EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අසාධාරණයි අෆ්ෆා.......

    පර රටවල් වල වහිද්දි බල්ලො පූසො වහිනව කියන එක මම දන්නේ නෑනේ..... ඉතිං එකට මම ලිඳේ පනින එක අසාධාරණයි නොවැ....... අනික මේ පට්ට වැස්සේ සීතලේ...... :oo::baffled::no:
    පර බසෙත් සුභාවිත කොටස් ඉගෙන ගනියව්!!:nerd:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බයික් එකේ තමා බං වෙනදා වගේම....... ගෙදරින් බහිද්දී හොඳට තිබ්බා...... අම්මෝ හන්දියට එද්දී හවස 7 ට විතර වගේ කළුවර...... වෙලාවට වැස්ස පටන් ගනිද්දිම ෂෙඩ් එකට ගියා..... පස්සේ පැව්වමයි ආවේ ඔෆිස්...... ඊට පස්සේ ඉඳන් දෙනවා රම්පෙට පොරි හැලෙන්නම......

    කෝච්චියේ යන එන උඹ තෙමුණේ කොහොමද.....? :confused:
    Kudayak aran aawe naane...:baffled::baffled: dematagodin bahala ena tika ithin...:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    images
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Kudayak aran aawe naane...:baffled::baffled: dematagodin bahala ena tika ithin...:dull::dull:

    ආහ්හ්..... අපෝ ඒ ටික ඇති තෙමෙන්න හොඳටම........ නොතෙමි ඉන්න කියලා හරිහමන් තැනකට තියෙන්නේ ඔය ගුවන් පාලම යට විතරනේ........
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආහ්හ්..... අපෝ ඒ ටික ඇති තෙමෙන්න හොඳටම........ නොතෙමි ඉන්න කියලා හරිහමන් තැනකට තියෙන්නේ ඔය ගුවන් පාලම යට විතරනේ........
    Ow ban..e madiwata ehen mehen yata wela wage paare wathurath ekathu wela...:baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ මගේ අහින්සක වචන එක්ක සෙල්ලං කරනවා නෙ.:oo: තොගෙ අනිත් කකුලන් මොකෙක් හරි කාපිය :frown:

    :dull: පිස්සුද සුදෝ..... එහෙමත් කරනවද.....?? :no:

    :frown: හෙට තෝ ගෙදරද....?? පුලුවන් නම් හෙටත් ක්ලාස් කියාපිය...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: අවසානයෙහි ලබ්බා පුක්ස් මැක්ස් විය :P

    :frown: තෝ හැමදාම ඔහොම තමා.... දෙන්නම එකයි.... අන්තිමට සන්ධාන ගත වෙලා..... මටම කෙලවන එක තමා කරන්නේ..... නෝදෝමකින් තොපි වගේ අමර යාළුවෝ ටිකක් මටම සෙට් උනානේ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් එවලා තිබ්බා. තොපි වගේ යාළුවො නොවාසනාවන් කියලා.......
    ඌටත් දෙන්න ඕන දැන් ඉතිං දොළ පිදේණියක්.....

    :yes: :D ඔව් එතකම් ඉතින් මම නම් ආයේ ඔය පැත්ත පලාතේ එන්නේ නෑ....... :no: :dull: :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකාට කලින් තෑගි දීපුවා ඕකා කියන්නේ නෑනේ :angry: බ්ලැක් ලේබල් විස්කි එකක් දීලා තියෙන්නේ කලින් :frown: ...ඌ බීලා තියා හිතලවත් නෑ පත්තර ගොඩ අස්සේ හංගලා :angry: එහෙව් එකා තන්හාවට ඉල්ලනවා තවත් :angry:

    :frown: ඊයේ දුකටම ඒ කොටේ අල්මාරියෙන් අරන් ගසලා දැම්මා නාගසලන් වෙන්නම..... ඔන්න උඹලට දෙන්න හිස් බෝතලේ තියෙනවා....... :rofl: රිදෙයි...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ළිදේ පැනපිය.....:dull:
    පර බසින් බල්ලො පූසො වහිනව කියන්නේ තදින් වහිනවා කියන එකටය.......:dull:
    (උන් ගෙ රටවල එහෙම වෙනව ඇති):oo:

    :oo: මාමේ එතකොට මේකේ .....

    dath kimbula is nothing except 60mm caliber AMMO

    ඔය අම්මෝ කියලා තියෙන්නේ.......?? :rofl: :P
     
    Status
    Not open for further replies.