අශ්මියෝ මම යනෝ ගුඩ් නයිට් වේවා![]()
good night and sweet dreams ayiyandi...

අශ්මියෝ මම යනෝ ගුඩ් නයිට් වේවා![]()

තව එක චාන්ස් එකක් තියෙනවා නේ..අනේ මන්ද අපේ පව්ලේ ආරෙමද කොහෙද මටත්
අපේ පවුලෙත් කොල්ලෝ තුන් දෙනයි මටත් කොල්ලෝ දෙන්නයි
ඒත් අපේ ලොකු මලයට නම් කෙල්ලෝම දෙන්නයි
ඇයි අෆ්ෆා මේ ලෝකේ මෙහෙම කෘර ?
![]()

ජිම් එකකට යනවකෝ එහෙනම් ..මාත් මේ යන්න කියල .. එලකිරියේම මල්ලි කෙනෙක් ගේ ජිම් එකක් තියෙනවා මායි එලකිරියේම නදියයි යන්න කියල හිටියේ ..උදේ නැගිටින්න ඕන බව මතක් වෙනකොට යන්න හිතෙන්නේ නෑ අෆ්ෆා
![]()
එහෙමද ආස?
අපි තාම එළියේකෝ මේකේ කොක්කබාවෝ ටික ?කලින්ම කූඩු වලට ගිහින් වගේ වැස්ස නිසා
![]()
ආහ්හ්හ් දෙන්න එක්ක ජිම් යන්න වගෙ
![]()

එහෙමද ආස?
අපි තාම එළියේ
හිහ්, බස්සෝ අපි දෙන්නත් යමුද ජින්?![]()
.. අපිට කොයින්ද පූසො මාළු

තව එක චාන්ස් එකක් තියෙනවා නේ..
have a go then![]()


ආහ්හ්හ් දෙන්න එක්ක ජිම් යන්න වගෙ
![]()

.. අපිට කොයින්ද පූසො මාළු

යකෝ රෑ මොකද මෙතන වෙලා තියෙන්නේ..![]()

චාර්ට් බල බල කොරන්ඩ බෑ
අනික තුන නම් සෙට් කර ගන්නෙම නෑ 
එක බෝතලයක් ගෙනත් වතුර දාල හතරක් කරපුවාලුනේ, ඌම බීපුවාවේ.....![]()
උ.වේ.ස.

සන්වරව හැසිරෙන්න කියල නේද තියෙන්නේ.....![]()
කවුද එහෙම කියලා තියෙන්නේ.....?? 
පොඩ්ඩා 4G රවුටරේ ඇන්ටෙනා එකට වැඩේ දීලා ඒක කඩල![]()
හුටා..... ඩයලොග් උන් උඹට ගොඩක් ආදරේ නිසා ඈන්ටනාවක් නිකන්ම දෙයි...... 
මොකුත් කියන්නද සෑර් ?
හික්ස් උඹේ ඊවත් මට්ටු නෙහ් සුරේකට ?මගේ එව්වා නම් බන්දිනකොටම ඩිස්මිස් කොලා
හරියන්නේ නෑ රිපොර්ටඩ්වල් අවලමා තෝ හැදෙන්නෙම නෑ
අෆොයි වැස්ස එපාම උනා..හවස ගැරේජ් ලැග්ගා අෆ්ෆා.. වෑන එකේ ඩෑෂ්බෝර්ඩ් ලයිට් පත්තු වෙන්නේ නැතුව ගියානේ
![]()
කට වහපිය....
අහු උනාදත් අහලා..... රෙදි නෑ......
මාත් රිපෝට් කරා......
ෆියුස් කේස් එකක් වෙන්න ඈති.......
වාහන......
මම නම් පැත්තකට දාලා තියෙන්නේ දැන්.... සුපුරුදු බයිසිකලේ හොදා..... වැස්ස වෙලාවට තමා එපා වෙන්නේ...... 