EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    SANJEE
    1328807872794247151facebook-like-button-big-hi.png
    THIS..... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: මාමේ එතකොට මේකේ .....

    dath kimbula is nothing except 60mm caliber AMMO

    ඔය අම්මෝ කියලා තියෙන්නේ.......?? :rofl: :P
    ඔය නමි රිදිලා පුතා......
    AMMO කියන්නේ ඉංගිරිසි Ammunition (පතරොම)කියන වචනයේ battlefield Jargon එක. තෙරියමා පුණ්ඩ පණ්ඩි??!!:angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: හිටු තොටත් රිද්දන්න..... :angry:

    :P අනේ මාමේ මං අහිංසකයි මාමේ....... මම ඔව්වට සම්බන්ධ නෑනේ...... එහෙව් මට රිද්දුවොත් මාමි ව ඔය ගේ ලඟින් ගලාගෙන යන ගඟ උතුරලා ගහගෙන යාවි මාමේ....... :yes::yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය නමි රිදිලා පුතා......
    AMMO කියන්නේ ඉංගිරිසි Ammunition (පතරොම)කියන වචනයේ battlefield Jargon එක. තෙරියමා පුණ්ඩ පණ්ඩි??!!:angry:

    :lol::lol::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ST-REMY eka ginger beer with ice cubes samaga cocktail kara madak gasuwemi :D
    ටිකක් ඉතිරි කරපිය ගල් ඉබ්බා.....:dull:
    මමත් ඕක ලිමිටඩ් එඩිෂන් එකක් නිසා රස බලන්නවත් ඕන.......

    අනික ඕකට ජින්ජර් බියර් දාන්න එපා යකෝව්....
    ක්රේන්බෙරි ජූස් විත් ටොනික් දාපං.........
    පට්ටෙට ම එනවා....
    උඹ ගාව කොක්ටේල් ෂේකර්ස් තියනවා ද??
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටිකක් ඉතිරි කරපිය ගල් ඉබ්බා.....:dull:
    මමත් ඕක ලිමිටඩ් එඩිෂන් එකක් නිසා රස බලන්නවත් ඕන.......

    අනික ඕකට ජින්ජර් බියර් දාන්න එපා යකෝව්....
    ක්රේන්බෙරි ජූස් විත් ටොනික් දාපං.........
    පට්ටෙට ම එනවා....
    උඹ ගාව කොක්ටේල් ෂේකර්ස් තියනවා ද??

    උන්ගේ සයිට් එකෙන් බලන් හැදුවේ .. මින්ට් ලීව්ස් එහෙම නැති නිසා ලේසි එක හැදුව :P මොන ෂේක් ද හෑන්ඩ් ෂේක් තමා :rofl: තව ජුන්ඩයි ඉතුරු ඒකත් හෙට ඉවරයි :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලයියේ දන්න කියන හොඳ photographer කෙනෙක් ඉන්නවද...:rolleyes:

    :frown: කී පාරක් කිව්වද යකෝව්..... අර කළු කුමාරයා හරි කසුනා හරි සෙට් කරගනින් කියලා රෙද්ද...... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: කී පාරක් කිව්වද යකෝව්..... අර කළු කුමාරයා හරි කසුනා හරි සෙට් කරගනින් කියලා රෙද්ද...... :angry:
    :yes::yes::P
    ඔය ප්‍රශ්නේ දැකලම ඇතිවෙලා දැන්.....:baffled:;)
     
    Status
    Not open for further replies.