ko mun....
සංකපාලයවත් දැක්කෙ නෑ..
බඩා නම් මරු විකලෙන් දඟලනව ඇති ට්‍රිප් ගිහිල්ලා..

ko mun....

රෑ කාලේ තමයි ඕකා දඟලනවා ඇත්තේ.....සංකපාලයවත් දැක්කෙ නෑ..
බඩා නම් මරු විකලෙන් දඟලනව ඇති ට්‍රිප් ගිහිල්ලා..![]()

රෑ කාලේ තමයි ඕකා දඟලනවා ඇත්තේ.....
දවල්ට නම් ඩබලම කරන්නේ කට ඇරගෙන නිදියන එක. පින්තූර තියෙනවා ඕනිනම් ඔප්පුකරන්න.![]()

බඩා නම් ඇහැරිල ඉන්නේ මං එනකොට. කලබලේට ඕපන් කරන් ඉන්න ඒවා ක්ලෝස් කරනව හැබැයි.
රෑ කාලේ තමයි ඕකා දඟලනවා ඇත්තේ.....
දවල්ට නම් ඩබලම කරන්නේ කට ඇරගෙන නිදියන එක. පින්තූර තියෙනවා ඕනිනම් ඔප්පුකරන්න.![]()
අපිටත් දෙයියෝ දෙනවානම් අපිත් ඔහොම ඉන්නවා දවසම......මං දැකල තියනවා කඩේදී..
නැන්ද කෙලින්ම ඔලුව උඩ දාගත්තා කට ඇර ගත්තා දොයි.බඩා නම් ඇහැරිල ඉන්නේ මං එනකොට. කලබලේට ඕපන් කරන් ඉන්න ඒවා ක්ලෝස් කරනව හැබැයි.
![]()

අපිටත් දෙයියෝ දෙනවානම් අපිත් ඔහොම ඉන්නවා දවසම......![]()

යාපන දෙමළ මිනිස්සු කියන විදියට නම් දෙන දෙයියො දෙන්නේ වහල කඩා ගෙන..අපිටත් දෙයියෝ දෙනවානම් අපිත් ඔහොම ඉන්නවා දවසම......![]()

ත්‍රෙඩ් වමාරා කන එකා සද්ද නැතුව මාරු වුනා.. යට යන්න දෙන්න නරකයි ඕක.![]()
ඕක ඔහොමයි ඕකට රිදෙන දේවල් වමාරා කන්නේ නැහැ 
හැබැයි සිරිපාලත් ඉන්නවා......යාපන දෙමළ මිනිස්සු කියන විදියට නම් දෙන දෙයියො දෙන්නේ වහල කඩා ගෙන..![]()
මම කල්පනා කරේ ට්‍රිප ගිහිං එනකං බඩාව මගේ fb එකෙන් අයින් කරලා දාන්න කියලා...... බ්‍රේකින් නිව්ස් වගේ මු සැරෙන් සැරේ අතන , මෙතන, අරෙහේ, මෙහෙ කිය කියා දානවනේ........
ඕකව බ්ලොක් කරලා වත් තියන්න ඕන ට්‍රිප ගිහින් එනකන්..මූ මරු විකාරෙන් පින්තූර ගහනවා ලබ්බි හොඳට දොයි ඇති
නිදියන්න දන්නා නෑනේ ලබ්බි
රිදෙයි ලබ්බිට දැන් නම් 
රෑ කාලේ තමයි ඕකා දඟලනවා ඇත්තේ.....
දවල්ට නම් ඩබලම කරන්නේ කට ඇරගෙන නිදියන එක. පින්තූර තියෙනවා ඕනිනම් ඔප්පුකරන්න.![]()

මං දැකල තියනවා කඩේදී..
නැන්ද කෙලින්ම ඔලුව උඩ දාගත්තා කට ඇර ගත්තා දොයි.බඩා නම් ඇහැරිල ඉන්නේ මං එනකොට. කලබලේට ඕපන් කරන් ඉන්න ඒවා ක්ලෝස් කරනව හැබැයි.
![]()

කුම්භකර්ණ පරම්පරාවෙන් පැවතගෙන එන කෙනෙක් ද කොහෙද 
ත්‍රෙඩ් වමාරා කන එකා සද්ද නැතුව මාරු වුනා.. යට යන්න දෙන්න නරකයි ඕක.![]()

ඌට එපා වෙන්න ඇති කොමෙන්ට් එක දැකල 