EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සංකපාලයවත් දැක්කෙ නෑ..

    බඩා නම් මරු විකලෙන් දඟලනව ඇති ට්‍රිප් ගිහිල්ලා..:dull:
    රෑ කාලේ තමයි ඕකා දඟලනවා ඇත්තේ.....:baffled:
    දවල්ට නම් ඩබලම කරන්නේ කට ඇරගෙන නිදියන එක. පින්තූර තියෙනවා ඕනිනම් ඔප්පුකරන්න.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රෑ කාලේ තමයි ඕකා දඟලනවා ඇත්තේ.....:baffled:
    දවල්ට නම් ඩබලම කරන්නේ කට ඇරගෙන නිදියන එක. පින්තූර තියෙනවා ඕනිනම් ඔප්පුකරන්න.:P

    මං දැකල තියනවා කඩේදී..:rofl:

    නැන්ද කෙලින්ම ඔලුව උඩ දාගත්තා කට ඇර ගත්තා දොයි.:baffled: බඩා නම් ඇහැරිල ඉන්නේ මං එනකොට. කලබලේට ඕපන් කරන් ඉන්න ඒවා ක්ලෝස් කරනව හැබැයි.:dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    අපිටත් දෙයියෝ දෙනවානම් අපිත් ඔහොම ඉන්නවා දවසම......:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිටත් දෙයියෝ දෙනවානම් අපිත් ඔහොම ඉන්නවා දවසම......:P

    ත්‍රෙඩ් වමාරා කන එකා සද්ද නැතුව මාරු වුනා.. යට යන්න දෙන්න නරකයි ඕක.:frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ත්‍රෙඩ් වමාරා කන එකා සද්ද නැතුව මාරු වුනා.. යට යන්න දෙන්න නරකයි ඕක.:frown:
    :P ඕක ඔහොමයි ඕකට රිදෙන දේවල් වමාරා කන්නේ නැහැ
    එකත් එක අතකින් හොදයි බාන්ස් , වැලි අඩුයිනේ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කල්පනා කරේ ට්‍රිප ගිහිං එනකං බඩාව මගේ fb එකෙන් අයින් කරලා දාන්න කියලා...... බ්‍රේකින් නිව්ස් වගේ මු සැරෙන් සැරේ අතන , මෙතන, අරෙහේ, මෙහෙ කිය කියා දානවනේ........

    ඔව් බන් එෆ්.බී එක වනසලා මූ මට මේ දැන් එපා උණ බලලා :angry: ඕකව බ්ලොක් කරලා වත් තියන්න ඕන ට්‍රිප ගිහින් එනකන්..මූ මරු විකාරෙන් පින්තූර ගහනවා ලබ්බි හොඳට දොයි ඇති :P නිදියන්න දන්නා නෑනේ ලබ්බි :lol: රිදෙයි ලබ්බිට දැන් නම් :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෑ කාලේ තමයි ඕකා දඟලනවා ඇත්තේ.....:baffled:
    දවල්ට නම් ඩබලම කරන්නේ කට ඇරගෙන නිදියන එක. පින්තූර තියෙනවා ඕනිනම් ඔප්පුකරන්න.:P

    :lol::rofl:

    අම්මපා මගේ ලඟත් තියෙනවා පින්තූර :P

    මං දැකල තියනවා කඩේදී..:rofl:

    නැන්ද කෙලින්ම ඔලුව උඩ දාගත්තා කට ඇර ගත්තා දොයි.:baffled: බඩා නම් ඇහැරිල ඉන්නේ මං එනකොට. කලබලේට ඕපන් කරන් ඉන්න ඒවා ක්ලෝස් කරනව හැබැයි.:dull:

    :rofl::rofl: කුම්භකර්ණ පරම්පරාවෙන් පැවතගෙන එන කෙනෙක් ද කොහෙද :P

    ත්‍රෙඩ් වමාරා කන එකා සද්ද නැතුව මාරු වුනා.. යට යන්න දෙන්න නරකයි ඕක.:frown:

    :yes::yes: ඌට එපා වෙන්න ඇති කොමෙන්ට් එක දැකල :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලෝ මම යනකොට 6යි බන් කඩේ වහල :(

    2ep4qvm.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිගරට් මිල වැඩි කල මහින්ද රාජපක්ෂ මැතිදුන්ට මගේ උපහාරය :yes:
     
    Status
    Not open for further replies.