EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්හ් දැනුයි සන්ජියෝ දැක්කේ...දැන් මම එයට මොනවද බන් කියන්න ඕන ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහ්හ් දැනුයි සන්ජියෝ දැක්කේ...දැන් මම එයට මොනවද බන් කියන්න ඕන ?

    මම විස්තරේ කිව්වා මෙහෙම වෑන් එකේ එන්ජිම රෙපෙයාර් කරලා හින්දා වැඩිය රේස් කරන්න බෑ..එනිසා දුම් සහතිකේ ගන්න බෑ එක නිසයි අරම දුම් සහතිකයක් ගන්න ඕනේ කියලා..... වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා කිව්වා ඔයා මුලින් මිනිහට කතා කරලා ඉන්න......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම විස්තරේ කිව්වා මෙහෙම වෑන් එකේ එන්ජිම රෙපෙයාර් කරලා හින්දා වැඩිය රේස් කරන්න බෑ..එනිසා දුම් සහතිකේ ගන්න බෑ එක නිසයි අරම දුම් සහතිකයක් ගන්න ඕනේ කියලා..... වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා කිව්වා ඔයා මුලින් මිනිහට කතා කරලා ඉන්න......

    එළකිරි මම කථා කරන්නම්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කව්ද කිඹුලා කියන්නේ ? :rolleyes:

    stock-photo-shocked-3007318.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඔක්කොමටම කලින් අද සර්විස් එකට දාලා ඉන්න ඕන වෑන් එක ගෙන්න කිව්වොත් හඩු ගැහිච්ච එක ගෙනියල බෑ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙයට මඤඤං...... මඟුල් ගෙයක් නෙවෙයි එතන........ :P

    නෑ බන් ... කොල්ලෝ අනේ මාව හෝදන්න + අයි ලව් යූ කියල ලියල හැමතැනම :dull: හොදලම කතා කරන්නම් :yes:
     
    Status
    Not open for further replies.