E witharak mona karannada ane..thawa tikak wisthara kiyanna...ape senior manager kenekuth innawa Anjali kiyala....
![]()


E witharak mona karannada ane..thawa tikak wisthara kiyanna...ape senior manager kenekuth innawa Anjali kiyala....
![]()


මෙහ් ඊලඟ ට්රිපට ආශ්මීටත් එන්න කියමු ගෙදර අයත් එක්ක.
balamu try karala 
හුටා, එතකොට අලියගේ මැනා මෙයාද.Mage pawula kadannada hadanne ?![]()

Mage pawula kadannada hadanne ?![]()
කොයි පවුලද.....?? අර අර අරූ එක්ක කරන් යන එකද.....?? නැත්නම් ගෙදර එකද......??
මරු කියවයි දැන්..... යනවා කියලා ත්රෙඩ් දායි......

pawla kadenne koheda wisthara kiwwama....![]()
මුන් අද එකෙක්වත් නිදි නෑ රෙද්දමෙරු ගුලක් ඇවිස්සිලා වගේ මගේ වටේ කැරකෙන්නේ
![]()
නින්ද නැති රැයේ.......
කිඹුලත් හිටියා නම් මරු...... 
කොයි පවුලද.....?? අර අර අරූ එක්ක කරන් යන එකද.....?? නැත්නම් ගෙදර එකද......??
මරු කියවයි දැන්..... යනවා කියලා ත්රෙඩ් දායි......
![]()
![]()
![]()

එව්ව කොහෙද අපිත් එක්ක, අපිට හොරෙන් කොටු පනින්න. ඒවා හඳේ...![]()
ලැප නැත්නම් ෆෝන් එකෙන් හරි ලොග් වෙනවා නේහ්..... 
Na Malli mekai. Online life ekai real life ekai 2k. Wisheshayen kasada bandapu ganu kenekta. Com eka off kalata passe sanaseemen nida ganna tiyenna one.

මල හුයන්නයි
සන්කපාලයා නෑ නේද පේන්න ? හොඳ වෙලාවට 

මල හුයන්නයි
සන්කපාලයා නෑ නේද පේන්න ? හොඳ වෙලාවට
මම යනවා ගුඩ් නයිට්![]()

උබේ ඔය ගුඩ් නයිට් කිව්වේ , මොකක් හිතාගෙනද ?මල හුයන්නයි
සන්කපාලයා නෑ නේද පේන්න ? හොඳ වෙලාවට
මම යනවා ගුඩ් නයිට්![]()

Mama danna widihata ape mana bandala na....හුටා, එතකොට අලියගේ මැනා මෙයාද.![]()


මලා මේ එතකොට පන්කසාලයද,මල හුයන්නයි
සන්කපාලයා නෑ නේද පේන්න ? හොඳ වෙලාවට
මම යනවා ගුඩ් නයිට්![]()


මලා මේ එතකොට පන්කසාලයද,
මමත් යනෝ ගුඩ් නයිට් කියුවා හැමෝටම.![]()

මේ යකෝ කුප්ප කථා කියන එකෙත් සීමාවක් තියෙනවා හරිය ? දත්ටික බඩට යවා ගන්නේ නැතුව ලබ්බිගේ පෙරවන එක අස්සට ගිහින් නිදියපිය පව් නොදී![]()
හොදටම රිදිලා මරු කියෝනවා..... අවුලක් නෑ.... මේ දවස් වල; මගේ අතෙත් බෝතලයක් තියෙන නිසා; උඹ තරහා උනොත්; බෝතලේ පෙන්නලා ශේප් කර ගන්න පුලුවන් නේ......
රිදෙයි සෑහෙන්න....
