EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නින්දෙන් බෙල්ල ඇමැට්ටි වෙලා කියල ඕක කියන්නේ බොරු මිනියො.....
    ඊයේ ඇක්‍රොබැටික් සෙක්ස් පාරක් දාල ඔ ඇමැට්ටි වෙලා තියෙන්නේ..........

    අමතයි දැං මට මෙතනදි ම...:P:P

    :angry::angry::angry::angry::angry:

    !~@#$%^&*()_~!@#$%^&*()_!~@#$%^&*()_~!@#$%^&*()!~@#$%^&*()_~!@#$%^&*()_
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචං කීබෝඩ් එකේ අවුලක් නම් අර ලබ්බට කියල එකක් අර ගනින්....
    ටයිප් කරපු එක පේන්නේ නෑ!!!:dull::baffled:

    නෑ නෑ පේන්න නෙවෙයි ටයිප් කලේ........

    (අනේ ඉතිං මෙන්න මේ වෙලාවට තමා වැඩිහිටියන්ට ගෞරව කරපිය කියලා උගන්වපු එකාව කන්න හිතෙන්නේ...... :frown:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නින්දෙන් බෙල්ල ඇමැට්ටි වෙලා කියල ඕක කියන්නේ බොරු මිනියො.....
    ඊයේ ඇක්‍රොබැටික් සෙක්ස් පාරක් දාල ඔ ඇමැට්ටි වෙලා තියෙන්නේ..........

    අමතයි දැං මට මෙතනදි ම...:P:P
    ඉයේ දෝනි කලින් නිදියපුවගේ ප්‍රතිපල.:rolleyes:;):P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes::yes::yes: මෙන්න හැදෙන කොල්ලෝ.......

    පසුව අසමි - ඇයි උඹට කසිප්පුවා කියන ලේබල් එක වැදිලා තියෙන්නේ.......?

    මෙන්න මෙතනට ගියපුවගෙ ෆොටෝ දාලා..:P

    මුන් කතා හැදුවා කසිප්පු පෙරනවා කියලා...:frown:

    35nkLQK.jpg

    wA8xLPi.jpg

    emPWoVb.jpg

    කැලේ මැද්දේ... ජරාවෙලා නෑ... හැබැයි පුතෝ මෙතන ගැඹුරයි අඩි 12ක් විතර.

    මෙතන උඩ වල ගැඹුරයි අඩි 20කට වඩා. ඒකෙ ෆොටෝ නෑ ලඟපාතක.බට කපල දාල මැන්නත් එක්ක ඒත් අඩිය වැදුනේ නෑ..:no:

    කොහොමද අපේ පැත්ත..:D

    මෙතනට යන්නෙ නෑ වැඩිය නාන්න. :dull:මීට වඩා ඉඩ තියන තැනක් තියනවා අපිට..:yes::yes:

    මගෙ බයික් එක නැතුව ඉන්න බෑ ඕයි.. ඒකෙන් යන්න පුලුවන් හැම තැනම ගියා..:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්න මෙතනට ගියපුවගෙ ෆොටෝ දාලා..:P

    මුන් කතා හැදුවා කසිප්පු පෙරනවා කියලා...:frown:

    කැලේ මැද්දේ... ජරාවෙලා නෑ... හැබැයි පුතෝ මෙතන ගැඹුරයි අඩි 12ක් විතර.

    මෙතන උඩ වල ගැඹුරයි අඩි 20කට වඩා. ඒකෙ ෆොටෝ නෑ ලඟපාතක.බට කපල දාල මැන්නත් එක්ක ඒත් අඩිය වැදුනේ නෑ..:no:

    කොහොමද අපේ පැත්ත..:D

    මෙතනට යන්නෙ නෑ වැඩිය නාන්න. :dull:මීට වඩා ඉඩ තියන තැනක් තියනවා අපිට..:yes::yes:

    මගෙ බයික් එක නැතුව ඉන්න බෑ ඕයි.. ඒකෙන් යන්න පුලුවන් හැම තැනම ගියා..:sorry:

    පට්ට......

    මොකක්ද මේ අතහැරපු ගල් වලක්වත්ද.....?
     
    Status
    Not open for further replies.