EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mage pawula kadannada hadanne ?:angry:

    :oo: කොයි පවුලද.....?? අර අර අරූ එක්ක කරන් යන එකද.....?? නැත්නම් ගෙදර එකද......?? :rolleyes: මරු කියවයි දැන්..... යනවා කියලා ත්‍රෙඩ් දායි...... :lol: :P ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුන් අද එකෙක්වත් නිදි නෑ රෙද්ද :angry: මෙරු ගුලක් ඇවිස්සිලා වගේ මගේ වටේ කැරකෙන්නේ :growl:

    :rofl: නින්ද නැති රැයේ....... :P කිඹුලත් හිටියා නම් මරු...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: කොයි පවුලද.....?? අර අර අරූ එක්ක කරන් යන එකද.....?? නැත්නම් ගෙදර එකද......?? :rolleyes: මරු කියවයි දැන්..... යනවා කියලා ත්‍රෙඩ් දායි...... :lol: :P ;)

    මේ යකෝ කුප්ප කථා කියන එකෙත් සීමාවක් තියෙනවා හරිය ? දත්ටික බඩට යවා ගන්නේ නැතුව ලබ්බිගේ පෙරවන එක අස්සට ගිහින් නිදියපිය පව් නොදී :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Na Malli mekai. Online life ekai real life ekai 2k. Wisheshayen kasada bandapu ganu kenekta. Com eka off kalata passe sanaseemen nida ganna tiyenna one.

    :confused::confused: මල හුයන්නයි :baffled: සන්කපාලයා නෑ නේද පේන්න ? හොඳ වෙලාවට :baffled:

    මම යනවා ගුඩ් නයිට් :baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :confused::confused: මල හුයන්නයි :baffled: සන්කපාලයා නෑ නේද පේන්න ? හොඳ වෙලාවට :baffled:

    මම යනවා ගුඩ් නයිට් :baffled:
    උබේ ඔය ගුඩ් නයිට් කිව්වේ , මොකක් හිතාගෙනද ?
    උබ වගේම තමා අපිත් , ආයේ වෙනසක් නැහැ ,
    එකට කියන්නේ ගුඩ් නයිට් වෙන්නැති :frown:
    හෙම්බාවත් තිබ්බා නම් , පුටුවෙවත් නිදියන්න තිබුනා .....
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :confused::confused: මල හුයන්නයි :baffled: සන්කපාලයා නෑ නේද පේන්න ? හොඳ වෙලාවට :baffled:

    මම යනවා ගුඩ් නයිට් :baffled:
    මලා මේ එතකොට පන්කසාලයද,:baffled:
    මමත් යනෝ ගුඩ් නයිට් කියුවා හැමෝටම.;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මලා මේ එතකොට පන්කසාලයද,:baffled:
    මමත් යනෝ ගුඩ් නයිට් කියුවා හැමෝටම.;)

    මට හිතා ගන්න බෑ යකෝව්... ඌ දන්නවා ඔය වචන සැට් එකේ තේරුම ඕන් :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ යකෝ කුප්ප කථා කියන එකෙත් සීමාවක් තියෙනවා හරිය ? දත්ටික බඩට යවා ගන්නේ නැතුව ලබ්බිගේ පෙරවන එක අස්සට ගිහින් නිදියපිය පව් නොදී :angry:

    :rofl: හොදටම රිදිලා මරු කියෝනවා..... අවුලක් නෑ.... මේ දවස් වල; මගේ අතෙත් බෝතලයක් තියෙන නිසා; උඹ තරහා උනොත්; බෝතලේ පෙන්නලා ශේප් කර ගන්න පුලුවන් නේ...... :rofl: රිදෙයි සෑහෙන්න.... :lol:

    මේ උඹ හෙට ඒරියා එක කොහෙද...?? උදේ අර දන්තයටත් බෝතලයක් බෙදාගෙන එන්නම් ඔය පැත්තට..... නැත්නම් ඉරිදට *ක දෙමු රට කමු යටතේ.... ගල්කිස්සේ යෑම තිබ්බොත් ගෙදරටම ගෙනත් දෙන්නම්...... :D
     
    Status
    Not open for further replies.