EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තියෙනවලු උන් දෙන්නට නිදියන්න :rofl: මූ අදත් කඩේ වහල නිදිවදලානේ බන් :dull: අම්මපා මූ නම් :angry:

    මෙහෙම කම්මැලියො දෙන්නෙක් නම් මං ජීවිතේට දැකලා නෑ..:rofl:

    ඕකගෙ කඩේ කවදද ඇරල තිබ්බේ.. හැමදාම වහලා. සතියෙ දවස් 5ම වහලා..:angry:

    කණ කැස්බෑවා අහවල් එකෙන් එලිය බලනව වගේ අරිනවා. එක්කෝ 11ට 12ට විතර ඇරලා 3ට විතර වහලා තායි මසාජ් දාන්න යනවා.:frown:

    දවසක් පලවෙනි කඩේ කරපු හැටි කිව්වා. අනේ මට නම් කියන්න බෑ මතක් වෙනකොටත් බඩ දඟලනවා..:angry: බඩාගෙන්ම අහගත්තොත් හොඳයි...:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    nedakin....:baffled::eek::eek:

    මට ඕකාට අමතන්න හිතෙන්නේ සුද්ද පාලියෙන් :frown: ඒත් වැඩක් නෑ ඊට හොඳයි කක්කුස්සියේ කටබිම අතුල්ලා ගන්නවා මං :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට ඕකාට අමතන්න හිතෙන්නේ සුද්ද පාලියෙන් :frown: ඒත් වැඩක් නෑ ඊට හොඳයි කක්කුස්සියේ කටබිම අතුල්ලා ගන්නවා මං :dull:

    හා හා එහෙම කියන්න එපා..:no:

    බෝඩ් එක හයිකරන්න එනව කිව්ව එක එනවමයි කියල කිව්ව තාම ආවෙ නෑ..

    දාපු ඇඩ් වලට මිනිස්සු ලැප් ගන්න එනව කියල කතාකලා තාම ආවෙ නෑ..

    කඩේට ආපු මිනිස්සු ගනන් විතරක් අහල ආපහු ගියා..

    සයිට් එක හදන්නම් කියල කිව්ව තාම කරල දුන්නෙ නෑ..

    :angry::angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහෙම කම්මැලියො දෙන්නෙක් නම් මං ජීවිතේට දැකලා නෑ..:rofl:

    ඕකගෙ කඩේ කවදද ඇරල තිබ්බේ.. හැමදාම වහලා. සතියෙ දවස් 5ම වහලා..:angry:

    කණ කැස්බෑවා අහවල් එකෙන් එලිය බලනව වගේ අරිනවා. එක්කෝ 11ට 12ට විතර ඇරලා 3ට විතර වහලා තායි මසාජ් දාන්න යනවා.:frown:

    දවසක් පලවෙනි කඩේ කරපු හැටි කිව්වා. අනේ මට නම් කියන්න බෑ මතක් වෙනකොටත් බඩ දඟලනවා..:angry: බඩාගෙන්ම අහගත්තොත් හොඳයි...:dull:

    තකට තක ... ගූවයි ටොයිලට් පේපර් එකයි වගේ මුන් දෙන්නා :angry: කලින් කඩේ ඊට හපන් මම නොදන්නවයි ඕකගේ කඩ කෙරුවාව :angry:

    still-a-better-love-story-than-twilight-shit.jpeg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට ඕකාට අමතන්න හිතෙන්නේ සුද්ද පාලියෙන් :frown: ඒත් වැඩක් නෑ ඊට හොඳයි කක්කුස්සියේ කටබිම අතුල්ලා ගන්නවා මං :dull:
    ඔව් බන් අපේ ලේ කෝපවෙනවා විතරයි.:dull:
    අවුලක් නෑ, අපිට වගේ නෙමෙයිනේ ලබ්බට දෙයියෝ දෙනවනේ.:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හා හා එහෙම කියන්න එපා..:no:

    බෝඩ් එක හයිකරන්න එනව කිව්ව එක එනවමයි කියල කිව්ව තාම ආවෙ නෑ..

    දාපු ඇඩ් වලට මිනිස්සු ලැප් ගන්න එනව කියල කතාකලා තාම ආවෙ නෑ..

    කඩේට ආපු මිනිස්සු ගනන් විතරක් අහල ආපහු ගියා..

    සයිට් එක හදන්නම් කියල කිව්ව තාම කරල දුන්නෙ නෑ..

    :angry::angry::angry::angry:

    :dull: කියලා වැඩක් නෑ ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවුලක් නැහැ බන් , අවුරුද්දම දොයියව්වත්.....

    View attachment 53577

    මෙහ්හ් විකියෝ උඹට බැරිද ලබ්බට හදල දුන්න වගේ අයවැය ප්‍රකාශනයක් මටත් හදල දෙන්න ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: අහක ඉන්න උන් රිද්දන්....... :rofl: :P ඉරිසියා කරන්න එපා යකෝව් රු.500/= කින් ලොවෙත් නැති ට්‍රිපක් ගිහින් ආවට....... :rofl: මරු කියවයි දෙතුන් දෙනෙක්ම දැන්...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ්හ් විකියෝ උඹට බැරිද ලබ්බට හදල දුන්න වගේ අයවැය ප්‍රකාශනයක් මටත් හදල දෙන්න ? :P

    :rofl: උඹේ ඔඩිටින් වලට විකියට කතා කරනවා කිව්වා නේද......?? :rofl: :P

    :frown: කෝ අර හොයලා දෙනකම් නහයෙන් අඩපු අර එකවුන්ට් වැඩේ හොයලා දුන්නහම කෝල් කරාද උඹ....?? :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙහ්හ් විකියෝ උඹට බැරිද ලබ්බට හදල දුන්න වගේ අයවැය ප්‍රකාශනයක් මටත් හදල දෙන්න ? :P
    බෑ .....බෑ ....... උබේ හිඩ්න් එක්පෙන්සස් වැඩියි .....:shocked::shocked::shocked::shocked::shocked:

    ඒවා ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට ගියත් අවුලත් නැහැ එත් , ගෙදර ආණ්ඩුවට අහු වුනත් , එකට වංගෙඩි බදු සහ ලෝයර් ගාස්තු , අන්තර් ගත කල යුතු වෙයි :no::no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නාකි බඩ ගානවා බලන්න ලෑස්ති වෙමු දැන් එහෙනම්.... ඕන් ඈවිත්.... අද හස්බන්ඩ් ගෙදර නෑ වගේ..... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාකි බඩ ගානවා බලන්න ලෑස්ති වෙමු දැන් එහෙනම්.... ඕන් ඈවිත්.... අද හස්බන්ඩ් ගෙදර නෑ වගේ..... :P

    තොට කසනවද ඉතින් ? :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නාකි බඩ ගානවා බලන්න ලෑස්ති වෙමු දැන් එහෙනම්.... ඕන් ඈවිත්.... අද හස්බන්ඩ් ගෙදර නෑ වගේ..... :P

    Apo oyata halo nokiwwata ochchara andanna epa Ithin :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බෑ .....බෑ ....... උබේ හිඩ්න් එක්පෙන්සස් වැඩියි .....:shocked::shocked::shocked::shocked::shocked:

    ඒවා ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට ගියත් අවුලත් නැහැ එත් , ගෙදර ආණ්ඩුවට අහු වුනත් , එකට වංගෙඩි බදු සහ ලෝයර් ගාස්තු , අන්තර් ගත කල යුතු වෙයි :no::no::no:

    මොන හිඩ්න් ද බන් මේ ටිකේ එම්ප්ටි :dull: ඔලුව විකාරයි :baffled:
     
    Status
    Not open for further replies.