EK Married Club-10

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::( අනේ මන්ද අපේ පව්ලේ ආරෙමද කොහෙද මටත් :dull: අපේ පවුලෙත් කොල්ලෝ තුන් දෙනයි මටත් කොල්ලෝ දෙන්නයි :baffled: ඒත් අපේ ලොකු මලයට නම් කෙල්ලෝම දෙන්නයි :dull: ඇයි අෆ්ෆා මේ ලෝකේ මෙහෙම කෘර ? :oo:
    තව එක චාන්ස් එකක් තියෙනවා නේ..
    have a go then :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජිම් එකකට යනවකෝ එහෙනම් .. :P මාත් මේ යන්න කියල .. එලකිරියේම මල්ලි කෙනෙක් ගේ ජිම් එකක් තියෙනවා මායි එලකිරියේම නදියයි යන්න කියල හිටියේ ..උදේ නැගිටින්න ඕන බව මතක් වෙනකොට යන්න හිතෙන්නේ නෑ අෆ්ෆා :dull:

    ආහ්හ්හ් දෙන්න එක්ක ජිම් යන්න වගෙ

    hispanic-troll.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එහෙමද ආස?
    කෝ මේකේ කොක්කබාවෝ ටික ? :eek: කලින්ම කූඩු වලට ගිහින් වගේ වැස්ස නිසා :lol:
    අපි තාම එළියේ
    ආහ්හ්හ් දෙන්න එක්ක ජිම් යන්න වගෙ

    hispanic-troll.gif

    හිහ්, බස්සෝ අපි දෙන්නත් යමුද ජින්?:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෆොයි ඔව් :baffled: දෙන්නා එකතු උනාම ලෝක මහා යුද්දේ වගේ කෙල්ලෙක් නැති උනානේ මට :dull: ලොක්කා එහෙම කරනම් මගෙන් ගුටියක් කාල..පොඩ්ඩා නිසා බනින්න හිතෙන්නේවත් නෑ :rofl:
    තුන්වෙනියට කෙල්ලෙක් සෙට්වෙයි. ට්‍රයි කරපන්. ජයවේවා, සුබපැතුම්.:love::love:

    male female.jpg

    :P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව එක චාන්ස් එකක් තියෙනවා නේ..
    have a go then :rofl:

    :frown::angry:

    ආහ්හ්හ් දෙන්න එක්ක ජිම් යන්න වගෙ

    hispanic-troll.gif

    දැන් උඹට කවුද කිව්වේ දෙන්නා එක්ක ජිම් යනවා කියල ? වැ.බ.ය.ම.ය :angry:


    :P .. අපිට කොයින්ද පූසො මාළු


    :frown:

    යකෝ රෑ මොකද මෙතන වෙලා තියෙන්නේ..:baffled::baffled::baffled::baffled::baffled:

    මොකුත් නෑ :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තුන්වෙනියට කෙල්ලෙක් සෙට්වෙයි. ට්‍රයි කරපන්. ජයවේවා, සුබපැතුම්.:love::love:

    View attachment 53587

    :P:P

    පලයන් බන් රෙද්ද :angry: චාර්ට් බල බල කොරන්ඩ බෑ :P අනික තුන නම් සෙට් කර ගන්නෙම නෑ :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකුත් කියන්නද සෑර් ? :P:rofl:

    හික්ස් උඹේ ඊවත් මට්ටු නෙහ් සුරේකට ? :P මගේ එව්වා නම් බන්දිනකොටම ඩිස්මිස් කොලා :rofl:

    හරියන්නේ නෑ රිපොර්ටඩ් :angry: වල් අවලමා තෝ හැදෙන්නෙම නෑ :frown:

    අෆොයි වැස්ස එපාම උනා :oo: ..හවස ගැරේජ් ලැග්ගා අෆ්ෆා.. වෑන එකේ ඩෑෂ්බෝර්ඩ් ලයිට් පත්තු වෙන්නේ නැතුව ගියානේ :dull:

    :frown: කට වහපිය.... :angry:

    :dull: අහු උනාදත් අහලා..... රෙදි නෑ...... :baffled:

    :yes: මාත් රිපෝට් කරා...... :yes:

    :rolleyes: ෆියුස් කේස් එකක් වෙන්න ඈති....... :dull: වාහන...... :baffled: මම නම් පැත්තකට දාලා තියෙන්නේ දැන්.... සුපුරුදු බයිසිකලේ හොදා..... වැස්ස වෙලාවට තමා එපා වෙන්නේ...... :baffled:
     
    Status
    Not open for further replies.