තියෙනවලු උන් දෙන්නට නිදියන්නමූ අදත් කඩේ වහල නිදිවදලානේ බන්
අම්මපා මූ නම්
![]()
මෙහෙම කම්මැලියො දෙන්නෙක් නම් මං ජීවිතේට දැකලා නෑ..

ඕකගෙ කඩේ කවදද ඇරල තිබ්බේ.. හැමදාම වහලා. සතියෙ දවස් 5ම වහලා..

කණ කැස්බෑවා අහවල් එකෙන් එලිය බලනව වගේ අරිනවා. එක්කෝ 11ට 12ට විතර ඇරලා 3ට විතර වහලා තායි මසාජ් දාන්න යනවා.

දවසක් පලවෙනි කඩේ කරපු හැටි කිව්වා. අනේ මට නම් කියන්න බෑ මතක් වෙනකොටත් බඩ දඟලනවා..
බඩාගෙන්ම අහගත්තොත් හොඳයි...





අහක ඉන්න උන් රිද්දන්....... 


