biyagama paththe KE70 ekak free denawalu leasing eka gewagena yanna 
anna umbalata free wahanayak ganna chance ekak thiyenawabiyagama paththe KE70 ekak free denawalu leasing eka gewagena yanna
![]()

සර්විස් එකෙන් ක්ලච් ප්ලේ එක හෙන ගොඩක් තිබ්බඅවුල් වගේ
එහෙම තියෙන එක හොදද ?
![]()

මෙච්චර කල් දිව්වෙ ස්ලිප් කර කර නේද,






අපේ ගෙවල් ලග ඉන්නවා හලාවතින් ආපු කෙනෙක්. එයාගේ වෙඩින් එකට එය මනුස්සයාගෙ බෑන්ඩ් එක තමා ප්ලේ කලේ මට මතක හැටියට.හප්පා බයික් එපා වෙනවා සංකපාලයෝ..
මං හිටපු වාට්ටුවේ කොල්ලෙක් හිටියා තුන්වෙනි පාර ඇක්සිඩන්ට් වෙලා තිබ්බේ. කකුල් දෙකම ඩැමේජ්. පස්සෙ ඉඳල ඉඳල කිව්ව එක කකුලක් බේරගන්න බෑ කියල.දණිස්සට පහලින් කපන්න වුනා.
එපා වෙනවා ඕයි. නිවන්සුව ලැබේවා නැතිවුන කෙනාට.![]()
නෑ බන් මන් ගානට තිබ්බ.ඒත් කියනව ඒක හිර වැඩිලු කියල හෙන ගොඩක් තිබ්බ.මන් හැබැයි ආයෙ තියාගත්ත අර ගානටමමෙච්චර කල් දිව්වෙ ස්ලිප් කර කර නේද,
ස්ලිප් වෙන්න විදිහක්නම් නෑ.ක්ල්ච් ප්ලේ එක නෝමල් ගාන තියල තියෙන්නෙ එහෙම ගොඩක් තියන එකත් අවුල් නේදHero Carbon Ceramic Clutch plates - Rs. 22,000![]()
එන්ජින් එක හිටින්න බලනව නේද ක්ලච් රිලීස් කරද්දි ? මන් ආයෙ නෝමල් ගානටම තියාගත්ත 