EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩොක්ටර් අනෝජා සේනානායක කියලා, පිටකෝට්ටෙ, වික්‍රමසින්හ ප්ලෙස් එකේ ඉන්නෙ (ගෙදර), ඩර්ඩන්ස් එකේ ඩොක්ටර් කෙනෙක්, අපි යන්නෙ ගෙදරට

    අඩා ඩර්ඩන්ස් එකේ ඩොක්ටර් කෙනෙක්ද.....? අපේ උන්දෑ එහෙනම් හොඳටම දන්නවා ඇති........

    අපි ගන්නේ ඩොක්ටර් ශ්‍රීලාල් පෙරේරා කියලා ඩොක්ට කෙනෙක්ගෙන්.... ඩර්ඩන්ස් එකට & නාරාහේන්පිට පාක් හොස්පිටල් එකට එන්නේ.......
     
    :D:D

    ඉෂානි රොද්‍රිෙගා් මැඩම්.........
    වෙන කවුද ළමයින්ට හොද?
    :yes::yes::D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ළිං නවයේ......
    තව ලංකා හොස්පිට්ල්......
    ආසිරි සර්ජිකල්.......

    Thari Ayiya palansooriya mahathmayage grandson kenekda Ayiye? Issara mama giya schol class awa palansooriya mahaththayage grand daughter kenek.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ළිං නවයේ......
    තව ලංකා හොස්පිට්ල්......
    ආසිරි සර්ජිකල්.......
    Ninewells eka hari na kiyanawa neda delivery walata..:rolleyes::rolleyes: emergency case ekak wunoth ehema eekata adala dewal na kiyanawa...:nerd::nerd: podi ayatama hadala wunata e wage dewal adui kiyala adurana ayya kenek kiwwa..aththada danne na....:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතිං...

    මලිට්ටා.....

    depositphotos_6324419-Expressive-happy-surprised-man-isolated.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Thari Ayiya palansooriya mahathmayage grandson kenekda Ayiye? Issara mama giya schol class awa palansooriya mahaththayage grand daughter kenek.

    hmm ow ow..

    :eek: oyage skul eka mokadda ? Mokadda yaluwage nama ? Pm ekak dandoooo
     
    Status
    Not open for further replies.