේ....

    sunlight tikak oil pallama thiyana thana hodata gaala rubber kallakin athullanna..aethakota yanawa..:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටිකක් සැරජාතියක් දාලා තිබ්බනම් හරියයි..

    අනේ මංදා තියන ජාති දදා බලන්න තමා වෙන්නේ..

    ආ හරේ බඩුවක් තියනවා.. කාර් වොෂ් එකක් දාන්න.. දැෂ් එක හොඳයි, වැඩිපුර දාලා 10 පාරක් විතර සෝදනකොට හරියයි...

    ඕක හදාගන්න. අතරමග සීස් වුනොත් එහෙම ගොඩම තමා..:dull:

    කමක් නෑ ඉතින් අපි දන්නවා ඔයිල් මාරු කරන්න කලබලේ ඉන්න ඇත්තේ.. මීට පස්සෙ කලබල වෙන්න එපා..
    :no::no:

    මේ කේස් එක තියෙන්නේ ගිය පෙබරවාරි වල ඉඳලා...... ඔයිල් පිච්චෙනවා & අර වගේ එලියට ලීක් වෙනවා හිටු කියලා..... සති දෙකකට සැරයක් වගේ ඔයිල් අඩුව පුරවනවා....... ලොක්කට කියනවා කියනවා වගේ වගක් නෑ...... මමත් දැන් ඔහේ ඉන්නවා මග හිටියොත් කොහෙහරි දාලා මම ගෙදර යනවා බයික් එක ඕනෙනම් ගිහින අරගනිල්ලා කියලා....... ඇයි බං මට මේක දැන් කියලම එපා වෙලා........

    dash දාලා කලිසම ගන්න දෙයක් නැති වෙයිද බං.....?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ කේස් එක තියෙන්නේ ගිය පෙබරවාරි වල ඉඳලා...... ඔයිල් පිච්චෙනවා & අර වගේ එලියට ලීක් වෙනවා හිටු කියලා..... සති දෙකකට සැරයක් වගේ ඔයිල් අඩුව පුරවනවා....... ලොක්කට කියනවා කියනවා වගේ වගක් නෑ...... මමත් දැන් ඔහේ ඉන්නවා මග හිටියොත් කොහෙහරි දාලා මම ගෙදර යනවා බයික් එක ඕනෙනම් ගිහින අරගනිල්ලා කියලා....... ඇයි බං මට මේක දැන් කියලම එපා වෙලා........

    dash දාලා කලිසම ගන්න දෙයක් නැති වෙයිද බං.....?

    මං නම් හිතන්නෑ අවුලක් වෙයි කියලා.. දාල බලන්න.:yes:
     
    Status
    Not open for further replies.