බෙල්ලේ වනේ හොඳද.....![]()
ෆාමසියට ගියාම අරු නිදිපෙති දෙන්න බෑ කියපි......



බෙල්ලේ වනේ හොඳද.....![]()



නින්දෙන් බෙල්ල ඇමැට්ටි වෙලා කියල ඕක කියන්නේ බොරු මිනියො.....
ඊයේ ඇක්රොබැටික් සෙක්ස් පාරක් දාල ඔ ඇමැට්ටි වෙලා තියෙන්නේ..........
අමතයි දැං මට මෙතනදි ම...![]()





මචං කීබෝඩ් එකේ අවුලක් නම් අර ලබ්බට කියල එකක් අර ගනින්....
!~@#$%^&*()_~!@#$%^&*()_!~@#$%^&*()_~!@#$%^&*()!~@#$%^&*()_~!@#$%^&*()_


මචං කීබෝඩ් එකේ අවුලක් නම් අර ලබ්බට කියල එකක් අර ගනින්....
ටයිප් කරපු එක පේන්නේ නෑ!!!![]()
)Ridila....kasippu kelala bike eke gihin kakul kadagena..dan methana bana kiyanawa....පලඩෝ යන්න.![]()


ඉයේ දෝනි කලින් නිදියපුවගේ ප්රතිපල.නින්දෙන් බෙල්ල ඇමැට්ටි වෙලා කියල ඕක කියන්නේ බොරු මිනියො.....
ඊයේ ඇක්රොබැටික් සෙක්ස් පාරක් දාල ඔ ඇමැට්ටි වෙලා තියෙන්නේ..........
අමතයි දැං මට මෙතනදි ම...![]()




මෙන්න හැදෙන කොල්ලෝ.......
පසුව අසමි - ඇයි උඹට කසිප්පුවා කියන ලේබල් එක වැදිලා තියෙන්නේ.......?




මීට වඩා ඉඩ තියන තැනක් තියනවා අපිට..


මෙන්න මෙතනට ගියපුවගෙ ෆොටෝ දාලා..
මුන් කතා හැදුවා කසිප්පු පෙරනවා කියලා...
කැලේ මැද්දේ... ජරාවෙලා නෑ... හැබැයි පුතෝ මෙතන ගැඹුරයි අඩි 12ක් විතර.
මෙතන උඩ වල ගැඹුරයි අඩි 20කට වඩා. ඒකෙ ෆොටෝ නෑ ලඟපාතක.බට කපල දාල මැන්නත් එක්ක ඒත් අඩිය වැදුනේ නෑ..
කොහොමද අපේ පැත්ත..
මෙතනට යන්නෙ නෑ වැඩිය නාන්න.මීට වඩා ඉඩ තියන තැනක් තියනවා අපිට..
මගෙ බයික් එක නැතුව ඉන්න බෑ ඕයි.. ඒකෙන් යන්න පුලුවන් හැම තැනම ගියා..![]()
පිස්සුද බොල ඇලක්..![]()
Kasippu perana un yanne ala wal wala thama wati wati nanne.....![]()
