ඔය නමි රිදිලා පුතා......මාමේ එතකොට මේකේ .....
dath kimbula is nothing except 60mm caliber AMMO
ඔය අම්මෝ කියලා තියෙන්නේ.......??![]()
![]()

මෙහෙම රිදිල්ලක් නම් මින් පෙර කිසිදා දැක නැත........![]()
හිටු තොටත් රිද්දන්න..... 
හිටු තොටත් රිද්දන්න.....
![]()
අනේ මාමේ මං අහිංසකයි මාමේ....... මම ඔව්වට සම්බන්ධ නෑනේ...... එහෙව් මට රිද්දුවොත් මාමි ව ඔය ගේ ලඟින් ගලාගෙන යන ගඟ උතුරලා ගහගෙන යාවි මාමේ....... 


ඔය නමි රිදිලා පුතා......
AMMO කියන්නේ ඉංගිරිසි Ammunition (පතරොම)කියන වචනයේ battlefield Jargon එක. තෙරියමා පුණ්ඩ පණ්ඩි??!!![]()



ටිකක් ඉතිරි කරපිය ගල් ඉබ්බා.....ST-REMY eka ginger beer with ice cubes samaga cocktail kara madak gasuwemi![]()

kumara456 එකෙන් ම......කිඹුලයියේ දන්න කියන හොඳ photographer කෙනෙක් ඉන්නවද...![]()
ST-REMY eka ginger beer with ice cubes samaga cocktail kara madak gasuwemi![]()
ටිකක් ඉතිරි කරපිය ගල් ඉබ්බා.....
මමත් ඕක ලිමිටඩ් එඩිෂන් එකක් නිසා රස බලන්නවත් ඕන.......
අනික ඕකට ජින්ජර් බියර් දාන්න එපා යකෝව්....
ක්රේන්බෙරි ජූස් විත් ටොනික් දාපං.........
පට්ටෙට ම එනවා....
උඹ ගාව කොක්ටේල් ෂේකර්ස් තියනවා ද??
මොන ෂේක් ද හෑන්ඩ් ෂේක් තමා
තව ජුන්ඩයි ඉතුරු ඒකත් හෙට ඉවරයි 
කිඹුලයියේ දන්න කියන හොඳ photographer කෙනෙක් ඉන්නවද...![]()
කී පාරක් කිව්වද යකෝව්..... අර කළු කුමාරයා හරි කසුනා හරි සෙට් කරගනින් කියලා රෙද්ද...... 
කී පාරක් කිව්වද යකෝව්..... අර කළු කුමාරයා හරි කසුනා හරි සෙට් කරගනින් කියලා රෙද්ද......
![]()





ඔය ප්රශ්නේ දැකලම ඇතිවෙලා දැන්.....![]()
කී පාරක් නම් කිව්වද..... කී භාෂාවකින් කිව්වද ..... 