ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    badaa maamaa KE70 langa wadi wela balan athi :P

    3616196323_96d8638f53.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    anna umbalata free wahanayak ganna chance ekak thiyenawa :P biyagama paththe KE70 ekak free denawalu leasing eka gewagena yanna :oo:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සර්විස් එකෙන් ක්ලච් ප්ලේ එක හෙන ගොඩක් තිබ්බ :dull: අවුල් වගේ :oo: එහෙම තියෙන එක හොදද ? :confused:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    සර්විස් එකෙන් ක්ලච් ප්ලේ එක හෙන ගොඩක් තිබ්බ :dull: අවුල් වගේ :oo: එහෙම තියෙන එක හොදද ? :confused:

    :lol:

    මෙච්චර කල් දිව්වෙ ස්ලිප් කර කර නේද,
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1412498002_8862176_hirunews_rodney.jpg

    මාදම්පේ - පුලියන්කාර ප‍්‍රදේශයේදී අද අලූයම සිදුවූ යතුරුපැදි අනතුරකින් 37 හැවිරිදි ඕරා සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙකු මියගියා. ඔහු පැමිණි යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. මියගිය රාජිත රොඞ්නි ඕරා සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කළේ වසර ගණනාවක් ඉතාලියේ සිට පැමිණීමෙන් අනතුරුවයි. ඔහු සංගීත දිවිය ආරම්භ කළේ පැරගන් නම් සංගීත කණ්ඩායමෙන්.


    IMG_3414.jpg


    IMG_3415.jpg


    IMG_3417.jpg


    IMG_3418.jpg


    IMG_3419.jpg


    IMG_3420.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පා බයික් එපා වෙනවා සංකපාලයෝ..

    මං හිටපු වාට්ටුවේ කොල්ලෙක් හිටියා තුන්වෙනි පාර ඇක්සිඩන්ට් වෙලා තිබ්බේ. කකුල් දෙකම ඩැමේජ්. පස්සෙ ඉඳල ඉඳල කිව්ව එක කකුලක් බේරගන්න බෑ කියල.දණිස්සට පහලින් කපන්න වුනා.

    එපා වෙනවා ඕයි. නිවන්සුව ලැබේවා නැතිවුන කෙනාට.:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හප්පා බයික් එපා වෙනවා සංකපාලයෝ..

    මං හිටපු වාට්ටුවේ කොල්ලෙක් හිටියා තුන්වෙනි පාර ඇක්සිඩන්ට් වෙලා තිබ්බේ. කකුල් දෙකම ඩැමේජ්. පස්සෙ ඉඳල ඉඳල කිව්ව එක කකුලක් බේරගන්න බෑ කියල.දණිස්සට පහලින් කපන්න වුනා.

    එපා වෙනවා ඕයි. නිවන්සුව ලැබේවා නැතිවුන කෙනාට.:(
    අපේ ගෙවල් ලග ඉන්නවා හලාවතින් ආපු කෙනෙක්. එයාගේ වෙඩින් එකට එය මනුස්සයාගෙ බෑන්ඩ් එක තමා ප්ලේ කලේ මට මතක හැටියට.
    2.gif

    පවු බං.
    බයික් සීන් නං ඔහොමම තමා. ඒත් බයික් වලට තියෙන ආසාව නැති වෙන්නෙ නෑ බං මට නං. කොහොම හරි ජපනෙක් ගන්නවා කවදා හරි..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol:මෙච්චර කල් දිව්වෙ ස්ලිප් කර කර නේද,
    නෑ බන් මන් ගානට තිබ්බ.ඒත් කියනව ඒක හිර වැඩිලු කියල හෙන ගොඩක් තිබ්බ.මන් හැබැයි ආයෙ තියාගත්ත අර ගානටම :dull: ස්ලිප් වෙන්න විදිහක්නම් නෑ.ක්ල්ච් ප්ලේ එක නෝමල් ගාන තියල තියෙන්නෙ

    Hero Carbon Ceramic Clutch plates - Rs. 22,000:lol::lol::lol::lol::lol:
    එහෙම ගොඩක් තියන එකත් අවුල් නේද :confused: එන්ජින් එක හිටින්න බලනව නේද ක්ලච් රිලීස් කරද්දි ? මන් ආයෙ නෝමල් ගානටම තියාගත්ත :yes:
     
    Status
    Not open for further replies.