පර බසෙත් සුභාවිත කොටස් ඉගෙන ගනියව්!!අසාධාරණයි අෆ්ෆා.......
පර රටවල් වල වහිද්දි බල්ලො පූසො වහිනව කියන එක මම දන්නේ නෑනේ..... ඉතිං එකට මම ලිඳේ පනින එක අසාධාරණයි නොවැ....... අනික මේ පට්ට වැස්සේ සීතලේ......![]()

පර බසෙත් සුභාවිත කොටස් ඉගෙන ගනියව්!!අසාධාරණයි අෆ්ෆා.......
පර රටවල් වල වහිද්දි බල්ලො පූසො වහිනව කියන එක මම දන්නේ නෑනේ..... ඉතිං එකට මම ලිඳේ පනින එක අසාධාරණයි නොවැ....... අනික මේ පට්ට වැස්සේ සීතලේ......![]()

ගැලපෙනවා අඩුයි නෙහ්...![]()


පර බසෙත් සුභාවිත කොටස් ඉගෙන ගනියව්!!![]()

Kudayak aran aawe naane...බයික් එකේ තමා බං වෙනදා වගේම....... ගෙදරින් බහිද්දී හොඳට තිබ්බා...... අම්මෝ හන්දියට එද්දී හවස 7 ට විතර වගේ කළුවර...... වෙලාවට වැස්ස පටන් ගනිද්දිම ෂෙඩ් එකට ගියා..... පස්සේ පැව්වමයි ආවේ ඔෆිස්...... ඊට පස්සේ ඉඳන් දෙනවා රම්පෙට පොරි හැලෙන්නම......
කෝච්චියේ යන එන උඹ තෙමුණේ කොහොමද.....?![]()

dematagodin bahala ena tika ithin...

Kudayak aran aawe naane...dematagodin bahala ena tika ithin...
![]()
දෑනුයි බන් මෙහෙට වෑස්ස ටිකක් අඩු වුනේ

Ow ban..e madiwata ehen mehen yata wela wage paare wathurath ekathu wela...ආහ්හ්..... අපෝ ඒ ටික ඇති තෙමෙන්න හොඳටම........ නොතෙමි ඉන්න කියලා හරිහමන් තැනකට තියෙන්නේ ඔය ගුවන් පාලම යට විතරනේ........


Ow ban..e madiwata ehen mehen yata wela wage paare wathurath ekathu wela...![]()


Eekanam aththa...කොළඹ තියෙන හොඳම විසබීජ ටිකත් ඔය වතුරේම තියෙනවා මදි නොකියන්න.......![]()


තෝ මගේ අහින්සක වචන එක්ක සෙල්ලං කරනවා නෙ.තොගෙ අනිත් කකුලන් මොකෙක් හරි කාපිය
![]()
පිස්සුද සුදෝ..... එහෙමත් කරනවද.....??
හෙට තෝ ගෙදරද....?? පුලුවන් නම් හෙටත් ක්ලාස් කියාපිය...... 
මේකට අඩු පාඩු වශයෙන් දාපිය..... බෝතලයක් ගෙනියන්නත් දුන්නා කියලා ටැග් එකක්....... 
මේකට අඩු පාඩු වශයෙන් දාපිය..... බෝතලයක් ගෙනියන්නත් දුන්නා කියලා ටැග් එකක්.......
![]()


අවසානයෙහි ලබ්බා පුක්ස් මැක්ස් විය
![]()
තෝ හැමදාම ඔහොම තමා.... දෙන්නම එකයි.... අන්තිමට සන්ධාන ගත වෙලා..... මටම කෙලවන එක තමා කරන්නේ..... නෝදෝමකින් තොපි වගේ අමර යාළුවෝ ටිකක් මටම සෙට් උනානේ...... 
මටත් එවලා තිබ්බා. තොපි වගේ යාළුවො නොවාසනාවන් කියලා.......
ඌටත් දෙන්න ඕන දැන් ඉතිං දොළ පිදේණියක්.....
ඔව් එතකම් ඉතින් මම නම් ආයේ ඔය පැත්ත පලාතේ එන්නේ නෑ.......

ඕකාට කලින් තෑගි දීපුවා ඕකා කියන්නේ නෑනේබ්ලැක් ලේබල් විස්කි එකක් දීලා තියෙන්නේ කලින්
...ඌ බීලා තියා හිතලවත් නෑ පත්තර ගොඩ අස්සේ හංගලා
එහෙව් එකා තන්හාවට ඉල්ලනවා තවත්
![]()
ඊයේ දුකටම ඒ කොටේ අල්මාරියෙන් අරන් ගසලා දැම්මා නාගසලන් වෙන්නම..... ඔන්න උඹලට දෙන්න හිස් බෝතලේ තියෙනවා.......
රිදෙයි...... 
කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්...![]()
ගණන් ගන්න එපා..... ඔය අර සිරාවටම කලකිරිලා© මරු කියෝනවා™ 
ළිදේ පැනපිය.....
පර බසින් බල්ලො පූසො වහිනව කියන්නේ තදින් වහිනවා කියන එකටය.......
(උන් ගෙ රටවල එහෙම වෙනව ඇති)![]()
මාමේ එතකොට මේකේ .....
